ඡන්දෙ තේරෙන්නෑ :no:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඡන්දෙ තේරෙන්නෑ :no:

මේ පාර ඡන්දෙ තියන විදිහ තේරෙන කෙනෙක් ඉන්නව නං පැහැදිලි කල්ල දෙන්න :sorry:
මොකක්ද මේ පාර ඡන්දෙ තියන ක්‍රමේ ?
කලිං තිබ්බෙ මනාප ක්‍රමේ නේද ? එකම පක්ශෙකිං එකම පැත්තට ගොඩක් අය ඉල්ලනව වැඩියෙන් ඡන්ද ගන්න පුලුවන් වුන අයව නේද තෝරගන්නෙ ?
දැන් එක පැත්තකට එක්කෙනෙක්ට විතරයි නේද ඉල්ලන්න පුලුවන් ?
එහෙම නං ඇයි කට්ටිය වැඩි වෙලා ? හරිනං ඡන්දෙ ඉල්ලන කට්ටිය අඩු වෙන්න එපැයි නේ ? :eek:
තණකොල කපන අක්කලත් ඡන්දෙ ඉල්ලන්න ආවෙ කොහොමද ? :eek:
කලිං ඡන්ද වල මනාප ක්‍රමේ තියෙද්දි නේද එහෙම ඕනෙ කෙනෙක්ට එන්න පුලුවන් වෙන්න තිබ්බෙ ? :eek:
ඒත් මිනිස්සු කියන දේවල් වල හැටියට මනාප ක්‍රමේ තියෙද්දි ඉල්ලුවට වඩා අමුතු සෙට් එකක් මේ පාර ඡන්දෙ ඉල්ලනවනෙ ? :eek:
එහෙම වුනේ කොහොමද ? :eek:
අන්තිම සරල තැන ඉඳන් කියා දෙන්න මොකවත් තේරෙන්නෑ :no:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් විදිහට ප්‍රාදේශීය සභාව තව පොඩි කොටස් වලට කඩල ඒ එක කොටසට එකා ගානේ අපේක්ෂකයෝ දාල තියෙන්නේ එතකොට මනාප නෑ පක්ෂෙට ගැහුවා කියන්නේ අර අපේක්ෂකයාට චන්දෙ යන්නෙ. ඒ කොටස් වල වැඩිම චන්ද ගන්න පක්ෂේ අපේක්ෂකයා දිනුම්. ඔය විදිහට ප්‍රාදේශීය සභාව කොටස් දහයකට කඩල තිබුනා නං අපේක්ෂකයෝ දහයක් පත්වෙනවා.

    තව ලිස්ට් එකකින් අර කොට්ටාශ දිනලා එන උන් ගාන වගේ තුනෙන් දෙකක් පත්වෙනවා. මුළු ආසනේන්ම අදාළ පක්ෂෙට හම්බුන චන්ද ගාන අනුව එන්න ඕනේ අපේක්ෂකයෝ ගාන කොට්ටාශ දිනලා නාවොත් ඉතුරු ටික ලිස්ට් එකෙන් දාන්න පුළුවන්. හදිස්සියේ චන්ද ගාන අනුව මන්ත්‍රීලා පහක් හම්බෙලා කොට්ටාශ පහක් දිනලා තිබුනොත් ලිස්ට් එකේ උන් එන්නේ නෑ. තුනක් දිනලා තිබුනොත් ඉතුරු දෙක ලිස්ට් එකෙන්.
     
    • Like
    Reactions: aravinda28 and HSW

    එල :D

    උබ චන්දෙ දාන්න යනවද බන්.? :baffled:

    යනව බං ගිහිල්ල ඔක්කොටම ගහල එනව කැන්සල් වෙන්න :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොහෙන් ගියත් සවුත්තු එකෙක් එකියක් ඉන්නවනේ ගම්පහින් ඉල්ලන්න

    ගියපාර චතුරයා
    ඊටකලින් පබා & රන්ජා
    දන් තණකොළ කපන අක්කා
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කොහෙන් ගියත් සවුත්තු එකෙක් එකියක් ඉන්නවනේ ගම්පහින් ඉල්ලන්න

    ගියපාර චතුරයා
    ඊටකලින් පබා & රන්ජා
    දන් තණකොළ කපන අක්කා
    ඇයි බං තණකොල කපන අක්ක කියන්නෙ? ඒකි ගෙවල් වල තණකොල කපනවද?:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇයි බං තණකොල කපන අක්ක කියන්නෙ? ඒකි ගෙවල් වල තණකොල කපනවද?:P

    මන් හිතන්නේ කලින් තණකොළ කපලා
    වැඩක් කරන කෙනෙක් නම් හොඳයි
    ලැට් හෙදුවත් ප්‍රශ්නයක් නැහැ අදාල ඇරියා එකට වැඩක් ක්ර්න්වනම්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් මේ පාර කාටවත් දෙන්නේ නැහැ :dull::dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුත් විදිහට ප්‍රාදේශීය සභාව තව පොඩි කොටස් වලට කඩල ඒ එක කොටසට එකා ගානේ අපේක්ෂකයෝ දාල තියෙන්නේ එතකොට මනාප නෑ පක්ෂෙට ගැහුවා කියන්නේ අර අපේක්ෂකයාට චන්දෙ යන්නෙ. ඒ කොටස් වල වැඩිම චන්ද ගන්න පක්ෂේ අපේක්ෂකයා දිනුම්. ඔය විදිහට ප්‍රාදේශීය සභාව කොටස් දහයකට කඩල තිබුනා නං අපේක්ෂකයෝ දහයක් පත්වෙනවා.

    තව ලිස්ට් එකකින් අර කොට්ටාශ දිනලා එන උන් ගාන වගේ තුනෙන් දෙකක් පත්වෙනවා. මුළු ආසනේන්ම අදාළ පක්ෂෙට හම්බුන චන්ද ගාන අනුව එන්න ඕනේ අපේක්ෂකයෝ ගාන කොට්ටාශ දිනලා නාවොත් ඉතුරු ටික ලිස්ට් එකෙන් දාන්න පුළුවන්. හදිස්සියේ චන්ද ගාන අනුව මන්ත්‍රීලා පහක් හම්බෙලා කොට්ටාශ පහක් දිනලා තිබුනොත් ලිස්ට් එකේ උන් එන්නේ නෑ. තුනක් දිනලා තිබුනොත් ඉතුරු දෙක ලිස්ට් එකෙන්.

    මේක තව ටිකක් පැහැදිලි කරලා වෙනස්කම් ටිකක් තියෙනවා කියන්නම්.

    එක ප්‍රාදේශීය සභාවක් ගමු.

    ඉබ්බාගමුව ප්‍රාදෙශීය සභාව..
    ඔන්න ඡන්දේ තිබිලා ගණන්කරනවා මුලු වලංගු ඡන්ද ප්‍රමාණය.
    අපි හිතමු වලංගු ඡන්ද ප්‍රමාණය 50 000 යි.
    ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයත් කොට්ඨාශ ප්‍රමාණය 25 යි
    එතකොට එක කොට්ඨාශෙකින් පක්ෂවලින් වැඩිම ඡන්දේ ගන්න පක්ෂෙට මන්ත්‍රීදූරය හිමිවෙනවාද? ඉන්න පොඩ්ඩක්...

    50 000 /25 = 2000 යි(මේකට කියන්නේ තීරක අගය කියලා )

    ඒ කියන්නේ අවම වශයෙන් ඡන්ද 2000 ක් තියෙන්න ඕනේ ආසනයක් දිනන්න.

    අපි A B C D කියලා පක්ෂ ටිකකට ඡන්ද එන විදියට හිතමු.

    A - 21 500
    B- 16 500
    C- 9 000
    D- 1000

    A - 21 500/2000 = ආසන 10 යි ඉතුරු 0.75යි +1
    B - 16 500/2000= ආසන 8යි ඉතුරු 0.25යි
    C-10500/2000=ආසන 5යි ඉතුරු 0.50යි +1
    D - 1500/2000 = ආසන නැත ඉතුරු :no::no::no:

    දැන් ඔක්කොම ආසන 23 යි
    දශම වලින් වැඩිම තියෙන A සහ B ට එක ගානේ ආසන දීලා 25 සම්පූර්ණ වෙනවා

    දැන් අපි ඒ ඒ කොට්ඨාසේ වැඩිම ඡන්ද ගත්තු පක්ෂ ටික වෙනම ගමු.

    A - 16ක්

    B-7ක්

    C-2 ක්

    මුලු ආසන ගණන = 25 යි
    ..
    .
    .
    .පස්සේ ඇවිත් ලියන්නම්.
    නැත්නම් සම්පූර්ණ කරන්න. මට බඩගිනියි.

    කාන්තා නියෝජනය අවම 25% අවශ්‍ය නිසා තෙරී පත් උනු අය ඒ ඒ පක්ෂෙන් 1/4 ක් නොවෙයි නම් ලිස්ට් එකෙන් දාන්න ඕනේ කාන්තා අය 25% වෙන විදියට.
    5% ට අඩු ඡන්ද ප්‍රතිශ්තයක් ගත්තු අයට වෙනම ව්‍යාතිරේකයක් තියෙනවා කොමිසමට තීරණයක් ගන්නත්...
    සමහර තැන් තාම ක්ලියර් නෑ.. හෙට පානදර නැගිටින්න ඕනේ. මම යනෝ :sorry:

    මට තේරුණ විදිහ මෙහෙමයි :yes: වැරදි නං නිවැරදි කරන්න දන්නා කෙනෙක්.

    මේ උදාහරනේටම අනුව ගත්තොත් ඉබ්බාගමුවට කොට්ටාශ 25 ක් නං ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීලා 25ක් නෙවෙයි 25 + 25*(2/3) = 25 + 16 = 41 ක් පත්වෙනවා.

    කොට්ටාශයක් දිනන්න අවම චන්ද ගානක් නෑ අදාළ කොට්ටාශේ වැඩියෙන්ම එකක් හරි චන්ද ගත්ත කෙනා ඒ කොට්ටාශෙන් පත්වෙනවා. කෙලින්ම කොට්ටාශ 25 දිනපු අය මන්ත්‍රීලා වෙනවා. මේකේ විදිහට A - 16, B - 7, C - 2 ඔක්කොම 25යි.

    ඊට පස්සේ ඔය උපුල් හදපු විදිහටම එක එක පක්ෂෙට මුළු ඉබ්බාගමුව ආසනෙන්ම හම්බුන චන්ද ගානට අනුව සමානුපාතිකව මන්ත්‍රීලා 41කට බලනවා ඒ ඒ පක්ෂේට නියමිත මන්ත්‍රී ගාන. මේ චන්ද ගණන් වලටම අනුව A - 18, B -14, C -8, D - 1 එන්නේ.

    A කොට්ටාශ 16ක් දිනලා නං දැනටම මන්ත්‍රීලා 16ක් ඇතුලේ. එතකොට ඉතිරි දෙකයි ඒ දෙක ලැයිස්තුවෙන්. B දැනටම කොට්ටාශ හතක් දිනලා තව හතක් ලයිස්තුවෙන්. ඔහොම ඔහොම ගිහින් සුළු පක්ෂ වල ඔක්කොම වගේ මන්ත්‍රීලා පත්වෙන්නේ ලිස්ට් එකෙන් බොහෝ දුරට. කාන්තා නියෝජනේ ලිස්ට් එකෙන් බැලන්ස් කරන්න ඕනේ අන්තිමට කොහොමහරි 1/4 ක් වෙන්න.

    හදිස්සියෙවත් A පක්ෂේ කොට්ටාශ 25 ම දිනලා හැබැයි චන්ද අනුපාතේ අනුව එන්න ඕනේ මන්ත්‍රීලා 18 නං අර වැඩි හත්දෙනා ඒත් සභාවට මන්ත්‍රීලා හැටියට පත්වෙනවා. එතකොට ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීලා ගාන 48 වෙනවා. ඒ නිසා සභාවක මන්ත්‍රී ගාන නිශ්චිත නෑ මේ පාර :yes: හැබැයි කලින් දත්ත අනුව ඒක බොහොම කලාතුරකින් තමා වෙන්නේ කියල තමා කියන්නේ. අනිත් එක සීයට පහේ කතාවත් අහෝසි කරා කියල කීව පස්සේ සුළු පක්ෂ වල විරෝධේ හින්දා :yes:
     
    • Like
    Reactions: eurovisa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    Good question mcn

    You must spread some Reputation around before giving it to WhiteWalker again
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    හරි දැන් ඔය පකශවල select අය කව්ද කියල decide කරන්නේ කොහොමද , වලියක් යයි ද :baffled:?

    මේක JR ගේ කාලෙට ඉස්සරලා තිබ්බ නේ ? අපි හරිටම දන්නේ නැ method එක

    මට තේරුණ විදිහ මෙහෙමයි :yes: වැරදි නං නිවැරදි කරන්න දන්නා කෙනෙක්.

    මේ උදාහරනේටම අනුව ගත්තොත් ඉබ්බාගමුවට කොට්ටාශ 25 ක් නං ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීලා 25ක් නෙවෙයි 25 + 25*(2/3) = 25 + 16 = 41 ක් පත්වෙනවා.

    කොට්ටාශයක් දිනන්න අවම චන්ද ගානක් නෑ අදාළ කොට්ටාශේ වැඩියෙන්ම එකක් හරි චන්ද ගත්ත කෙනා ඒ කොට්ටාශෙන් පත්වෙනවා. කෙලින්ම කොට්ටාශ 25 දිනපු අය මන්ත්‍රීලා වෙනවා. මේකේ විදිහට A - 16, B - 7, C - 2 ඔක්කොම 25යි.

    ඊට පස්සේ ඔය උපුල් හදපු විදිහටම එක එක පක්ෂෙට මුළු ඉබ්බාගමුව ආසනෙන්ම හම්බුන චන්ද ගානට අනුව සමානුපාතිකව මන්ත්‍රීලා 41කට බලනවා ඒ ඒ පක්ෂේට නියමිත මන්ත්‍රී ගාන. මේ චන්ද ගණන් වලටම අනුව A - 18, B -14, C -8, D - 1 එන්නේ.

    A කොට්ටාශ 16ක් දිනලා නං දැනටම මන්ත්‍රීලා 16ක් ඇතුලේ. එතකොට ඉතිරි දෙකයි ඒ දෙක ලැයිස්තුවෙන්. B දැනටම කොට්ටාශ හතක් දිනලා තව හතක් ලයිස්තුවෙන්. ඔහොම ඔහොම ගිහින් සුළු පක්ෂ වල ඔක්කොම වගේ මන්ත්‍රීලා පත්වෙන්නේ ලිස්ට් එකෙන් බොහෝ දුරට. කාන්තා නියෝජනේ ලිස්ට් එකෙන් බැලන්ස් කරන්න ඕනේ අන්තිමට කොහොමහරි 1/4 ක් වෙන්න.

    හදිස්සියෙවත් A පක්ෂේ කොට්ටාශ 25 ම දිනලා හැබැයි චන්ද අනුපාතේ අනුව එන්න ඕනේ මන්ත්‍රීලා 18 නං අර වැඩි හත්දෙනා ඒත් සභාවට මන්ත්‍රීලා හැටියට පත්වෙනවා. එතකොට ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීලා ගාන 48 වෙනවා. ඒ නිසා සභාවක මන්ත්‍රී ගාන නිශ්චිත නෑ මේ පාර :yes: හැබැයි කලින් දත්ත අනුව ඒක බොහොම කලාතුරකින් තමා වෙන්නේ කියල තමා කියන්නේ. අනිත් එක සීයට පහේ කතාවත් අහෝසි කරා කියල කීව පස්සේ සුළු පක්ෂ වල විරෝධේ හින්දා :yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි දැන් ඔය පකශවල select අය කව්ද කියල decide කරන්නේ කොහොමද , වලියක් යයි ද :baffled:?

    මේක JR ගේ කාලෙට ඉස්සරලා තිබ්බ නේ ? අපි හරිටම දන්නේ නැ method එක
    කොට්ටාශ වලට මන්ත්‍රීල නම් කරලනේ ඉන්නේ දිනන කොට්ටාශ වල අය ඇතුලට යනව පත්වෙලා. එතන අවුලක් වෙන්නේ නෑ. ලිස්ට් එකෙන් පත් කරද්දී නං අර ජාතික ලැයිස්තු සීන් එක වගේම තමා, ලිස්ට් එකේ දාල තියෙන පිළිවෙලට ගනීවි සමහරවිට. :yes: වලිත් යාවි ඉතින් ලොක්කට ගොට්ට අල්ලපු අයට වාසියි.

    JR ගේ කාලේ තිබුනෙ තනිකර කොට්ටාශ ක්‍රමේ විතරයි එතකොට දිනපු අය ඇතුලේ එච්චරයි ආය ලිස්ට් එකක් නෑ. මේක දෙකේ කවලමක් කියල කියන්නේ මන්ත්‍රීල ගාන තීරණය කරන්නේ සමානුපාත ක්‍රමේට. පත්වෙන අය තීරණය කරන්නේ කොට්ටාශ ක්‍රමේ+ලිස්ට් එකකින්.
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ගොට්ට :shocked:,තාම හ‍රි යටම idea එකක් නැ (100%) ,මැකොත් කියයි නේ method එක වාහිනිය යට ඇවිල්ල , but තැන්ක්ස්