Options හතරක්.. by Laka Darmarathna
- මෛත්‍රීපාල සිරිසේනට මේ වෙලාවේ තියෙන හොඳම ඔප්ෂන් එක විධායකය අහෝසිකරන්න paper එකක් cabinet එකට දාන එක. ගෝඨට විරුද්ධව අපේක්ෂකයෙක් දාගන්න බැරිව අනාතවෙලා ඉන්න UNP එකත්, සුළු පක්ෂත් පැනල බහිනව ඔය වැඩේට. JVP එක පවා..., මොකද තාම ජනාඪිපතිවරණය ප්‍රකාශයට පත්කරල නෑ. නිකං අපහාස මැද විශ්‍රාම යන්න ඉන්න "මෛත්‍රී" අවසන් විධායක ජනපති විදියට ඉතිහාසගතවෙනව විතරක් නෙවෙයි විධායක සාපෙන් අප ගලවාගත් අප්පච්චී කියලා සිංදු උණත් හැදෙන්න පුළුවන්.
- ජනාතිවරණය බොහෝවිට පුද්ගල කේන්ද්‍රීයයි. ඉතිං UNP එකට ලොවෙත් ගෝඨා එක්ක හැප්පෙන්න බෑ. මොකද දැං එයාල වැඩේ අනාගෙන ඉන්න විදියට. සුළු ජාතික මීයෝ ටික නැව ගිලෙනව කියලා දැකපු ගමං මේ නැවෙං පයිනව ගෝඨගේ නැවට.. මෙන්න කැට. හැබැයි UNPයේ OPTION එක තමයි අනුර කුමාරට තමන්ගේ සහය දෙන්න. ඒක මාර revolution එකක් වෙයි. අනුරට කවදාවත් ප්‍රවේණිගත චන්ද පදනමක් සහිත පක්ෂයක චන්ද නැතුව එන්න බෑ. යූ ඇන් පියට ගෝඨ එනවට වඩා අනුර එන එක දාහෙන් සැපයි. අනික අනුර නම් ඒ බොහෝවිට යූ ඇන් පී ලක්ෂ හතලිහම චන්දේ දාන්න ඉඩ තියෙනවා. ඒක UNP එකේ වෙලාව. අනික සුළුජාතීන් UNP කාරයොන්ට වඩා අනුරව විස්වාස කරනවා. අනුර ජනාධිපතිවෙලා UNP එකට ඇරියත් ගෝඨ තරම් රිදෙන්න අරින එකක් නෑ.
- අනුරට තියෙන ඔප්ෂන් එක තමයි පුළුවන් තරම් ආදරය බෙදන එක. මිනිස්සුන්ට ආදරය කරන්න මිනිහෙක් නැතුව ඉන්නේ. ඔය අනුරට බනින ශ්‍රී ලංකා කාරයෝ පවා අනුරට ලව්. ලොකු නැවක් ඇවිල්ල තමන්ට හේත්තුවෙනකල් ආදරය සහ විශ්වාසය බෙදීමතමයි එයාගෙ OPTION එක. ජස්ටින් ටෲඩෝ කෙනෙක් ඉල්ලන පාවෙන තරුණ චන්දවලට අනුර කියන්නෙ හොඳ උත්ප්‍රේරකයක්. මොනා උනත් සාපේක්ෂව CLEAN RECORD එකක් තියෙන අනුර 219ක් එක්ක තරහෙන් ඉන්න මැද පංතියට හොඳ OPTION එකක්. අනුරට කොහොමත් නැතිවෙන්න දේවල් තියෙන මනුස්සයෙක් නෙවෙයිනේ. ඉතිං ඔය අතරෙ UNP එකේ ලොකූ කෑල්ලක් අනුර එක්ක හිටගත්තොත් පුතේ, ආන්න ලංකාවෙ චන්ද සිතියම වෙනස් වෙනවා. ඉතිං එතකල් ආදරය සහ විශ්වාසය බෙදීම තමයි අනුරගේ OPTION එක. (අර උඹලගේ වමේ පරණ හෑලි කියන්න ගිහිල්ල මේ පාරත් මේක කෙලවගන්නැතුව ඔය ජනප්‍රිය කෑල්ලෙම හිටු).
- ගෝඨාභයට තියෙන්නේ බලාගෙනම ඉන්න එක MEDIA වලට ඇවිල්ල ඕන්නැති ගොං කතා කියන්නැතුව. අර ජෙහාන් ප්‍රියන්තට හිරේ ඉඳල කියන්නේ
"උඹට ඔය චන්දෙට කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි කටවහගෙන වෙනදෙයක් දිහා බලාගෙන ඉන්න එක. ඕකේ ආයෙ අපිට ගහන්ඩ ගේමක් ඉතුරුවෙලා නෑ....උඹව හිරෙං නිදහස් වෙන දවසේ අරුං ඔච්චර නාඩගමක් නැටුවේ උඹට තියෙන ආදරේට නෙවෙයි. උඹව ඔය චන්දෙට දාන්න...". - ජෙහාන්
මොකද අර උඩ තියන OPTIONS තුනම (1,2 සහ 3) කරන්න තරම් අරුං එකෙකුටවත් ඉවසීමක් නෑ. ඉතිං ලොවෙත් උං එච්චර ටැක්ටිකල් වෙන්නෑ.චන්දේ ළංවෙලා තමංගේ පැත්තේ බර වැඩිවෙනකොට ඔය සුළුජාතික චන්ද නිකංම ගෝඨට බැලන්ස් වෙනව. මොකද එයාල කැමති වෙන්නෑ ගෝඨ වගේ එකෙක් ජනාධිපති වෙනකොටම තරහ කරගන්න. ඒකනිසා ගෝඨගෙ OPTION එක තමයි අයිය එක්ක ෂේප් න්‍යායෙන් මල්ලි විදියට පරීස්සමින් චන්දේ එනකල් ඉන්න එක ඕන්නැති ඒවට උත්තර දෙන්න ගිහිල්ල කටවරද්දගන්නැතුව. ඒවට තමයි විමල්ල, ගම්මන්පිලල, මහින්දානන්දල ඉන්නෙ....



ඔය දැන් සජිතයටත් පොරවල්ල කියන්නේ නිදන් හොරා, කොන්ද පණ නෑ.... තාත්තගේ කෙරුවාව විතරයි කියන්නේ..... මුඩුක්කු ගෙවල් හදල ගත්ත කාලේ ඉවරයි වගේ කතා.... ඒත් ඉතිං ඌටත් චන්දෙ දෙන එවුන් ඉන්නේ....