ඡන්ද ප්‍රතිපලය මට හිතෙන විදියට.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡන්ද ප්‍රතිපලය මට හිතෙන විදියට.

    මෙන්න ප්‍රශ්නේ ගිය පාර ඡනාධිපතිවරණයේ මෛත්‍රිට දිනන්න දෙමල ඡන්ද ලක්ෂ6 ක් පමණ උතුරු නැගෙනහිරෙන් වැටුනනනේ එත් මේ පාර දෙමල සංධානය ඉල්ලන හින්දා ඒ ලැබුණ ඡන්ද වලින් 80% දෙමල සංධානයට ලැබුනොත් ලක්ෂ 62 ඡන්ද ප්‍රමාණයට මොකද වෙන්නේ .මේක දිස්ත්‍රික්ක මට්ටමෙන් බලනවා වුනත් ඡන්ද පදනමට බලපානවා .ඒක හින්ද ඇත්තටම ඔය කියන තරම් ලේසියෙන් යු එන් පියට දිනන්න පුලුවන්ද? අනික මහින්දගේ දකුනේ ඡන්ද පදනම අඩු වෙලා කියලා හිතන්නත් සාධකයක් නෑ (මහින්ද පැරදුනාට පස්සේ ලැබෙන ප්‍රතිචාර වලින්).අනික ගිය පාර මෛත්‍රිට ලැබුණ තරුණ ඡන්ද මේ අය යු එන් පි එකට ඡන්දේ දුන්නේ පලමු වතාවට. ඒ අයත් මේ වන විට ගොඩක් කලකිරිමට ලක්වෙලා ඉවරයි මේ ඡන්ද 60% විතර ඒම ඡන්ද ඡවිපෙට ලැබෙයි කියලා අනුමාන කරන්න පුලුවන් .යු එන් පියට වාසිය තියෙන්නේ කොලබ අපේක්ෂක ලැයිස්තුව හොද නිසා කොලබින් යම් ආකර්ෂනයක් ලබාගත හැකිවෙයි .අනික මහනුවර,නුවර එලිය,සමහර විට බදුල්ල මේ පැති වලින් යු එන් පියට වාසියි .අනිත් පැත්තෙන් මහින්දට කුරුණැගල ,ගාල්ල,මාතර,රත්නපුර,කලුතර මේ පැති විලින් මහින්දට වාසියි .එක හින්ද මේ ඡන්දෙන් කාටවත් පැහැදිලි බහුතරයකට යන්න බැරිවෙනවා .එක හින්දා තමයි රනිලි ඡාතික ආන්ඩුවක් ගැන කියන්නේ .මේ ඡන්දය ලංකාව සහ දේශපාලනය අතින් තවත් පිරිහෙනවා රට අස්ථාවර වෙන්නත් ඉඩ තියෙනවා දෙමල සංධානේ කේවල් කිරිමේ හැකියාවත් ඉහල යනවා.
     
    • Like
    Reactions: Rasika212

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,866
    113
    Gedara
    Aniwaryayen katat bahutaraya ganna bari scn 1k tyenne.. habai gaththath unp 1 thama ganne.. mokada mahindata chanda tibbata hambantota,ratnapura pathi wala ewage manthree dura 3i 4i tyenne.. e nisa unp1ta podi wasiyak tyenawa:nerd:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    eth unp anduwak thiyenawa kiyanne aniwaryen unp eka sinhala chanda pramanaya ihala gihin upfa eke gana pahala yanawa ban. eka normal deyak. anika kewal kireeme bale awoth enne jvp ekata. upfa eke una my 3 ge set ekak innawane. anika oya inna ewwo athara chandeta passe panina gembo kochchara innawada. danatama mahinda samarasinha ehema kiyala iwarai eya udaw karanne my3 ta mtsak mahindata nemei kiyala. enisa hithana tharam asthawarayak athiwei kiyala hithanna amarui.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    කොලබත් හිතන තරම් ලොකු ප්‍රමාණයක් UNP ට එන්නේ නැතිවෙයි බන් . කොලබ අවට මහින්දය ලස්සනට හදපු තැන් ටික ආයේ ජරා වෙලා.පේමන්ට් වල ආයේ හිගන්නොයි වෙලෙන්දොයි ඒක හින්ද ගොඩක් අයට එපා එපා වෙලා ඉන්නේ .කොහොමත් මුස්ලිම් චන්ද & JVP එකේ සප් එකෙන් UNP එක ආණ්ඩුවක් හදයි .ශ්‍රී ලංකා එකේ උන් ටික්කුත් පැනල ඇමති කම් හෙම අරන් ඒකටම සෙට් වෙයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    කොලබත් හිතන තරම් ලොකු ප්‍රමාණයක් UNP ට එන්නේ නැතිවෙයි බන් . කොලබ අවට මහින්දය ලස්සනට හදපු තැන් ටික ආයේ ජරා වෙලා.පේමන්ට් වල ආයේ හිගන්නොයි වෙලෙන්දොයි ඒක හින්ද ගොඩක් අයට එපා එපා වෙලා ඉන්නේ .කොහොමත් මුස්ලිම් චන්ද & JVP එකේ සප් එකෙන් UNP එක ආණ්ඩුවක් හදයි .ශ්‍රී ලංකා එකේ උන් ටික්කුත් පැනල ඇමති කම් හෙම අරන් ඒකටම සෙට් වෙයි
    ජවිපෙ ආන්ඩු හදන්නෙ නැහැ :no:
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    ubata sure nathiwunata apita sure :lol:

    11205031_388741794657807_4979495487883468206_n.jpg

    :lol: ;)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Aniwaryayen katat bahutaraya ganna bari scn 1k tyenne.. habai gaththath unp 1 thama ganne.. mokada mahindata chanda tibbata hambantota,ratnapura pathi wala ewage manthree dura 3i 4i tyenne.. e nisa unp1ta podi wasiyak tyenawa:nerd:

    කෝරලේමහත්තයා;18719635 said:

    My Vote - JVP

    eth unp anduwak thiyenawa kiyanne aniwaryen unp eka sinhala chanda pramanaya ihala gihin upfa eke gana pahala yanawa ban. eka normal deyak. anika kewal kireeme bale awoth enne jvp ekata. upfa eke una my 3 ge set ekak innawane. anika oya inna ewwo athara chandeta passe panina gembo kochchara innawada. danatama mahinda samarasinha ehema kiyala iwarai eya udaw karanne my3 ta mtsak mahindata nemei kiyala. enisa hithana tharam asthawarayak athiwei kiyala hithanna amarui.

    කොලබත් හිතන තරම් ලොකු ප්‍රමාණයක් UNP ට එන්නේ නැතිවෙයි බන් . කොලබ අවට මහින්දය ලස්සනට හදපු තැන් ටික ආයේ ජරා වෙලා.පේමන්ට් වල ආයේ හිගන්නොයි වෙලෙන්දොයි ඒක හින්ද ගොඩක් අයට එපා එපා වෙලා ඉන්නේ .කොහොමත් මුස්ලිම් චන්ද & JVP එකේ සප් එකෙන් UNP එක ආණ්ඩුවක් හදයි .ශ්‍රී ලංකා එකේ උන් ටික්කුත් පැනල ඇමති කම් හෙම අරන් ඒකටම සෙට් වෙයි

    ජවිපෙ ආන්ඩු හදන්නෙ නැහැ :no:

    JVP baduth sure natha.

    colombo kawadat UNP. Ranil eka enawa aniwa

    thanks for comments
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ow ban ehma seen ekak thami tibbe eth dan eka wenas wela tiyenne chande lanunama thami hariyatama oka gana danganna puluwan.
     
    Last edited:

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මුලින්ම සන්ධානය ගමු. මහින්ද රාජපක්ෂ කියන චරිතෙට තවමත් ගම්වල කැමති පිරිස් රාශියක් ඉන්නවා. ඒත් ඔහු එක්ක ඉන්න දූශිත අය නිසා ඒකට අකමැතකින් ඇති තව පිරිසක් ඉන්නවා. සන්ධානෙ උන් මොන පොයි කිව්වත් සන්ධානය ඇතුලෙම මහින්දට අගමැතිකම ලැබෙනවට අකමැති (ඉස්සර මහින්දගෙන් කැපුණු) තව පිරිසකුත් ඉන්නවා. ඔවුනුත් එන්නෙ මේ සන්ධාන ලැයිස්තුවෙන්මයි. මෛත්‍රීගෙ කතාවත් මහින්ද ගැන්සියට ගහපු මරුම මරු පහරක්. කලින් ජනාධිපතිවරණෙ තිබ්බා වගේ මාධ‍ය සැනකෙලි මෙදාපාර හරියන්නෙ නෑ, මොකද ජනාධිපතිතුමා, මැකෝ කෙලින් අපක්ෂපාතිව ඉන්න උත්සාහ කරන නිසා.
    එජාපය ගත්තාම රනිල්ට, රවීලට තියෙන ආකර්ශ්නය ගම් පැත්තට වෙන්න අඩුයි. රනිල් කතාවේ දක්ශයෙක් නොවීමත් අවාසියක්. නමුත් දින සියය 100% සාර්ථක නොවුනත් කරපු යම් වැඩ කොටසක් තියෙනවා. පඩි වැඩි කරලා තෙල් මිල අඩු කරපු එකට බහුතරයක් මිනිස්සුන්ගෙ ප්‍රසාදය තියෙනවා. ජනාධිපති බලතල අඩු කරපු එකත් හොඳ දෙයක්. මාධ‍ය ජඩ භාවිතය අඩු කිරීම, කතාකිරිමේ නිදහස ඇති කිරීම ප්ලස් පොයින්ට්. හැබැයි ඔය අස්සෙ බැඳුම්කර කේස් එක නිසා ඇදගෙන නාගැනීම තුල ලකුණු සෑහෙන ප්‍රමාණයක් කැපෙනවා. සෑහෙන මඩ වදිනවා. දෙම්ළ ඩයස්පෝරා හිතවාදී කතා ඡන්ද කැපෙන්න තව හේතුවක්.
    ජවිපෙ ගත්තම අනුර කුමාර ඇතුළු අයගේ කතා නිසා ඉතා ආකර්ශනීය බවක් තියෙනවා. හැබැයි වැඩිහිටි උදවියට නම් තවම 88/89 කාල අමතක නැති නිසා මොනා උනත් ඡන්දෙ දෙන්න භය ගතියක්/නොදෙන ගතියක් ඔවුන් තුල තිබෙනවා. හැබැයි ඔවුන්ගෙ දූෂණ විරෝදී ප්‍රත්පත්ති වගේම ඉදිරිපත් කරලා ඉන්න උගත් හොරු නොවන කණ්ඩායම නිසා තරුණ අලුත් ඡන්ද වගේම ප්‍රධාන පක්ෂ වල වැඩ ගැන කල කිරුණ පාවෙන ජන්ද සෑහෙන ප්‍රමාණයක් වැටෙන්න බොහෝ ඉඩ තියෙනවා.
    ඕනම චන්දෙක තීරනාත්මක සාධකය වෙන්නෙ පාවෙන චන්ද කියන ඒවා. කැපුවත් නිල්/කොල/රතු ඒවා කොහොමත් ඒ ඒ අයට වැටෙනවනෙ. මෙදාපාර පාවෙන චන්ද සෑහෙන කොටසක් ජවිපෙට වැටෙන අන්දමක් පේනවා. කිරියෙ ඇතුලෙම දාපු සමීක්ෂණ අරන් බලන්න බොරුනම් 15% ආසන්න ඡන්ද වැටිලා.

    යහපාලනෙ කියන තරම් හොඳක් නැතැයි සිතලා තවමත් දෝලන මට්ටමේ තියෙන ඡන්ද විශාල ගණන්ක් වගේම මහින්දගෙ ලිස්ට් එකේ ඉන්න දූෂිතයන් නිසා තවමත් දෝලන මට්ටමේ තියෙන ඡන්ද විශාල ගණනත් තියෙනවා. ඉස්සරහට වෙන දේවල් අනුව ඒවා එහා මෙහා වෙයි.
    ඔක්කොම එකට ගත්තාම මෙදාපාර කිසිම තනි පක්ෂෙකට කලින් ආවා වහේ 2/3 තබා බහුතර බලයක් ගන්න එකත් ටිකක් අසීරු වෙයි.

    මහින්දට අගමැතිකම ලැබේද?
    අපි දැන් හිතමු මහින්ද රැල්ල නිසාත් සන්ධානෙ දින සීය කියන තරම්ම සුපිරි ඉනිමක් නොවුන නිසාත් සන්ධානෙට මනාප වලින් බහුතරයක් ආවා කියලා. නමුත් ඒක එජාපයට වඩා මහ ලොකු බහුතරය ලීඩ් එකකින් එන්නෙ නෑ කලින් පාර වල වගේ. දැන් ඔය සන්ධානෙ ලිස්ට් එකෙන් එන අයගෙනුත් මෛත්‍රී හිතවාදී පිරිසක් අනිවා ඉන්නවා. ඒ බව මෛත්‍රීම නොකියා කිව්වනෙ කතාවෙදි -මම සභාපතිකමින් අයින් උනා නම් මට හිතවත් අයගෙ නම් කැපෙනවා කියලා. මෛත්‍රී ජනාධිපතිතුමා මහින්දට අගමැතිකම නොදෙන්න තීරණය කරලා තියෙන්නෙ මෙවන් පසුබිමක. අමතක කරන්න එපා සන්ධාන ලිස්ට් එකේ දිනන පැත්තට හෝයියා සෙට් එකක් තව ඉන්නවා. කලින් චන්දෙට පස්සෙ දාම දැක්කනෙ ඒක, ඔක්කෝම දුවගෙන ආවෙ අප්ප්පොච්චා මලාය කියලා.
    ඒ නිසා දැන් හිතමු සන්ධානෙ දිනලා එපාපයට ආණ්ඩු පිහිටුවන්න බැරි තත්වයක් ආව කියලා. මෛත්‍රී ජනාධිපතිතුමා මහින්ද නොවන වෙනත් නමක් යෝජනා කලොත් අනිවා ඒකට එජාපය පක්ෂ වෙනවා මහින්දට අගමැතිකම යන එක වලක්වන්න . ජවිපෙටත් මහින්දට අගමැති වෙන එක වලක්වන්න නම් ඒකට පක්ෂ වෙන්න සිද්ද වෙනවා. සන්ධානෙ ඉන්න මෛත්‍රී හිතවාදී අය අනිවා ඒකට පක්ෂයි. අපි හිතමු සන්ධානෙම මන්ත්‍රීලා 80% ක්ම මහින්ද ඕන කිව්වත් ඉතුරු මෛත්‍රී පිලේ20% දෙනා එජාපය ප්‍රමඛ විපක්ශෙ එක්ක එකතු වෙලා මෛත්‍රී නම් කරන කෙනාට සහය දුන්නොත් මහින්දට අගමැති වෙන්න බෑ. දැන් මෛත්‍රී පිල දිනන බව තේරෙනකොට අර මං කියපු දිනන පැත්තට හෝයියා උන් සෙට් එකත් අපේ සභාපතිතුමෝ කියාගෙන අත්උස්සන් එයි. එතකොට නම් සන්ධානෙ දින්නත් මහින්ද ලොස්.
    හැබැයි මේ දේ මෙහෙම්ම වෙන්නම් නම් මෛත්‍රීගෙ සභාපතිකම ජන්දෙ ඉවර වෙනකම් තියෙන්න ඕන. මම හිතන්නෙ ඒ අදහසින් තමා අර වාරණ නියෝග අරන් කල්තියා සෙට් වෙලා ඉන්නෙ දැන්මම.
    දැන් තවත් පැත්තක් තියෙනවා කියන්න. සන්ධානෙ ජන්ද වලින් දින්නත්. යූඑන්පිය, ජවිපෙ සහ TNA එකතු උනොත් ආණ්ඩුවක් පිහිටුවන්න හැකි තත්වයක් එන්නත් ඉඩ තියෙනවා. අර කිව්වත් වගේ ජවිපෙට සෑහෙන ආසන ගණනන් සාපේක්ශව මෙවර ලැබෙනවා. ඒත් ඒ තුන්ගොල්ලන්ගෙ අදහස් වල පරස්පරතාව මේ එකතුවට ලොකු බාධාවක්. හැබැයි ගියවර ජනාධිපතිවරණේ උනා වගේ තම පොදු හතුරා වන රාජපක්ෂ රෙජීමය පරදවන්න මොවුන් එකතු වෙන්න බැරිමත් නෑ. බාග වෙලාවට පරිවාස ආණ්ඩුව වගේ එකක් ඇති වෙන්නත් පුලුවන්. ජවිපෙ උනත් දැනට කියන්නෙ ආණ්ඩු හදන/මට්ටු කරන බලය එයාලට දෙන්නෙ කියලනෙ. ඔවුන් ඒ බලය ආවොත් රාජපක්ෂ අගමැති වෙනවට විරුද්ධව පාවිච්චි කරයි අනිවා...
    අවසන් නිගමනය

    කිසිම තනි පක්ෂයකට සාපේක්ෂ විශාල බහුතරයක් මෙවර ලැබෙන එකක් නෑ.
    සන්ධානයට ඉල්ලක්කම් බහුතරය ලැබුණත් මහින්ද අගමැති කරන එක මෛත්‍රී සභාපතිවය දරනකම් හිතන තරම් ලේසි වන්නේ නෑ. ජවිපෙට ලැබෙන ආසන වල කැපීපෙනෙන සෑහෙන වැඩියක් වේවි. අලුතින් හදන ආණ්ඩුවට අනිවාර්යෙන්ම ජවිපෙත්, සුළු පක්ෂ වන මුස්ලිම් කොංග්‍රස් හා TNA යන ඒවා එකක් හෝ කීපයක උදව් ගන්න වෙනවා.
    මට හිතෙන විදියට බොහෝවිට ජාතික ආණ්ඩුවක්/හවුල් ආණ්ඩුවක් වගේ එකක් බිහි වීමට වැඩි ඉඩක් තියෙනවා
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මෙන්න ප්‍රශ්නේ ගිය පාර ඡනාධිපතිවරණයේ මෛත්‍රිට දිනන්න දෙමල ඡන්ද ලක්ෂ6 ක් පමණ උතුරු නැගෙනහිරෙන් වැටුනනනේ එත් මේ පාර දෙමල සංධානය ඉල්ලන හින්දා ඒ ලැබුණ ඡන්ද වලින් 80% දෙමල සංධානයට ලැබුනොත් ලක්ෂ 62 ඡන්ද ප්‍රමාණයට මොකද වෙන්නේ .මේක දිස්ත්‍රික්ක මට්ටමෙන් බලනවා වුනත් ඡන්ද පදනමට බලපානවා .ඒක හින්ද ඇත්තටම ඔය කියන තරම් ලේසියෙන් යු එන් පියට දිනන්න පුලුවන්ද? අනික මහින්දගේ දකුනේ ඡන්ද පදනම අඩු වෙලා කියලා හිතන්නත් සාධකයක් නෑ (මහින්ද පැරදුනාට පස්සේ ලැබෙන ප්‍රතිචාර වලින්).අනික ගිය පාර මෛත්‍රිට ලැබුණ තරුණ ඡන්ද මේ අය යු එන් පි එකට ඡන්දේ දුන්නේ පලමු වතාවට. ඒ අයත් මේ වන විට ගොඩක් කලකිරිමට ලක්වෙලා ඉවරයි මේ ඡන්ද 60% විතර ඒම ඡන්ද ඡවිපෙට ලැබෙයි කියලා අනුමාන කරන්න පුලුවන් .යු එන් පියට වාසිය තියෙන්නේ කොලබ අපේක්ෂක ලැයිස්තුව හොද නිසා කොලබින් යම් ආකර්ෂනයක් ලබාගත හැකිවෙයි .අනික මහනුවර,නුවර එලිය,සමහර විට බදුල්ල මේ පැති වලින් යු එන් පියට වාසියි .අනිත් පැත්තෙන් මහින්දට කුරුණැගල ,ගාල්ල,මාතර,රත්නපුර,කලුතර මේ පැති විලින් මහින්දට වාසියි .එක හින්ද මේ ඡන්දෙන් කාටවත් පැහැදිලි බහුතරයකට යන්න බැරිවෙනවා .එක හින්දා තමයි රනිලි ඡාතික ආන්ඩුවක් ගැන කියන්නේ .මේ ඡන්දය ලංකාව සහ දේශපාලනය අතින් තවත් පිරිහෙනවා රට අස්ථාවර වෙන්නත් ඉඩ තියෙනවා දෙමල සංධානේ කේවල් කිරිමේ හැකියාවත් ඉහල යනවා.

    Mahinda mahaththayage chanda laksha 58n samurdhi chanda bahutharayk ain karanna wenawa machn.. mokada samurdhi chande wala hasireema thiyanne pawathina aanduwe paththata thama.. mee sare honda tharangayak thiyei.. ee wagema kisi kenekta bahutharayk labena ekakuth naa..