ඡන්ද ප්රතිපලය මට හිතෙන විදියට.
මෙන්න ප්රශ්නේ ගිය පාර ඡනාධිපතිවරණයේ මෛත්රිට දිනන්න දෙමල ඡන්ද ලක්ෂ6 ක් පමණ උතුරු නැගෙනහිරෙන් වැටුනනනේ එත් මේ පාර දෙමල සංධානය ඉල්ලන හින්දා ඒ ලැබුණ ඡන්ද වලින් 80% දෙමල සංධානයට ලැබුනොත් ලක්ෂ 62 ඡන්ද ප්රමාණයට මොකද වෙන්නේ .මේක දිස්ත්රික්ක මට්ටමෙන් බලනවා වුනත් ඡන්ද පදනමට බලපානවා .ඒක හින්ද ඇත්තටම ඔය කියන තරම් ලේසියෙන් යු එන් පියට දිනන්න පුලුවන්ද? අනික මහින්දගේ දකුනේ ඡන්ද පදනම අඩු වෙලා කියලා හිතන්නත් සාධකයක් නෑ (මහින්ද පැරදුනාට පස්සේ ලැබෙන ප්රතිචාර වලින්).අනික ගිය පාර මෛත්රිට ලැබුණ තරුණ ඡන්ද මේ අය යු එන් පි එකට ඡන්දේ දුන්නේ පලමු වතාවට. ඒ අයත් මේ වන විට ගොඩක් කලකිරිමට ලක්වෙලා ඉවරයි මේ ඡන්ද 60% විතර ඒම ඡන්ද ඡවිපෙට ලැබෙයි කියලා අනුමාන කරන්න පුලුවන් .යු එන් පියට වාසිය තියෙන්නේ කොලබ අපේක්ෂක ලැයිස්තුව හොද නිසා කොලබින් යම් ආකර්ෂනයක් ලබාගත හැකිවෙයි .අනික මහනුවර,නුවර එලිය,සමහර විට බදුල්ල මේ පැති වලින් යු එන් පියට වාසියි .අනිත් පැත්තෙන් මහින්දට කුරුණැගල ,ගාල්ල,මාතර,රත්නපුර,කලුතර මේ පැති විලින් මහින්දට වාසියි .එක හින්ද මේ ඡන්දෙන් කාටවත් පැහැදිලි බහුතරයකට යන්න බැරිවෙනවා .එක හින්දා තමයි රනිලි ඡාතික ආන්ඩුවක් ගැන කියන්නේ .මේ ඡන්දය ලංකාව සහ දේශපාලනය අතින් තවත් පිරිහෙනවා රට අස්ථාවර වෙන්නත් ඉඩ තියෙනවා දෙමල සංධානේ කේවල් කිරිමේ හැකියාවත් ඉහල යනවා.