ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Wordle-800x365.jpg
    මරා ගන්නේ නැතුව
    පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නැතුව ආතල් එක ගමු

    11892136_10207991779336654_906956228856036318_n.jpg

    දිලෝ දැම්ම දාන්න පටන්ගට්ටද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    කව්ද අගමැති කියල දැනගන්නකම් නින්ද යන්නේ නැහැ බොලව් ලංකාවේ නොහිටත්..

    wadada machan.....matath me magula hinda dan mun rassawenuth pannanwa :lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ape gedara aya JVP ekata dila avith amma kiyanawa passe duakayi wagelu mahindata chande denna bari una eka ....:lol::lol:

    සිංහල අවුරුද්දට බුලත් අතක් අරන් මැදමුලන ගිහින් බලල එන්න කියපන්... එව්වා හොඳ සංස්කෘතික අංග... බලය නැතුව සිහි කල්පනාවෙන් ඉඳියිද දන්නේ නැහැ මේ ටිකට කියපු කරපුව බැලුවාම..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වන බව මැකෝ කියයි
    ( ඩිල්ෂාන් මඩවල ) 2015-08-17 11:20:01
    Views - 6829

    මෑත පැවති මැතිවරණවලට වඩා අද (17) පැවැත්වෙන මහ මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාද වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා.



    පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් ඉදිරිපත්ව සිටීම ඊට ප‍්‍රධාන හේතුවයි. මුල්ම තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය ද නිකුත් කිරීමට හැකිවනු ඇත්තේ මධ්‍යම රාති‍්‍ර 12 ට පමණ බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සදහන් කරන්නේ.



    "දිස්ත්‍රික් ප්‍රතිඵලය 18 වැනිදා දවල් 12 වෙනකොට වත් දෙන්න බැරි වෙන්න පුළුවන්. මනාප ප්‍රතිපල දෙනකොටත් 18 වැනිදා මධ්‍යම රාත්‍රියත් පහු වෙන්න පුළුවන්."
    - See more at: http://nethfm.com/article/80093#sthash.kXnbfGgh.dpuf
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    wadada machan.....matath me magula hinda dan mun rassawenuth pannanwa :lol::lol:

    වැඩ අතරේ තමයි මේ ඔක්කොම..:shocked::shocked::shocked: මේ දවස්වල ටිකක් වැඩ අඩුයි සමර් එක නිසා..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    දිලෝ දැම්ම දාන්න පටන්ගට්ටද

    මේක මගේ FB එකේ ඉන්න කෙනෙකුගේ ෆොටෝ එකක් මචන්
    මම ගෙදර ඉන්නෙ.
    අපි ගෙදරට අමද්‍යපයි:(:(;)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    සිංහල අවුරුද්දට බුලත් අතක් අරන් මැදමුලන ගිහින් බලල එන්න කියපන්... එව්වා හොඳ සංස්කෘතික අංග... බලය නැතුව සිහි කල්පනාවෙන් ඉඳියිද දන්නේ නැහැ මේ ටිකට කියපු කරපුව බැලුවාම..

    vihiluwata kiyanne ban...mamahithanne amma patta UNP....2009 mahindata kathire gahuwe
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේකෙත් කුණුහරුප ටැග් දාලා
    පරදින්න බය සෙට් එක හොඳටම අවුලෙන් වගේ
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මොනවා උනත් මේපාර JVP වැඩි වෙනවා මමත් හිතන්නේ 15 ක් විර එයි කියලා.UNPඡන්ද සෑහෙන්න වැටුනා සීනුවට.මම පුද්ගලිකව දන්න ඡන්ද 25ක් විතර වැටුනා බුලත්කොලේ ඒවත් වැටුනා සාපේක්ෂව බැලුවාම වැඩිපුරම UNPඡන්ද තමයි සීනුවට වැටුනේ.කොහොම උනත් මමනම් කැමතියි JVP නියෝජනය වැඩිවෙනවට.මමත් කලින් ඡන්දවලදී JVP එකට ඡන්ද දීල තියෙනවා.රට නිවැරදි මාවතට ගන්න පුලුවන් එවුන් ටිකක් ඉන්නවා JVP එකේ.හැබැයි වැඩට බැස්සම චොර කරගන්නවා.ඒක නිසා විපක්ෂ බලවේගය වෙන එක රටට හොදයි.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සීනුවට ගැහුව.15ක්වත් ආවොත් හොඳයි.:baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ සෙන්ටර් එකේ

    මුළු චන්ද 991 යි . එකෙන්
    730ක් වැටුනා. මිනිස්සු මාර උනන්දුවක් චන්දෙට , හැබැයි මැකෝ කිව්වා වගේ රතිඥාවක් වත් පත්තු උනේ නැහැ , ඒ තරමටම සාමකාමියි

    මම චන්දෙ දාන්න ගියේ 3:30ට විතර......එතකොට චන්ද පෙට්ටිය හොඳටම පිරිලා. එතන හිටපු නිලධාරියෙක් කිව්වා 85% වඩා චන්දේ පාවිච්චි කරලා කියල :yes:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,547
    113
    නිධානයක් උඩ
    පරම්පරාවෙන් unp වෙච්චි මමත් සීනුව හෙලෙව්වා. බලමුකෝ බලමුකෝ..
    මමනම් හිතන්නේ jvp එකට 11-12ක් එයි කියලා..