ඡන්දේ දවසේ රෑ අල්ලපු ගෙදර

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡන්දේ දවසේ රෑ අල්ලපු ගෙදර

    ඡන්දේ දවසේ කිව්වේ ඡන්දේ දාල ප්‍රතිපල බලාපොරොත්තුවෙන් හිටිය වෙලාවේ අපේ ගෙට එහා පැත්තේ ගෙදර අන්කල් කෙනෙක් ඉන්නවා පොර මහින්දට පණ ඇරලා ඉන්නේ ඡන්දේ දාන්න යන වේලාවේත් මම නිකම් පොරගෙන් අහැවා අන්කල් මහින්ද දිනයි නේද කියලා මිනිහා කිව්වා ඔව් පුතේ දෙමල ඡන්දත් නැති එකේ ඡනාධිපතිවර‍ණයේදි වගේ ඡන්ද ගන්න බෑ කියලා තමයි කිව්වේ .ඔන්න දැන් රෑ 1.00 විතර මම නිදා ගෙන හිටියෙ මට යාන්තම් ඇහැරුණා එකපාරට රතින්ඥා(අකුරු ටයිප් කරන්න දන්නේ නෑ) සද්දයක් ඇහැණා මට හිතුණා ප්‍රතිපල වල කේස් එකක් තමයි කියලා එවලෙම ටිවි එක දාලා බැලුවා අම්මට සිරි රත්නපුර තැපැල් ඡන්දේ සන්ධානේ. අල්ලපු ගෙදර අන්කල් රතින්ඥා දාලා තියෙන්නේ එක තමයි එත් එක්කම තවත් රත්නපුරෙන් ආසනයක් මහින්දට එත් එක්කම ‍ඩොල්කි පාරකුත් ඇහෙනවා බැලුවම අන්කල් කාරයා යාලුවෝ දෙන්නෙක් තුන්දෙනක් එක්ක සෙට් වෙලා ගාල්ල මාතර ප්‍රතිපල එනවා අම්මට සිරි ඩොල්කි පාර බඡව්ව නැගලම යනවා උදේ 5 ,6 විතර වෙනකොට සද්දේ එන්න එන්න අඩුවෙනවා ඡන්ද ප්‍රතිලත් එන්න එන්න වෙනස් වෙනවා මමත් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා අන්කන් ඉන්නවද කියලා මේන්න බොලෝ අන්කල් කාරයා ටිවි එකත් වහලා මිදුල අතුගානවා මම මොනවත් අහන්න ගියෙත් නෑ පොරට අප්සට් එක වැඩි වෙනවා නේ . ඇත්තටම දකුනේ ඡන්ද ප්‍රතිපල මුලින් ආපු හින්ද මේ වගේ කී දෙනකේගේ බලාපොරොත්තු සුන් වෙන්න ඇත්ද මේක ප්ලෑන් කරලද මහින්ද දිනපුව මුලින්ම කිව්වේ?
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මේ අවුල තියෙන්නේ මට විතරද?

    - ජන 8 යහපාලන එකතුව = 6,203,027 (අගෝ 17 : UNP + JVP + TNA + SLMC )

    - සංධානය => ජන 8 : 5,850,000 > අගොස් 17 : 4,732,669 :
    ලක්ෂ 11කට මොකද වුනේ?

    - ඒ අතරේ ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රතිශතයත් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්.

    - එක්කෝ කලින් මහින්දට වලංගු චන්දෙ දාපු එවුන්ටම විතරක් මේ සැරේ චන්දෙ දාද්දී හොදටම වැරදිලා!

    - බහිරවය ගිල්ලද බොල ?

    - රට පුරා විහිදුනු අසමාන්තික චන්ද බෙදී යාම (ඉතාම තිව්‍ර ලෙස form වි සිටි සංධානය කුරුණෑගල පසු බැසීම සහ යාපනයේ ආසනයක සංධානය 2 වී UNP 5 වීම ආදී විකාර ඉතිහාසයේ නොවූ විරු අච්චාරුව.)

    - කොහොමහරි අන්තිමට : රනිල්ගේ මනාප ගණන > මහින්දගේ මනාප ගණන

    මේක පට්ට අවුල් කියල හිතෙන්නේ මට විතරද?

    P.S. සුක්ෂම මහ බැංකු කොල්ලය මෙහෙයවූ මහා මොලකරු දැන් කවූද?
     
    Un minissunta seka nohitenna gaanata adjust kala results kiyana eka
    Jvp eka mala wade ne awot un kiyana ewa ahanna wena nisa bella mulinma kapala damma
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මේ අවුල තියෙන්නේ මට විතරද?

    - ජන 8 යහපාලන එකතුව = 6,203,027 (අගෝ 17 : UNP + JVP + TNA + SLMC )

    - සංධානය => ජන 8 : 5,850,000 > අගොස් 17 : 4,732,669 :
    ලක්ෂ 11කට මොකද වුනේ?

    - ඒ අතරේ ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රතිශතයත් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්.

    - එක්කෝ කලින් මහින්දට වලංගු චන්දෙ දාපු එවුන්ටම විතරක් මේ සැරේ චන්දෙ දාද්දී හොදටම වැරදිලා!

    - බහිරවය ගිල්ලද බොල ?

    - රට පුරා විහිදුනු අසමාන්තික චන්ද බෙදී යාම (ඉතාම තිව්‍ර ලෙස form වි සිටි සංධානය කුරුණෑගල පසු බැසීම සහ යාපනයේ ආසනයක සංධානය 2 වී UNP 5 වීම ආදී විකාර ඉතිහාසයේ නොවූ විරු අච්චාරුව.)

    - කොහොමහරි අන්තිමට : රනිල්ගේ මනාප ගණන > මහින්දගේ මනාප ගණන

    මේක පට්ට අවුල් කියල හිතෙන්නේ මට විතරද?

    P.S. සුක්ෂම මහ බැංකු කොල්ලය මෙහෙයවූ මහා මොලකරු දැන් කවූද?

    ගොඩක් ඒවා රිජෙක්ට් උනා දන්න දාන්නේ නැතිකමට...;);)
    කවුන්ටින් ගියෙමි...;);)
    දෙපැත්තේම මේක තිබුනා බන්...:yes::yes:
    හොර කරන්න බෑ කවුන්ටින් ගිය කවුරු හරි ඉන්නවනම් අහල බලපන් ;);)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොඩක් ඒවා රිජෙක්ට් උනා දන්න දාන්නේ නැතිකමට...;);)
    කවුන්ටින් ගියෙමි...;);)
    දෙපැත්තේම මේක තිබුනා බන්...:yes::yes:
    හොර කරන්න බෑ කවුන්ටින් ගිය කවුරු හරි ඉන්නවනම් අහල බලපන්
    ;);)

    හොර කරන්න තිබ්බ චාන්ස් එකත් නැති කරෙ මහින්දම තමයි හැඳුනුම්පත අනිවාර්ය කරල ... ඒකෙ ගෞරවය මහින්දට ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ටොපික් එක දැකලා ඇත්ය්ලට ආවේ අල්ලපු ගෙදර අක්කා ගේ ඇතුලේ හෙලුවෙන් කූල් ඩ්‍රින්ක් බිබී සෙටියට වෙලා චන්දේ බල බල හිටියා කියලා ත්‍රෙඩ් එකක් කියවන්න. :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ටොපික් එක දැකලා ඇත්ය්ලට ආවේ අල්ලපු ගෙදර අක්කා ගේ ඇතුලේ හෙලුවෙන් කූල් ඩ්‍රින්ක් බිබී සෙටියට වෙලා චන්දේ බල බල හිටියා කියලා ත්‍රෙඩ් එකක් කියවන්න. :(

    :rofl:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    හොර කරන්න තිබ්බ චාන්ස් එකත් නැති කරෙ මහින්දම තමයි හැඳුනුම්පත අනිවාර්ය කරල ... ඒකෙ ගෞරවය මහින්දට ;)

    එකත් එකක් තමා බන් :yes::yes:
    ඔය පෙට්ටි මාරු කරන ජල්තර කේස් මොකුත් කරන්න බෑ :D:D
    සීල් තුනක් ගහනවා පෙට්ටියකට තව ස්ටිකර් එක්කුත් අලවනවා :sorry::sorry:
    වෙන වෙනම සිල් ගහපු චන්ද ගැන තියන කොළ තුනක් randomly යවනවා තව :yes::yes:
    එකක් හරි වෙනසක් උනොත් පෙට්ටියේම තියන චන්ද ගන්නේ නෑ :rolleyes::rolleyes:
    ඒක නිසා හොරනම් උනේ නැත..:cool::cool:
     
    • Like
    Reactions: mldarshana

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    එහාගෙදර අංකල් දැන්අවසන් භෝජන සංග්‍රහය මතක් කරගන්න ඇති :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකත් එකක් තමා බන් :yes::yes:
    ඔය පෙට්ටි මාරු කරන ජල්තර කේස් මොකුත් කරන්න බෑ :D:D
    සීල් තුනක් ගහනවා පෙට්ටියකට තව ස්ටිකර් එක්කුත් අලවනවා :sorry::sorry:
    වෙන වෙනම සිල් ගහපු චන්ද ගැන තියන කොළ තුනක් randomly යවනවා තව :yes::yes:
    එකක් හරි වෙනසක් උනොත් පෙට්ටියේම තියන චන්ද ගන්නේ නෑ :rolleyes::rolleyes:
    ඒක නිසා හොරනම් උනේ නැත..:cool::cool:

    ඔව් බං චන්ද හොරකම් කරන්න බෑ එහෙම :yes: ඔය නූගතුන්ගේ කතා :)
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ අවුල තියෙන්නේ මට විතරද?
    - ජන 8 යහපාලන එකතුව = 6,203,027 (අගෝ 17 : UNP + JVP + TNA + SLMC )
    - සංධානය => ජන 8 : 5,850,000 > අගොස් 17 : 4,732,669 :
    ලක්ෂ 11කට මොකද වුනේ?
    - ඒ අතරේ ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රතිශතයත් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්.
    - එක්කෝ කලින් මහින්දට වලංගු චන්දෙ දාපු එවුන්ටම විතරක් මේ සැරේ චන්දෙ දාද්දී හොදටම වැරදිලා!
    - බහිරවය ගිල්ලද බොල ?
    - රට පුරා විහිදුනු අසමාන්තික චන්ද බෙදී යාම (ඉතාම තිව්‍ර ලෙස form වි සිටි සංධානය කුරුණෑගල පසු බැසීම සහ යාපනයේ ආසනයක සංධානය 2 වී UNP 5 වීම ආදී විකාර ඉතිහාසයේ නොවූ විරු අච්චාරුව.)
    - කොහොමහරි අන්තිමට : රනිල්ගේ මනාප ගණන > මහින්දගේ මනාප ගණන
    මේක පට්ට අවුල් කියල හිතෙන්නේ මට විතරද?
    P.S. සුක්ෂම මහ බැංකු කොල්ලය මෙහෙයවූ මහා මොලකරු දැන් කවූද?

    මේ අවුල උබට විතරද දන්නෑ..
    # කොහොමත් ආණ්ඩු බලය තියෙන පක්ෂයට වැඩි ජන්දයක් ලැබීම සාමාන්‍යයි
    ජන 8 වෙනිද පරාදවුන සන්ධානෙට පාවෙන ජන්ද අඩුවෙන් ලැබෙන්නෙ.. ඒ වගේම ජන්ද බාවිතයත් අඩුවෙනවා
    සන්ධානයේ බෙදීම සහ ජන 8 න් පස්සෙ ඇමතිකම් ගැනීමෙන් පාක්ෂිකයාගෙ විශ්වාසය බිදෙනවා ඒක මනාප වලින් හොදට බලාගන්න පුලුවන්.
    ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරණයක් සසඳන්න ටිකක් අමාරුයි, ජනාධිපතිවරනයකට වැඩි උනන්දුවක් මිනිස්සුන්ගෙ තියනවා
    2010 හා 2015 පාර්ලිමේන්තු ජන්දය සන්සන්දනය කරන්නත් අමාරුයි යුද ජයග්‍රහණය එක්ක සන්ධානෙට ලැබුනු ජන්ද වැඩියි. unpයට ලැබුනෙ හාඩ්කෝ ජන්ද විතරයි. හැබැයි 2010 යි 2015යි බැලුවාම අලුත් ජන්ද ලබාගැනීමේ ප්‍රතිශතය unpයෙ හැකියාව upfa හා jvpයට වඩා හුගක් වැඩී.

    #ජන්ද පත්‍රිකාවෙ සංකීර්ණත්වය වැඩි හින්ද ප්‍රතික්ෂේප ජන්ද වැඩිවෙනවා

    #ජන08 මතකවිදිහට ඩග්ලස් upfa එකට සපෝට් කලේ මේ පාර තනියම ඉල්ලුවෙ ඒකයි යාපනේ අඩු

    #කොළඹ unp ලක්ෂ 6.4 ගන්න කොට රනිල් ලක්ෂ 5ක් ගන්නවා කුරුණෑගල upfa ලක්ෂ 4.7 ගන්න කොට මහින්ද 4.2 ගන්නවා ප්‍රදාන අපේක්ෂකයො දෙන්න ඒ ඒ දිස්ත්‍රික්කෙන් වැඩිම මනාප අරං තියෙනවා.

    #අල්ලස් දූෂණ නඩු කිසිවක් යට නොයාවි කියල හිතනවා
     
    ඔව් මේකත් හරියට යුද්ද්ධයක් වගේ තමා :D:D
    සාමන්යෙන් රජතුමා මරුනාම නිකන්ම සෙබළුන්ගේ morality එක බහිනවා :yes::yes:
    ඒ වගේම තමා මේකත් ගොඩක් පාක්ෂිකයෝ යන්නේ නෑ චන්දේ දාන්න..:eek::eek:
    පහු ගිය ටිකේම UNP එකටත් උනේ ඕකම තමා :cool::cool:
     
    Jun 24, 2014
    540
    33
    0
    ඇය් බන් jan -8 මහින්දට චන්දෙ දාපු උන් aug -18 වලදී උට විරුද්ධව චන්දෙ දීල , අනික ජන-8 චන්දෙදි මහින්දගේ ගොලොයෝ හොරචන්න්ද දාපුව මේ පාර දන්න බැරිවෙලා , මහින්දයා ජන-8 චන්දෙදි හොරචන්ද දන්නා ඕන නිසා අන්තර්ජාතික නිරීක්ෂණ කමිටුවකට එන්න දුන්නේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ අවුල තියෙන්නේ මට විතරද?

    - ජන 8 යහපාලන එකතුව = 6,203,027 (අගෝ 17 : UNP + JVP + TNA + SLMC )

    - සංධානය => ජන 8 : 5,850,000 > අගොස් 17 : 4,732,669 :
    ලක්ෂ 11කට මොකද වුනේ?

    - ඒ අතරේ ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රතිශතයත් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්.

    - එක්කෝ කලින් මහින්දට වලංගු චන්දෙ දාපු එවුන්ටම විතරක් මේ සැරේ චන්දෙ දාද්දී හොදටම වැරදිලා!

    - බහිරවය ගිල්ලද බොල ?

    - රට පුරා විහිදුනු අසමාන්තික චන්ද බෙදී යාම (ඉතාම තිව්‍ර ලෙස form වි සිටි සංධානය කුරුණෑගල පසු බැසීම සහ යාපනයේ ආසනයක සංධානය 2 වී UNP 5 වීම ආදී විකාර ඉතිහාසයේ නොවූ විරු අච්චාරුව.)

    - කොහොමහරි අන්තිමට : රනිල්ගේ මනාප ගණන > මහින්දගේ මනාප ගණන

    මේක පට්ට අවුල් කියල හිතෙන්නේ මට විතරද?

    P.S. සුක්ෂම මහ බැංකු කොල්ලය මෙහෙයවූ මහා මොලකරු දැන් කවූද?

    ol da thaama karane uba?? counting giya una dannava kerena vidiya. hama chanda polatama innava hama counting karana class ekakatama innva paksha valin kattiya. gon talks denna epa. janathaa mathayata garu karapan