උබලා 2019 ගොටාට චන්දෙ දෙන්න හොද ද බන්? රාජපක්ෂලා හොරු නම් මොකටද 2019 ගොටාට චන්දෙ දුන්නේ කියපන්කො?
උබ කියන විදිහට අනුර කුමාරට 1989 අවුරුදු 20යි නම් , ඒ වෙද්දී සජිත්ටත් 20යි වගේ නේ එහෙනම් ඌත් මිනි මරුවෙක් නෙවේ නේ බන් ??
JVP එකේ නායකයා කියන්නේ ඉතින් නිකම්ම වෙන්න බෑ. අවුරුදු 18 ඉදන්වත් ඔය පක්ශේට ගොට්ට අල්ලන්න ඕන එක තේරුම් ගනින් බන්. JVP කියන්නේ ඉතින් කිරි බොන බබ්බු නෙවෙනේ.
උබල මේ 2019 රට හදන්න කියලා ගොටට චන්දෙ දීලා කෙලවලා දාල රටටම, දැන් මාලිමාවක් අල්ලන් දගලන්නේ? ඔච්චර හොද නම් 2019 ගොටබය නැතිව, අනුරව තෝරාගන්න තිබ්බ නේ බන්??? දැන් මොකද දෙපැත්ත මාරුවෙලා???
නිකම් විහිලු කරන්න එපා බන්. අනික් උන් ගොටට චන්දෙ දෙන හින්දා තමා මම 2019 සජිත්ට දුන්නේ එක ප්රශ්නයක් නෑනේ???එතකොට මම බයියෙක් වෙනවද?
ඔච්චර අනුර කෙරුමා නම් අපි බලමුකෝ ඊලග ජනදිපතිවරණයෙන්, මහා මැතිවරණයෙන් දිනයිද කියලා බන්. එතකොට ඉතින් ප්රශ්නයක් නෑ නේ.
lol onna uba ayeth nagatta uba dewal assume karala judgment walata enawa
mama kiwwada mama gotata chande dunna kiyala

ekath ube assumption ekak hariyata anura kumara mini maruwa kiyanawa wage saha game mini maruwo innawa wage
kawuda kiwwe sajith ta mini maruwek kiyala, ekath assumption, sajith kiyanne pissu dial ekakne, mata hitha hadagena porata vote karanna baha usa nam security kotanam kamkaru wage job bedena ekekta
mama gota ta chande dunne naha habai mama pudgalikawa 2019 gota chande dunne aya ekka tharahak naha anith paththen sajith wage choice ekak tibba nisa. itin hithagannako sajith ge level eka.
dan uba 2019 sajith ta dila 2023 SJB ekata denne natte moko ? sajith me awurudu 3ta mokadda karapu weradda?