epa wenawa ban...
mechcharata harak inna ratak ne meka...
Oya Tv channeluth wage kiyanna one ban mewata...
Un minissunge olu hadana deyak da balapan hawasa 7 idan pennanne..![]()
ජේවීපී එක ගැන, ප්‍රජාචන්ත්‍රවාදී පක්ශය ගැන සිරාවටම දුකයි මචන්ලා..
තනි මතයක ඉන්න නරකයි, අවස්තානුකූලව වැඩ කරන්න ඕනේ..
සන්දාන ගතවෙලා හෝ පාර්ලිමේන්තු ඇවිත් තමන්ට කල හැක්ක උපරිමයෙන් කරන්න ඕනා..
ආන්ඩුව සමග එකතුවෙලා අමත්යන්ශයක් බාර අරන් ජනතාව වෙනුවෙන් දෙයක් කරලා පෙන්වන්න ඕනා.. එතකොට මිනිස්සු කැමතිවෙයි..
හැමදාම විවේචන කර කර ඉදල හරියන්නේ නෑ..
දැන්වත් මොලේ පාදගෙන ඉදිරියට පත්වෙන ආන්ඩුවත් සමග එකතුවෙලා දෙයක් කරනවනම් ලොකු දෙයක්.

jvp ekata dekai neda mama kiwwe jvp ekata 6 k enawa kiyala![]()


දැන් ඇහැරුනේ මචන්ස්ලා... JVP එකට ආසන 4ක් ඇවිත් තියෙන්නේ බොනසුත් එක්කද මචන්ලා..

දැන් ඇහැරුනේ මචන්ස්ලා... JVP එකට ආසන 4ක් ඇවිත් තියෙන්නේ බොනසුත් එක්කද මචන්ලා..