ඡායා රූපයක් නොවේ
ඡායාරූපයේ දැක්වෙන්නේ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු ගත් ඡායාරූපයක් ලෙස ඔබ සිතුවාද? ඔබ වැරදිය.එය පෝල් කැඩේන්( Paul cadden) නම් අතියථාර්තවාදී චිත්ර ශිල්පියා(Hyperrealist Artist) නිර්මාණය කල චිත්රයකි.
ස්කොට්ලන්ත ජාතිකයෙකු වන 47 හැවිරිදි පෝල් කැඩේන් පැන්සල පමනක් භාවිතා කරමින් මෙම චිත්ර නිර්මාණය කරන අතර එම චිත්රයක් නිම කිරීමට ඔහුට සති 3 සිට සති 6 දක්වා කාලයක් ගත වේ. ඔහු වසරකට චිත්ර හතක් පමන නිර්මාණය කරන අතර එම එක් චිත්රයක් 5000£ කට පමන මිල කෙරේ.
ඔහුගේ සියළු නිර්මාණ ඔහුගේ වෙබ් අඩවියෙන් නරඹන්න:
http://paulcadden.com/
කජු වත්තෙන් අහුලගත්තේ

Last edited:

ඕක දැක්ක වෙලේ ඉදන් මට තාමත් හිතාගන්න බෑ ඕක චිත්රයක්මද කියල

සිරාවට මේක චිත්රයක් ද..?