ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    කළුතර දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල (එක්සත් ජාතික පක්ෂය)
    1. රාජිත සේනාරත්න - 142186
    2. අජිත් පෙරේරා - 131383
    3. පාලිත තෙවරප්පෙරුම - 118128
    4. ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න - 58219

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    1. කුමාර වෙල්ගම - 218614
    2. රෝහිත අබේගුණවර්ධන - 127040
    3. ජයන්ත සමරවීර - 101139
    4. විදුර වික්‍රමනායක - 90488
    5. පියල් නිශාන්ත ද සිල්වා - 71428

     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,266
    437
    83
    cgtech.lk
    රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල පහතින් දැක්වේ.

    එක්සත් ජාතික පක්ෂය
    තළතා අතුකෝරළ - 145828
    දුනේෂ් ගන්කන්ද - 92804
    අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතාණගේ - 67841
    ඒ.ඒ' විජේතුංග - 48865
    කරුණාරත්න පරණවිතාන - 47257


    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    පේ‍්‍රමලාල් ජයසේකර - 154980
    ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න - 90472
    පවිත්‍රාදේවි වන්නිආරච්චි - 87660
    වාසුදේව නානායක්කාර - 81068
    ජානක වක්කුඹුර - 69014
    තිරිමාදුර රංජිත් ද සොයිසා - 63078


    චොකා දිනවමු! :angry::angry::angry:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    11891123_1591995094399651_5323222310164308407_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මහින්ද සමරසිංහත් නැද්ද?:dull:

    පබා ආයෙත් කෙබඳු වෙලා? යකෝ ගම්පහ උන්ට මොලේ අප්සෙට් එකක් තියනවද?:oo:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,649
    2,431
    113
    මහින්ද සමරසිංහත් නැද්ද?:dull:

    පබා ආයෙත් කෙබඳු වෙලා? යකෝ ගම්පහ උන්ට මොලේ අප්සෙට් එකක් තියනවද?:oo:
    ලංකාවෙ හිටිය ඇති:(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,665
    28,700
    113
    ගම්පහින් නවකයන්ට අවස්ථාව
    ( අම්ත් මධුරංග ) 2015-08-18 20:40:08
    Comments - 0 Views - 92
    0 0 0

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ කිහිපදෙනෙකු පරාජයට පත්වී නවකයන් පිරිසක් ජයග්‍රහණය කර තිබේ.

    ෆීලික්ස් පෙරේරා, ලසන්ත අලගියවන්න, පණ්ඩු බණ්ඩාරනායක, උපේක්ෂා ස්වර්ණමාලි, සරත් කුමාර ගුණරත්න, රුවන් රණතුංග යන අයගේ මන්ත්‍රී ධුර අහිමි වී තිබේ.

    ඒ වෙනුවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර, දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපති ඉන්දික අනුරුද්ධ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිමල් ලාන්සා, සිසිර ජයකොඩි, උපුල් මහේන්ද්‍ර යන අය මනාප ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව වාර්තා වේ.
    - See more at: http://www.ada.lk/article/93719/ගම්පහින්-නවකයන්ට-අවස්ථාව#sthash.W0t3msU0.dpuf
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ෆීලික්ස් , පබා ,පණ්ඩු , සරත් කුමාර ගුණරත්න, රුවන් රණතුංග,ලසන්ත අලගියවන්න නොකවුට්:lol::lol::lol:
     
    Last edited: