dissolve karat dan mulin enne presidential election ne ?miniha independent candidate widiyata damme, parliament dissolve karanna da?
dissolve karat dan mulin enne presidential election ne ?miniha independent candidate widiyata damme, parliament dissolve karanna da?
එහෙම වෙන්නෙ නෑ එහෙනන් මෙලහට චන්දෙ තියලඅනුරට උපරිම චන්ද ලක්ෂ 20යි. එච්චරයි.
සජිත් දෙවෙනි තැන.
50% පනිනවා1 අනුර
2 සජිත්
( දෙන්නා ළග ළග යයි, අනුර දිනයි)
3 රනිල්
ප්‍රකාශිත 80% ප්ලස් .
50% කාටවත් නෑ.
nangi sapen da?මේ මාසෙත් ඉවරයි
ඊට පස්සෙ අගෝස්තු සැප්තැම්බර්
රනිල් ඉල්ලන්නේ නෑ
සජිත් ජනාධිපති
pissuda ?සජිත් ඉල්ලන්නෙ නෑ
Badurdeen ta echchara powerekk na bn dn. Ranil uge asanewath dinanne na. liyagena idapanඋතුර රනිල්ට ප්ලග් වෙනවා. බදූර්දීන් ප්ලග් වෙනවා.
apa nathiwenne kawadda mans ta?රනිල් ඉල්ලනව අද ඇප බැන්ද
දැනට කට්ටිය වැඩේ කරන් යන්න. වෙලාව බලලා බම්ප් එකක් දෙන්නම්.
මිට එළකිරි CAFFE සංවිදානය
#එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052

මට ටක්කෙටම කියන්න පුළුවන් "ආරංචිය අසුබයි" කියලකියමු බලන්න කාගේ කාගෙත් ප්‍රෙඩික්ෂන්ස්.
සැප් 21 වෙනිදාට බලමු කියක් හරිද කියලා
මගේ
- ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 81% පන්නවා.
- රිජෙක්ටඩ් ලක්ෂ 2ක වටේ.
- දිනන එකා වන්ශොට් 50%කුත් එක ඡන්දයක් ගන්නවා.
- දෙවැනි වටේ ගනන් කරන්නැ.
- ප්‍රධාන තරගකාරයෝ 2යි.
- උතුර කාටහරි ප්ලග් වෙනවා.
- දකුනේ කරට කර යන්නේ. දිනන එකා ඡන්දකොට්ටාශෙක 65% පන්නනේ ඉතාම කලාතුරකින්. 60% පන්නෙන්නෙත් සුලුවෙන්.
- පාර්ලිමෙන්තුවට jr කරපු දේ විය හැකියි.

කියමු බලන්න කාගේ කාගෙත් ප්‍රෙඩික්ෂන්ස්.