ජගත් දින්නේ Oscar එකක් ද බන්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ජගත් දින්නේ Oscar එකක් ද බන්

    cff0ed3f420388c45fd605c3dc837e1f_XL.jpg

    අනික ; මේක orgnise කරපු උන් උන්ගේ website එකේ ජගත් ගේ පින්තුරයක් වත් නොදන්න තරම් කුහක උනාද ?

    http://www.nyciff.com/photos-2013/
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ජුන්ඩක් වැරදිලා! "සැමීගේ කතාව" එකේ සෑම් ගේ චරිතෙට ලැබිලා තියෙන්නෙ
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    දොන් ජුවාන් එකේ යමසිංහට චරිතෙට තමා ඕක ලැබුනේ..

    To be frank I had to make a lot of sacrifice. For several months I had to give up acting in teledramas as I had to fully devote myself to the role of 'Yamasingha' in Don Juan. Financially this was rather a hard blow as I have a family to look after. And it was rewarding to win the award which I think was the result of hard work,commitment and dedication.

    මෙන්න මේක මම දැම්මේ බන්. ඒකට නෙමේ අර සෑමී ගේ කතාවට ලැබිලා තියෙන්නෙ :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දොන් ජුවාන් එකේ යමසිංහට චරිතෙට තමා ඕක ලැබුනේ..

    ජුන්ඩක් වැරදිලා සහෝ ඔයාට !
    "සැමීගේ කතාව" එකේ සෑම් ගේ චරිතෙට ලැබිලා තියෙන්නෙ :cool::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ මේ සෑම් ගේ කතාව බලන්න විදියක් නැද්ද :(
    මට බලන්න ඕන යකොව් :(
    කණ්නාඩියක් ඉස්සරහට ගියා නම් බැලුවා.. නැත්තං ගෙදර කාටහරි කැමර් එකක් අතට දීලා උඹව වීඩියෝ කරන්න කියපං..:yes:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    අඩේ මේ සෑම් ගේ කතාව බලන්න විදියක් නැද්ද :( මට බලන්න ඕන යකොව් :(

    නිව් යෝක් උනුත් බලලා අපි දන්නෙත් නැහැ :lol: පොත අරන් කියෝපන් ඕක මෙහෙ පෙන්නන කල් :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නිව් යෝක් උනුත් බලලා අපි දන්නෙත් නැහැ :lol: පොත අරන් කියෝපන් ඕක මෙහෙ පෙන්නන කල් :D

    පොතකින් වත් කතාවකින් වත් මට වැඩක් නෑ බං.. ඕකගෙ ඇක්ටින්ග් බලා ගන්න ඕන මට.. මම ආස නළුවෙක් ඕකා.. ඕක ස්වයං ජාත එකේ ඇට් කළා හෙන කල් ගිහින් දැන ගත්තෙ මේ පොර තමයි කියල.. පට්ට..
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0

    පොතකින් වත් කතාවකින් වත් මට වැඩක් නෑ බං.. ඕකගෙ ඇක්ටින්ග් බලා ගන්න ඕන මට.. මම ආස නළුවෙක් ඕකා.. ඕක ස්වයං ජාත එකේ ඇට් කළා හෙන කල් ගිහින් දැන ගත්තෙ මේ පොර තමයි කියල.. පට්ට..
    දත් ටික දැක්කම මම ස්වං ජාත එපා උනා.. මේකෙත් ඒ වගේ දත් 100 විතර තියෙනවා :rofl::baffled: මුලින් අප්පච්චිට බලන්න කියලා උබ බලපන්. පොඩි ලමයින්ට නුසුදුසු කොටස් තියෙන්න පුලුවන් :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දත් ටික දැක්කම මම ස්වං ජාත එපා උනා.. මේකෙත් ඒ වගේ දත් 100 විතර තියෙනවා :rofl::baffled: මුලින් අප්පච්චිට බලන්න කියලා උබ බලපන්. පොඩි ලමයින්ට නුසුදුසු කොටස් තියෙන්න පුලුවන් :rolleyes:

    :lol::lol:
    එහෙනම් මම බලල අප්පච්චිට පෙන්නන්නම් :eek::rofl: