මමනෙ කිවෙ වහ ඇති කියල ඒකෙන් සමගම් ආරක්ශා වෙන්නෙ කොහොමද????මම කිවෙ යතාර්තය උබල වගේ බොරුවෙන් ජිවත් වෙන්ඩ ඕන කමක් නැ මට..ඔයිට වඩා විස තියෙන ඒවා ඇති කියන එක විස තියෙන කෑම විකුණන සමාගම් ආරක්ෂා කරන්න එක්ස්කියුස් එකක් නෙමෙයිනේ.
පොල්තෙල් විස නෑනෙ. පොල්තෙල් වලට විස කවලම් වෙලා කියල අඳුනගත්තා නම් ඒ විස කවලම් වෙච්ච පොල්තෙල් විකුණන්නෙ කවුද කියල කියන්න ඕන. ඒ වගේම විස කවලම් වෙච්ච වෙනත් කෑම විකුණන සමාගම් SLSI එක දන්නවා නම් ඒව මොනවද කියලත් කියන්න ඕන. නැත්නම් ඉතින් බදු සල්ලි වියදම් කරල SLSI එකක් නඩත්තු කරන එකේ තේරුමක් නෑනෙ.
මමනෙ කිවෙ වහ ඇති කියල ඒකෙන් සමගම් ආරක්ශා වෙන්නෙ කොහොමද????මම කිවෙ යතාර්තය උබල වගේ බොරුවෙන් ජිවත් වෙන්ඩ ඕන කමක් නැ මට..
ඔයා අර sls ලොක්කිගෙ විඩියෝව බලල නැනෙ, ඉස්සෙල්ලා බලන්ඩ ඩේට ගැන හිතන්ඩ එපා, එතකොට ඔහොම ඇන ගන්ඩ වෙන්නෙ නැ..පොතෙල් ගෙනාපු සමාගම් මොනාද කියන එක නිවුස්වල ගියානෙ තව මොනාද ප්‍රසිද්ද කරන්ඩ ඕනෙ????
උදාහරණයක් විදිහට සිගරට් අරක්කු ඕව 100% විසනෙ, කවුද ඒව විස කියල නොදන්නෙ????සිගරට් එක කටේ ගහන් sls එක කිවෙ නැ කියන එක විහිලුවක්..
මිනිස්සු SLS එක බලල විස්වාසෙන් ඒක තමන්ගෙ ලමයින්ට අම්මට තාත්තට ගිහින් දෙන්නෙ ඒව වහ නෙවෙයි කියල.මමනෙ කිවෙ වහ ඇති කියල ඒකෙන් සමගම් ආරක්ශා වෙන්නෙ කොහොමද????මම කිවෙ යතාර්තය උබල වගේ බොරුවෙන් ජිවත් වෙන්ඩ ඕන කමක් නැ මට..
ඔයා අර sls ලොක්කිගෙ විඩියෝව බලල නැනෙ, ඉස්සෙල්ලා බලන්ඩ ඩේට ගැන හිතන්ඩ එපා, එතකොට ඔහොම ඇන ගන්ඩ වෙන්නෙ නැ..පොතෙල් ගෙනාපු සමාගම් මොනාද කියන එක නිවුස්වල ගියානෙ තව මොනාද ප්‍රසිද්ද කරන්ඩ ඕනෙ????
උදාහරණයක් විදිහට සිගරට් අරක්කු ඕව 100% විසනෙ, කවුද ඒව විස කියල නොදන්නෙ????සිගරට් එක කටේ ගහන් sls එක කිවෙ නැ කියන එක විහිලුවක්..
සමාගම් ආරක්ශා කරන්ඩ ඕන තමයි මට නම් ඒකෙ වරදක් පේන්නෙ නැ, ඔක්කොම වහල දාල ඒවගෙ වැඩ කරන එකාලට කන්ඩ දෙන්නෙ උබද????සමාගම් ආරක්ෂා කරනවා කියල පිළිගත්තෙ SLSI අධ්‍යක්ෂ ජෙනරාල්.
ඔයානෙ වීඩියෝ එක බලල නැතුව හතර අතේ නාන්නේ.
9:40 ඉඳන් බලන්න.
පොල්තෙල් විසයි කියල කවුරුවත් හිතන්නෑ නෙ, ඒත් දැන් සමාගම් හතරක් විස කවලම් පොල්තෙල් ගෙනල්ලනෙ.
ඒ වගේ තවත් සමාගම් තියෙනව මාධ්‍යයට ප්‍රසිද්ධ නොකරන කියල SLSI අධ්‍යක්ෂ ජෙනරාල් ම කියනවනෙ. (1st page එකේ වීඩියෝ එකේ 9:40) ඉතින් ජනතාවට "චුට්ට කාලයක්" වස කවල හෝ එහෙම සමාගම් ආරක්ෂා කරන එක (මෙහෙම කියන්නෙ SLSI අධ්‍යක්ෂ ජෙනරාල්) වරදක් කියල තේරුම් ගන්න බැරි නම් වැඩක් නෑ එතනින් එහාට කතා කරලා.
උබලට ගොන් බඩු කියන්නෙ නිකන්ද.. SLS තියෙන අරක්කුත් ඇති එහෙමයි කියල ඒව ලමයින්ට අම්ම තාත්තට කන්ඩ බොන්ඩ ගිහින් දුන්නම හරිද???මිනිස්සු SLS එක බලල විස්වාසෙන් ඒක තමන්ගෙ ලමයින්ට අම්මට තාත්තට ගිහින් දෙන්නෙ ඒව වහ නෙවෙයි කියල.
සමාගම් ආරක්ශා කරන්ඩ ඕන තමයි මට නම් ඒකෙ වරදක් පේන්නෙ නැ, ඔක්කොම වහල දාල ඒවගෙ වැඩ කරන එකාලට කන්ඩ දෙන්නෙ උබද????
දේශියව හදන පොල්තෙල්වලත් බඩු තියෙනවනෙ,විඩ්යෝ එක හොදට බලපන්.ඒකට අනුව ඉතින් මොනාද කියන්ඩ තියෙන්නෙ???? දේශිය වියාපාරත් තහනම් කරන්ඩද???? එහෙම නැත්තන් ප්‍රමිත කරන වැඩ පිලිවෙලකට සමාගම් ක්‍රමයෙන් නැබුරු කරන එකද ක්‍රමය..කියපන් බලන්ඩ උබට හිතෙන විදිහට මොකක්ද කරන්ඩ ඕනෙ????
ඕවා කියලා තේරුමක් නෑ බන් ඔය උබ කියන්න හදන එකාට..විෂ මිශ්‍ර කියල දැනගත්ත ඔක්කොම කෑම Recall කරන්න ඕනේ. ඔහොම අවස්ථාවක නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටවල වෙන්නේ එහෙම. ලංකාවෙ Aflatoxin තියෙන ආහාර වර්ග වික්ක සමාගම් අහු වුණා කියල SLSI අධ්‍යක්ෂම කියනවා. ඒත් කවදාවත් ඒ කෑම වෙළඳ පොළෙන් අයින් කරන වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා නෑ ඇයි චුට්ට කාලයක් මිනිස්සු වස කෑවට කමක් නෑලුනේ.
ඊළඟට අදාළ ආයතනයට දඩයක් නියම කරන්න ඕනේ, යම් කාලයක් යනතුරු අදාළ සමාගමෙන් නිකුත් කරන සියළුම ආහාර තොග වලින් සාම්පල් SLSI එකෙන් පරීක්ෂා කරන තුරු වෙළඳපොළට නිකුත් කරන එක තහනම් කරන්න ඕනේ.
මේ දියුණු රටවල Food safety ගැන වග කියන රජයේ ආයතන කටයුතු කරන විදිහ.


ඒකත් අර අරුන්දික කසිප්පු පෙරන මිනිස්සුන්ට කන්න නැති නිසා අල්ලන්න එපා කිව්වා වගේ කතාවක්නේ.
මිනිස්සුන්ට එදිනෙදා කන කෑමවලට වස මිශ්‍ර කරල විකුණන්න සමාගම්වලට ඉඩ දෙනවා නම් මොකටද ලංකාවට ප්‍රමිති ආයතනයක්?
ඕව කරන්ඩ පුලුවන් ගේ මුල්ලෙ ඉදන්, ඔයිටත් වඩා දේවල් පුලුවන් ., දියුනු රටවලින් ගේන ඒව තමයි මම හිතන්නෙ මුලින්ම යවන්ඩ වෙන්නෙ ඒ රටවලටම මොකද ඒවයි විස..උබලගෙ ඔය බයිල හොදයි බන් ගේ මුල්ලෙ ඉදන් රට හදන වැඩපිලිවෙලට එහෙම නැතුව ඕවගෙ කිසීම ගත යුත්තක් නැ පුස් ටෝක් විතරයි..විෂ මිශ්‍ර කියල දැනගත්ත ඔක්කොම කෑම Recall කරන්න ඕනේ. ඔහොම අවස්ථාවක නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටවල වෙන්නේ එහෙම. ලංකාවෙ Aflatoxin තියෙන ආහාර වර්ග වික්ක සමාගම් අහු වුණා කියල SLSI අධ්‍යක්ෂම කියනවා. ඒත් කවදාවත් ඒ කෑම වෙළඳ පොළෙන් අයින් කරන වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා නෑ ඇයි චුට්ට කාලයක් මිනිස්සු වස කෑවට කමක් නෑලුනේ.
ඊළඟට අදාළ ආයතනයට දඩයක් නියම කරන්න ඕනේ, යම් කාලයක් යනතුරු අදාළ සමාගමෙන් නිකුත් කරන සියළුම ආහාර තොග වලින් සාම්පල් SLSI එකෙන් පරීක්ෂා කරන තුරු වෙළඳපොළට නිකුත් කරන එක තහනම් කරන්න ඕනේ.
මේ දියුණු රටවල Food safety ගැන වග කියන රජයේ ආයතන කටයුතු කරන විදිහ.
උබලට ගොන් බඩු කියන්නෙ නිකන්ද.. SLS තියෙන අරක්කුත් ඇති එහෙමයි කියල ඒව ලමයින්ට අම්ම තාත්තට කන්ඩ බොන්ඩ ගිහින් දුන්නම හරිද???
------ Post added on Apr 4, 2021 at 11:58 PM
තොගෙ තර්කෙට අනුව sls තියෙන ඕනම දෙයක් හොදයි, ඒක වැරදියි කියල පො%නයො කියල දුන්නෙ..උබල ගොන් බඩු තියෙන වහල්කමට කියවන්ඩ ඇවිල්ල ඉල්ලන් පච වෙන්නෙ..ලොල්උබ ගෙදර උන්ට ගිහින් දෙනවද පොන්ස් අරක්කු. තෝ මොන මුඩුක්කුවක ඉදලද මන්ද ඔන්ලයින් එන්නෙ.
තෝ ගොන් බඩ්ඩක් කියන්නෙ නිකන්ද පොන්ස්. උබ කඩේකට ගියාම අරක්කුත් තියෙනවද විකුණන්න. බාර් එකකට ගියාම නන් ඇති.
අනික තොට මේකට රිප්ලයි දාන්න පුළුවන් කලින් මම කිව්ව කියන වහ තමන් කන එක හොදයි කියන එක පෙන්න්නන බෑ වේස මායම් දදා ඉන්නව වටේට.
පොන්ස් SLS කියන්නෙ ප්‍රමිතියකට හොදද නරකද කියන එක නෙවෙයි. SLS තියෙන ඔක්කොම මම හොදයි කියල පෙන්නපු තැනවත් පෙන්නපන් පොන්නයෙක් වගේ පැනල දුවන්නෙ නැතුව.තොගෙ තර්කෙට අනුව sls තියෙන ඕනම දෙයක් හොදයි, ඒක වැරදියි කියල පො%නයො කියල දුන්නෙ..උබල ගොන් බඩු තියෙන වහල්කමට කියවන්ඩ ඇවිල්ල ඉල්ලන් පච වෙන්නෙ..ලොල්
ලොල් කියාගන්ඩ දෙයක් නැත්තන් බයිල බයිල නොකිය නිදාගනින් පො%නයො..., තෝ මේ කිරියෙ ඉන්න ලොකුම ගොන්නුන්ගෙන් එකෙක්,.. තෝ කියන්නෙ මොකක්ද කියල තෝ දන්නෙත් නැ, තොට කියන්ඩ ඕන දේ තෝ ලියන්ඩ දන්නෙත් නැ , නොදකින් පො%නය..පොන්ස් SLS කියන්නෙ ප්‍රමිතියකට හොදද නරකද කියන එක නෙවෙයි. SLS තියෙන ඔක්කොම මම හොදයි කියල පෙන්නපු තැනවත් පෙන්නපන් පොන්නයෙක් වගේ පැනල දුවන්නෙ නැතුව.
පොන්නය පච වෙලා වේස මායම් දානව නේද ඒපාර. දෙපාරක් පැනල ගියා එකම නූලෙ ගොන් බඩ්ඩ.ලොල් කියාගන්ඩ දෙයක් නැත්තන් බයිල බයිල නොකිය නිදාගනින් පො%නයො..., තෝ මේ කිරියෙ ඉන්න ලොකුම ගොන්නුන්ගෙන් එකෙක්,.. තෝ කියන්නෙ මොකක්ද කියල තෝ දන්නෙත් නැ, තොට කියන්ඩ ඕන දේ තෝ ලියන්ඩ දන්නෙත් නැ , නොදකින් පො%නය..
වැරදක් නැනෙ ලක්ශ ගානක් සේවකයො එක්ක කොම්පැනි වැහුවාම උන්ට කන්ඩ දෙන්නෙ උබද ??? ඇරුන්දිකගෙ කතාවෙත් මට නම් මහා වරදක් පේන්නෙ නැ උබල මේ මවාගත්ත සිහින ලෝක වල ඉන්නෙ, ගේ මුල්ලෙන් එලියට බැහැල බලන්ඩ ඕන මිනිස්සු විදින දුක..එහෙවු මිනිස්සුන්ගෙ ජොබට කෙලින්ඩනෙ උබල බලන්නෙ ..
ඕව කරන්ඩ පුලුවන් ගේ මුල්ලෙ ඉදන්, ඔයිටත් වඩා දේවල් පුලුවන් ., දියුනු රටවලින් ගේන ඒව තමයි මම හිතන්නෙ මුලින්ම යවන්ඩ වෙන්නෙ ඒ රටවලටම මොකද ඒවයි විස..උබලගෙ ඔය බයිල හොදයි බන් ගේ මුල්ලෙ ඉදන් රට හදන වැඩපිලිවෙලට එහෙම නැතුව ඕවගෙ කිසීම ගත යුත්තක් නැ පුස් ටෝක් විතරයි..
ගේ මුල්ලෙන් එලියට බැහැල බලන්ඩ ඕන මිනිස්සු විදින දුක..එහෙවු මිනිස්සුන්ගෙ ජොබට කෙලින්ඩනෙ උබල බලන්නෙ ..
වැරදක් නැනෙ ලක්ශ ගානක් සේවකයො එක්ක කොම්පැනි වැහුවාම උන්ට කන්ඩ දෙන්නෙ උබද ???
මේකෙ නම් වරදක් නැ, ප්‍රමිතිකරනය කියන්නෙ ඕකට තමයි,.. 100% වස නැති ඒව හොයන එක මහා ආමාරුයි ලෝක තත්වය ඒක..
ඔය ප්‍රශ්නෙට විසදුම දවසින් දෙන්ඩ බැ..අරම්බයක් විදිහට මේහෙම තමයි පටන් ගන්ඩ වෙන්නෙ..පොල්තෙල් කතාව 2016 බදුර්දිනගෙ ඉදන් එන දෙයක්නෙ, එතකොට උබල කොහෙද මීක් කිවෙ????දන්නෙත් නැනෙ ඔහොම දෙයක්..තර්කයක් නෑනේ බන් මෙතන. නිකං එකම වචන සෙට් එක (ගේ මුල්ල, පුස් ටෝක්, බයිලා etc) රිපීට් කරල විතරනේ.
වස මිශ්‍ර කෑම කාල මිනිස්සු විඳින දුක බලන්නේ කවුද?
කොම්පැනි වහන්න කියලා මම කොහෙවත් කියල නෑ. කොම්පැනි වස මිශ්‍ර කෑම මිනිස්සුන්ට කවන එක නවත්තන්න පිහිටුවල තියෙන ආයතන "චුට්ටක් වස කැව්වට කමක් නෑ" කියන stance එකේ නොඉඳ මිනිස්සුන්ට වස කවන්න සමාගම්වලට බැරිවෙන විදිහට විනිවිදභාවයකින් වැඩ කරන්න ඕන කියන එක මම කියල තියෙන්නෙ.
උඹ කියන්නෙත් එදිනෙදා බඩගින්නට කන කෑම වර්ග විකුණන සමාගමක් මිනිස්සුන්ට ඒ කෑමත් එක්ක "චුට්ටක් වස කැව්වට කමක් නෑ" කියලද?
ඔය ප්‍රශ්නෙට විසදුම දවසින් දෙන්ඩ බැ..අරම්බයක් විදිහට මේහෙම තමයි පටන් ගන්ඩ වෙන්නෙ..පොල්තෙල් කතාව 2016 බදුර්දිනගෙ ඉදන් එන දෙයක්නෙ, එතකොට උබල කොහෙද මීක් කිවෙ????දන්නෙත් නැනෙ ඔහොම දෙයක්..
දැන් ඒක නතර කරන්ඩ හදද්දිනෙ මේ රගන්නෙ බොරුවට..ඔය බොරු කයිවාරු වැඩක් නැ ආණ්ඩුව ලස්සනට ගේම ගහනව උබල බුරන ඒව අදාල වෙන්නෙ නැ..
අනික ඕව චෙක් කරේ නැත්තන් බදුර්දීන් කරා වගේ බල්ලො වගේඩ් දෙන දෙයක් කාල ඉන්නවනෙ, චෙක් කරාම ඒක අගේ කරන්නෙ නැ බුරනව , මිනිස්සුද බන් උබල??????
ලොල් කියාගන්ඩ දෙයක් නැත්තන් බයිල බයිල නොකිය නිදාගනින්ලොල් කියාගන්ඩ දෙයක් නැත්තන් බයිල බයිල නොකිය නිදාගනින් පො%නයො..., තෝ මේ කිරියෙ ඉන්න ලොකුම ගොන්නුන්ගෙන් එකෙක්,.. තෝ කියන්නෙ මොකක්ද කියල තෝ දන්නෙත් නැ, තොට කියන්ඩ ඕන දේ තෝ ලියන්ඩ දන්නෙත් නැ , නොදකින් පො%නය..