මරා ගන්නේ නැතුව![]()
පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නැතුව ආතල් එක ගමු
![]()
කව්ද අගමැති කියල දැනගන්නකම් නින්ද යන්නේ නැහැ බොලව් ලංකාවේ නොහිටත්..


ape gedara aya JVP ekata dila avith amma kiyanawa passe duakayi wagelu mahindata chande denna bari una eka ....![]()
wadada machan.....matath me magula hinda dan mun rassawenuth pannanwa![]()


මේ දවස්වල ටිකක් වැඩ අඩුයි සමර් එක නිසා..
දිලෝ දැම්ම දාන්න පටන්ගට්ටද



සිංහල අවුරුද්දට බුලත් අතක් අරන් මැදමුලන ගිහින් බලල එන්න කියපන්... එව්වා හොඳ සංස්කෘතික අංග... බලය නැතුව සිහි කල්පනාවෙන් ඉඳියිද දන්නේ නැහැ මේ ටිකට කියපු කරපුව බැලුවාම..
වැඩ අතරේ තමයි මේ ඔක්කොම..මේ දවස්වල ටිකක් වැඩ අඩුයි සමර් එක නිසා..


මගේ සෙන්ටර් එකේ
මුළු චන්ද 991 යි . එකෙන්
730ක් වැටුනා. මිනිස්සු මාර උනන්දුවක් චන්දෙට , හැබැයි මැකෝ කිව්වා වගේ රතිඥාවක් වත් පත්තු උනේ නැහැ , ඒ තරමටම සාමකාමියි

mathiwaranayen mahinda paradayi...koti nawatha hisa osawana lakunu....![]()
