ඡන්දෙ තේරෙන්නෑ 
මේ පාර ඡන්දෙ තියන විදිහ තේරෙන කෙනෙක් ඉන්නව නං පැහැදිලි කල්ල දෙන්න
මොකක්ද මේ පාර ඡන්දෙ තියන ක්‍රමේ ?
කලිං තිබ්බෙ මනාප ක්‍රමේ නේද ? එකම පක්ශෙකිං එකම පැත්තට ගොඩක් අය ඉල්ලනව වැඩියෙන් ඡන්ද ගන්න පුලුවන් වුන අයව නේද තෝරගන්නෙ ?
දැන් එක පැත්තකට එක්කෙනෙක්ට විතරයි නේද ඉල්ලන්න පුලුවන් ?
එහෙම නං ඇයි කට්ටිය වැඩි වෙලා ? හරිනං ඡන්දෙ ඉල්ලන කට්ටිය අඩු වෙන්න එපැයි නේ ?
තණකොල කපන අක්කලත් ඡන්දෙ ඉල්ලන්න ආවෙ කොහොමද ?
කලිං ඡන්ද වල මනාප ක්‍රමේ තියෙද්දි නේද එහෙම ඕනෙ කෙනෙක්ට එන්න පුලුවන් වෙන්න තිබ්බෙ ?
ඒත් මිනිස්සු කියන දේවල් වල හැටියට මනාප ක්‍රමේ තියෙද්දි ඉල්ලුවට වඩා අමුතු සෙට් එකක් මේ පාර ඡන්දෙ ඉල්ලනවනෙ ?
එහෙම වුනේ කොහොමද ?
අන්තිම සරල තැන ඉඳන් කියා දෙන්න මොකවත් තේරෙන්නෑ

,තාම හරි යටම idea එකක් නැ (100%) ,මැකොත් කියයි නේ method එක වාහිනිය යට ඇවිල්ල , but තැන්ක්ස්