ඡන්දෙට_OPTIONS_4ක්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Options හතරක්.. by Laka Darmarathna

    1. මෛත්‍රීපාල සිරිසේනට මේ වෙලාවේ තියෙන හොඳම ඔප්ෂන් එක විධායකය අහෝසිකරන්න paper එකක් cabinet එකට දාන එක. ගෝඨට විරුද්ධව අපේක්ෂකයෙක් දාගන්න බැරිව අනාතවෙලා ඉන්න UNP එකත්, සුළු පක්ෂත් පැනල බහිනව ඔය වැඩේට. JVP එක පවා..., මොකද තාම ජනාඪිපතිවරණය ප්‍රකාශයට පත්කරල නෑ. නිකං අපහාස මැද විශ්‍රාම යන්න ඉන්න "මෛත්‍රී" අවසන් විධායක ජනපති විදියට ඉතිහාසගතවෙනව විතරක් නෙවෙයි විධායක සාපෙන් අප ගලවාගත් අප්පච්චී කියලා සිංදු උණත් හැදෙන්න පුළුවන්.

    2. ජනාතිවරණය බොහෝවිට පුද්ගල කේන්ද්‍රීයයි. ඉතිං UNP එකට ලොවෙත් ගෝඨා එක්ක හැප්පෙන්න බෑ. මොකද දැං එයාල වැඩේ අනාගෙන ඉන්න විදියට. සුළු ජාතික මීයෝ ටික නැව ගිලෙනව කියලා දැකපු ගමං මේ නැවෙං පයිනව ගෝඨගේ නැවට.. මෙන්න කැට. හැබැයි UNPයේ OPTION එක තමයි අනුර කුමාරට තමන්ගේ සහය දෙන්න. ඒක මාර revolution එකක් වෙයි. අනුරට කවදාවත් ප්‍රවේණිගත චන්ද පදනමක් සහිත පක්ෂයක චන්ද නැතුව එන්න බෑ. යූ ඇන් පියට ගෝඨ එනවට වඩා අනුර එන එක දාහෙන් සැපයි. අනික අනුර නම් ඒ බොහෝවිට යූ ඇන් පී ලක්ෂ හතලිහම චන්දේ දාන්න ඉඩ තියෙනවා. ඒක UNP එකේ වෙලාව. අනික සුළුජාතීන් UNP කාරයොන්ට වඩා අනුරව විස්වාස කරනවා. අනුර ජනාධිපතිවෙලා UNP එකට ඇරියත් ගෝඨ තරම් රිදෙන්න අරින එකක් නෑ.
    3. අනුරට තියෙන ඔප්ෂන් එක තමයි පුළුවන් තරම් ආදරය බෙදන එක. මිනිස්සුන්ට ආදරය කරන්න මිනිහෙක් නැතුව ඉන්නේ. ඔය අනුරට බනින ශ්‍රී ලංකා කාරයෝ පවා අනුරට ලව්. ලොකු නැවක් ඇවිල්ල තමන්ට හේත්තුවෙනකල් ආදරය සහ විශ්වාසය බෙදීමතමයි එයාගෙ OPTION එක. ජස්ටින් ටෲඩෝ කෙනෙක් ඉල්ලන පාවෙන තරුණ චන්දවලට අනුර කියන්නෙ හොඳ උත්ප්‍රේරකයක්. මොනා උනත් සාපේක්ෂව CLEAN RECORD එකක් තියෙන අනුර 219ක් එක්ක තරහෙන් ඉන්න මැද පංතියට හොඳ OPTION එකක්. අනුරට කොහොමත් නැතිවෙන්න දේවල් තියෙන මනුස්සයෙක් නෙවෙයිනේ. ඉතිං ඔය අතරෙ UNP එකේ ලොකූ කෑල්ලක් අනුර එක්ක හිටගත්තොත් පුතේ, ආන්න ලංකාවෙ චන්ද සිතියම වෙනස් වෙනවා. ඉතිං එතකල් ආදරය සහ විශ්වාසය බෙදීම තමයි අනුරගේ OPTION එක. (අර උඹලගේ වමේ පරණ හෑලි කියන්න ගිහිල්ල මේ පාරත් මේක කෙලවගන්නැතුව ඔය ජනප්‍රිය කෑල්ලෙම හිටු).
    4. ගෝඨාභයට තියෙන්නේ බලාගෙනම ඉන්න එක MEDIA වලට ඇවිල්ල ඕන්නැති ගොං කතා කියන්නැතුව. අර ජෙහාන් ප්‍රියන්තට හිරේ ඉඳල කියන්නේ
      "උඹට ඔය චන්දෙට කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි කටවහගෙන වෙනදෙයක් දිහා බලාගෙන ඉන්න එක. ඕකේ ආයෙ අපිට ගහන්ඩ ගේමක් ඉතුරුවෙලා නෑ....උඹව හිරෙං නිදහස් වෙන දවසේ අරුං ඔච්චර නාඩගමක් නැටුවේ උඹට තියෙන ආදරේට නෙවෙයි. උඹව ඔය චන්දෙට දාන්න...". - ජෙහාන්
      මොකද අර උඩ තියන OPTIONS තුනම (1,2 සහ 3) කරන්න තරම් අරුං එකෙකුටවත් ඉවසීමක් නෑ. ඉතිං ලොවෙත් උං එච්චර ටැක්ටිකල් වෙන්නෑ.චන්දේ ළංවෙලා තමංගේ පැත්තේ බර වැඩිවෙනකොට ඔය සුළුජාතික චන්ද නිකංම ගෝඨට බැලන්ස් වෙනව. මොකද එයාල කැමති වෙන්නෑ ගෝඨ වගේ එකෙක් ජනාධිපති වෙනකොටම තරහ කරගන්න. ඒකනිසා ගෝඨගෙ OPTION එක තමයි අයිය එක්ක ෂේප් න්‍යායෙන් මල්ලි විදියට පරීස්සමින් චන්දේ එනකල් ඉන්න එක ඕන්නැති ඒවට උත්තර දෙන්න ගිහිල්ල කටවරද්දගන්නැතුව. ඒවට තමයි විමල්ල, ගම්මන්පිලල, මහින්දානන්දල ඉන්නෙ....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    01 කාරණය වෙන්න විදියක් නෑ... මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ 2/3 ක් ගන්න බෑ ඔය වැඬේට.... අනිත් එක අනුරය ලංකාවේ චන්ද දායකයා තවම තේරුම් අරගෙන නෑ.... මේ පාර රතු කමිසය ගලවල රාජපක්‍ෂලට බනින එක නැවැත්තුවෙත් ළග ඉන්න එවුන් කියල තේරුම් කරල දුන්න නිසා.... උඹ කියන එක කතාවක් හරි තම්බි තොප්පිය දැන් ගෝඨට ආකර්ෂණය වෙමින් ඉන්නේ... ඊයේ හකිම්ගේ කතාවෙන්, ඊට කලින් බදුර්දියගෙ කතාවෙන් තේරෙන්නේ ඒ දේ තමයි... බැසිල් හකීම් එක්ක සාකච්චා කලා කියලත් තියෙනවා... තම්බි තොප්පියට සුළං හමන දිශාව තේරෙනවා... දිනන පැත්තේ හැමදාම ඉන්නේ ඒක නිසයි....​
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    <b>

    </b>

    එතකොට අපි දෙන්න ඕන තම්බි තොරගන්න කෙනාටද?
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා හැබැයි... බලමු බලමු.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එතකොට අපි දෙන්න ඕන තම්බි තොරගන්න කෙනාටද?

    මචං මේක මහ මැතිවරණයක් නෙවෙයි.... ජනාධිපතිවරණයක්... හොරිකඩයගේ චන්දේ හරි කමක් නෑ දෙනව නං ගන්න ඕන.... ජනාධිපති වුණාට පස්සේ හොරිකඩයින් අයින් කරනවා... ලී ක්වාන් යූ කළෙත් ඒ දේ තමයි....:)
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,603
    113
    On Earth
    අඩේ නාගනන්ද ගැනත් මොනාහරි දාපන් ඌ පවු නැද්ද මං කියන්නෙ. (ඌට සල්ලි දෙන එවුන්ටවත් ගැම්මක් එන්න)
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මචං මේක මහ මැතිවරණයක් නෙවෙයි.... ජනාධිපතිවරණයක්... හොරිකඩයගේ චන්දේ හරි කමක් නෑ දෙනව නං ගන්න ඕන.... ජනාධිපති වුණාට පස්සේ හොරිකඩයින් අයින් කරනවා... ලී ක්වාන් යූ කළෙත් ඒ දේ තමයි....:)

    e dema keroth hodai hambayo enawa kiuwama dennawa kiyala hitagena hitapu ekathdenne mokada wage una mama echaratama jathi wadiyek
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    1991 de mata wayasa 12year. mata tama mathakai JVP eke current meter kudu kara dawal awith, aurudu 2/3k current thibbe ne . gam wala yamak kamak athi hema menusseyekugenma salli , pol , ... wage dewal balen awith geniyanawa set pitin, marana bayata karuth virudda une ne
    e dawas wala rata kuppi lampu or samahara dawasata lampu pathu karnnath dahanam. godak dawas walata rata wedi handawal ahenawa. ehema data passenda gange mini pawenawa(gewal thibbe niwala ganga kittuwa). jiwethe api gewapu narakaka kalayak eka.
    oya JVP hetha dakinakoth gam wala minisunta e athethaya mathak wenawa

    e nisa gam wala minissu marila ipadenna oni JVP eka dinanna.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    <b>
    01 කාරණය වෙන්න විදියක් නෑ... මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ 2/3 ක් ගන්න බෑ ඔය වැඬේට.... අනිත් එක අනුරය ලංකාවේ චන්ද දායකයා තවම තේරුම් අරගෙන නෑ.... මේ පාර රතු කමිසය ගලවල රාජපක්‍ෂලට බනින එක නැවැත්තුවෙත් ළග ඉන්න එවුන් කියල තේරුම් කරල දුන්න නිසා.... උඹ කියන එක කතාවක් හරි තම්බි තොප්පිය දැන් ගෝඨට ආකර්ෂණය වෙමින් ඉන්නේ... ඊයේ හකිම්ගේ කතාවෙන්, ඊට කලින් බදුර්දියගෙ කතාවෙන් තේරෙන්නේ ඒ දේ තමයි... බැසිල් හකීම් එක්ක සාකච්චා කලා කියලත් තියෙනවා... තම්බි තොප්පියට සුළං හමන දිශාව තේරෙනවා... දිනන පැත්තේ හැමදාම ඉන්නේ ඒක නිසයි....​
    </b>

    මං ගෝඨට චන්දෙ දෙන්න හිතාගත්තෙ තම්බි පක්කු නැතිවෙයි කියල හිතල . උන් හේත්තු උනොත් මං චන්දෙ කටු ගානව . :angry::angry::angry::angry:.

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Options හතරක්.. by Laka Darmarathna

    [*]ජනාතිවරණය බොහෝවිට පුද්ගල කේන්ද්‍රීයයි. ඉතිං UNP එකට ලොවෙත් ගෝඨා එක්ක හැප්පෙන්න බෑ. මොකද දැං එයාල වැඩේ අනාගෙන ඉන්න විදියට. සුළු ජාතික මීයෝ ටික නැව ගිලෙනව කියලා දැකපු ගමං මේ නැවෙං පයිනව ගෝඨගේ නැවට.. මෙන්න කැට. හැබැයි UNPයේ OPTION එක තමයි අනුර කුමාරට තමන්ගේ සහය දෙන්න. ඒක මාර revolution එකක් වෙයි. අනුරට කවදාවත් ප්‍රවේණිගත චන්ද පදනමක් සහිත පක්ෂයක චන්ද නැතුව එන්න බෑ. යූ ඇන් පියට ගෝඨ එනවට වඩා අනුර එන එක දාහෙන් සැපයි. අනික අනුර නම් ඒ බොහෝවිට යූ ඇන් පී ලක්ෂ හතලිහම චන්දේ දාන්න ඉඩ තියෙනවා. ඒක UNP එකේ වෙලාව. අනික සුළුජාතීන් UNP කාරයොන්ට වඩා අනුරව විස්වාස කරනවා. අනුර ජනාධිපතිවෙලා UNP එකට ඇරියත් ගෝඨ තරම් රිදෙන්න අරින එකක් නෑ.

    ).[/SIZE]

    ....[/SIZE]
    [/LIST]

    පරදිනවා කියල ෂුවර් නම් රනිල් සජිත්ට අපේක්ෂක කම දෙනවා මෝඩයෝ.ගෝඨා චන්ද ලක්ෂ 70ක් හොයන්නේ උඹේ ආච්චිල සීයලා මිනි වලෙන් නැගිටල ඇවිල්ලා දාලා ගියොත් තමයි.සොංහල චන්ද ලක්ෂ 95ක් තියෙන්නේ.ඒකෙනුත් 90ක් විතර සිංහල බෞද්ධ චන්ද.සුලු ජාතික චන්ද ලක්ෂ 35ක් තියෙනවා.මුන් ඔක්කොම මේ පාරා ගෝඨව එලවන්න එනවා.අනිත් එක ගෝටාට මොන ලබ්බකටද ඔච්චර ජනප්‍රියත්වයක් තියෙන්නේ.ඌ මිනීමරුවා අලුගෝසුවා හොරා කියලා මතයක් සමාජගතවෙලා තියෙනවා.ඒවා ඔප්පු කරන්න දෙයක් නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මං ගෝඨට චන්දෙ දෙන්න හිතාගත්තෙ තම්බි පක්කු නැතිවෙයි කියල හිතල . උන් හේත්තු උනොත් මං චන්දෙ කටු ගානව . :angry::angry::angry::angry:.

    මෝඩ වෙන්න එපා බං.... ජනාධිපතිවරණයක දී දෙන දේ ගන්න ඕන... මහ මැතිවරණයක දී නම් අරක දීපං මේක දීපං කියල හෙට්ටු කරනවා... නැත්තං ගිහින් අනෙක් පැත්තේ වාඩිවෙනවා... ජනාධිපතිවරණයක දී දුන්න චන්දේ ඉල්ලගන්න කියලයෑ... එන ඕනම එකෙක් වෙල්කම් කියල පිළි අරගෙන චන්දේ ගත්තට පස්සේ කොන්ද කෙලින් රට පාලනය කරන එකෙක් තමයි ඕන වෙන්නේ.... ගෝඨට චන්දේ නොදී හිටියොත් හම්බයන් එක්ක නිදි වදින එකෙක්ම රටේ ජනාධිපති වෙලා වගේ පුරුදු ගේමම දෙයි.... (ගෝඨ ගැන පැහැදීමක් මිස ඇදහීමක් නැත... විශ්වාසයක් මිස කැට තබා කීමක් නෙවෙයි හො`දේ.....*​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පරදිනවා කියල ෂුවර් නම් රනිල් සජිත්ට අපේක්ෂක කම දෙනවා මෝඩයෝ.ගෝඨා චන්ද ලක්ෂ 70ක් හොයන්නේ උඹේ ආච්චිල සීයලා මිනි වලෙන් නැගිටල ඇවිල්ලා දාලා ගියොත් තමයි.සොංහල චන්ද ලක්ෂ 95ක් තියෙන්නේ.ඒකෙනුත් 90ක් විතර සිංහල බෞද්ධ චන්ද.සුලු ජාතික චන්ද ලක්ෂ 35ක් තියෙනවා.මුන් ඔක්කොම මේ පාරා ගෝඨව එලවන්න එනවා.අනිත් එක ගෝටාට මොන ලබ්බකටද ඔච්චර ජනප්‍රියත්වයක් තියෙන්නේ.ඌ මිනීමරුවා අලුගෝසුවා හොරා කියලා මතයක් සමාජගතවෙලා තියෙනවා.ඒවා ඔප්පු කරන්න දෙයක් නෑ.

    ඕව මොනවද බං....:lol: ඔය දැන් සජිතයටත් පොරවල්ල කියන්නේ නිදන් හොරා, කොන්ද පණ නෑ.... තාත්තගේ කෙරුවාව විතරයි කියන්නේ..... මුඩුක්කු ගෙවල් හදල ගත්ත කාලේ ඉවරයි වගේ කතා.... ඒත් ඉතිං ඌටත් චන්දෙ දෙන එවුන් ඉන්නේ....​
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඕව මොනවද බං....:lol: ඔය දැන් සජිතයටත් පොරවල්ල කියන්නේ නිදන් හොරා, කොන්ද පණ නෑ.... තාත්තගේ කෙරුවාව විතරයි කියන්නේ..... මුඩුක්කු ගෙවල් හදල ගත්ත කාලේ ඉවරයි වගේ කතා.... ඒත් ඉතිං ඌටත් චන්දෙ දෙන එවුන් ඉන්නේ....​

    රටක් පාලනය කරන්න පුලුවන් හුකන්නෙක් මේ පාර්ලිමන්ට් එකේ හෝ චන්ද ඉල්ලන එවුන් අතර නෑ.ඔක්කොම රට කන්න ආපු දස කැරියො ගොඩක් ඉන්නෙ