ඡායා රූපයක් නොවේ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඡායා රූපයක් නොවේ

    403489_388250851214098_193218727383979_1000325_1418145260_n.jpg


    ඡායාරූපයේ දැක්වෙන්නේ දක්‍ෂ ඡායාරූප ශිල්පියෙකු ගත් ඡායාරූපයක් ලෙස ඔබ සිතුවාද? ඔබ වැරදිය.එය පෝල් කැඩේන්( Paul cadden) නම් අතියථාර්තවාදී චිත්‍ර ශිල්පියා(Hyperrealist Artist) නිර්මාණය කල චිත්‍රයකි.

    ස්කොට්ලන්ත ජාතිකයෙකු වන 47 හැවිරිදි පෝල් කැඩේන් පැන්සල පමනක් භාවිතා කරමින් මෙම චිත්‍ර නිර්මාණය කරන අතර එම චිත්‍රයක් නිම කිරීමට ඔහුට සති 3 සිට සති 6 දක්වා කාලයක් ගත වේ. ඔහු වසරකට චිත්‍ර හතක් පමන නිර්මාණය කරන අතර එම එක් චිත්‍රයක් 5000£ කට පමන මිල කෙරේ.

    ඔහුගේ සියළු නිර්මාණ ඔහුගේ වෙබ් අඩවියෙන් නරඹන්න:
    http://paulcadden.com/

    කජු වත්තෙන් අහුලගත්තේ
     
    Last edited: