ඡන්දේ පලවෙනි දවස අද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,272
    26,748
    113
    Kandy
    හරි, එහෙනන් වැඩ පටා...න් ගමු


    create-huskey-walking-when-holding-compass-huskey.png
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඔයා දාලා තියෙන ගොඩක් එවා හරි.

    අනුර පරදිනවා උපරිම ලක්ශ 30-45 අතර අනුර ගන්නවා.

    උතුර රනිල්ට ප්ලග් වෙනවා. බදූර්දීන් ප්ලග් වෙනවා.

    සජිත් ඉල්ලන්නෙ නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියමු බලන්න කාගේ කාගෙත් ප්‍රෙඩික්ෂන්ස්.
    සැප් 21 වෙනිදාට බලමු කියක් හරිද කියලා

    මගේ
    • ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 81% පන්නවා.
    • රිජෙක්ටඩ් ලක්ෂ 2ක වටේ.
    • දිනන එකා වන්ශොට් 50%කුත් එක ඡන්දයක් ගන්නවා.
    • දෙවැනි වටේ ගනන් කරන්නැ.
    • ප්‍රධාන තරගකාරයෝ 2යි.
    • උතුර කාටහරි ප්ලග් වෙනවා.
    • දකුනේ කරට කර යන්⁣නේ. දිනන එකා ඡන්දකොට්ටාශෙක 65% පන්නනේ ඉතාම කලාතුරකින්. 60% පන්නෙන්නෙත් සුලුවෙන්.
    • පාර්ලිමෙන්තුවට jr කරපු දේ ⁣විය හැකියි.
    මට ටක්කෙටම කියන්න පුළුවන් "ආරංචිය අසුබයි" කියල
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    • දිනන එකා වන්ශොට් 50%කුත් එක ඡන්දයක් ගන්නවා. 🤔 :rolleyes:

    කියමු බලන්න කාගේ කාගෙත් ප්‍රෙඩික්ෂන්ස්.
    සැප් 21 වෙනිදාට බලමු කියක් හරිද කියලා

    මගේ
    • ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 81% පන්නවා.
    • රිජෙක්ටඩ් ලක්ෂ 2ක වටේ.
    • දිනන එකා වන්ශොට් 50%කුත් එක ඡන්දයක් ගන්නවා.
    • දෙවැනි වටේ ගනන් කරන්නැ.
    • ප්‍රධාන තරගකාරයෝ 2යි.
    • උතුර කාටහරි ප්ලග් වෙනවා.
    • දකුනේ කරට කර යන්⁣නේ. දිනන එකා ඡන්දකොට්ටාශෙක 65% පන්නනේ ඉතාම කලාතුරකින්. 60% පන්නෙන්නෙත් සුලුවෙන්.
    • පාර්ලිමෙන්තුවට jr කරපු දේ ⁣විය හැකියි.