N Joyඔය ගෑනි කියන SLS පොල්තෙල් එක මොකක්ද බං?
N Joyඔය ගෑනි කියන SLS පොල්තෙල් එක මොකක්ද බං?
උබ ගුපියෙක් වෙන්න ඉතාමත් ලගයි කියල මගෙ අන්ජනමට පේනවපච පච ගාල මාරුවෙනව විතරයි හැම ත්‍රෙඩ් එකේම.
හරිහමන් විදිහට කියපු දෙයක් facts, sources එක්ක පෙන්නලා නෑ - ඊට පස්සෙ ඒව කෝ කියල අහපු උන්ට අමතක වෙනකං හැංගිලා ඉඳල වෙන ත්‍රෙඩ් එකකින් එළියට එනවා
මෙතුමිය සමාගම් දිහා මේ වගේ අනුකම්පාවෙන් බලන්නේ ඇයි දන්නේ නැහැ.
එහෙනං මොන ලබ්බටද යහපාලනේ තියන කාලෙ වැලලුනේ?කොයි රටෙත් එහෙම තමයි බන් උබල ඔය හිතන් ඉන්න සුපිරි රටවල් ලෝකෙ නැ,.. ගේ මුල්ලෙ ලගින උන් නම් හිතන් ඉන්නව අරහෙ මෙහෙ මරු කියල, ඒ උනාට ඒ රටවල් මේ රටටත් වඩා අන්තයි ඕක තමයි තිත්ත ඇත්ත..
යකෝ ගතමන්ට් එක පොඩි පහේ කියලාද හිතන්නේ?මේ වගේ මිනිස්සු කොහොමද මේ තනතුරුවලට යන්නේ? අනික මෙහෙම දේවල් වෙනවා කියලා දැන දැනම, රටේ මිනිස්සු බිල්ලට දීලා අනේ සමාගම් ටික ඒ අයගේ වැරදි නිවැරදි කරගන්නම් තමයි අපි මේ බලන් ඉන්නේ කියලා කියන එක?මෙතුමිය සමාගම් දිහා මේ වගේ අනුකම්පාවෙන් බලන්නේ ඇයි දන්නේ නැහැ.
මේක බරපතලයි. මට තවමත් හිතාගන්න බැහැ කොහොමද මෙතුමිය ඇගට පතට නොදැනී මේ වගේ දෙයක් කියන්නේ කියලා. මෙච්චර නීති තියෙන රටේ, මේවටත් අදාළ නීති නැති වෙන්නේ බැහැ?![]()
හරි හමන් සාක්කියක් පෙන්වන්න බැරි නිසයි කෙලින් කිව්වේ නැත්තේයකෝ ගතමන්ට් එක පොඩි පහේ කියලාද හිතන්නේ?
නැත්නම් මමත් ඔ්න තරම් කතා අහලා තියෙනවා. වැඩකරන්න බලාගෙන එන ඇමතිවරුන්ට (අතලොස්සක්) එහෙම වැඩ කරගන්න බැරි කරන නිලධාරීන් ඉන්නවලු අත යටින් සමාගම් එක්ක ගනුදෙනු කරන. සාක්කි නැහැ.හරි හමන් සාක්කියක් පෙන්වන්න බැරි නිසයි කෙලින් කිව්වේ නැත්තේනැත්නම් මමත් ඔ්න තරම් කතා අහලා තියෙනවා. වැඩකරන්න බලාගෙන එන ඇමතිවරුන්ට (අතලොස්සක්) එහෙම වැඩ කරගන්න බැරි කරන නිලධාරීන් ඉන්නවලු අත යටින් සමාගම් එක්ක ගනුදෙනු කරන. සාක්කි නැහැ.
හැබැයි මේ ගැන පොඩි සදහනක් තිබ්බා අපේ පර්යේෂණ ආයතනයක් (වෙරිටේ මතක හැටියට) මේ රටේ සිගරට් බදු ගැන කරලා තිබ්බ රිසර්ච් එකක.
video eka bala bala hitiyanam okkoma hariyanawada .
ඔය ගෑනි කියන SLS පොල්තෙල් එක මොකක්ද බං?

Ehema nehe.ඕකෙ මේ මහා අමුතු දෙයක් නැ, දැන් බලපන්කො කිරිපිටි අනාදිමත් කාලෙක ඉදන් බොනව වහ කියල දැන දැන, සුප් කැට , කොකා කෝල , කවුද ඕව නොදන්නෙ වස කියල????? ශනික කෑම කන්ඩ වහ කියනව ලෝකෙ මොකාද නොකන්නෙ??? එහෙම බැලුවාම ලෝකෙම ප්‍රමිතිකරණය අවුල් ලොල්
කවුරුත් ඇහුවෙ නෑනෙ කොහොමද කියල!ඔය තෙල් අහක නොදමා විසනැතිකර භාවිතාකරන්න විසඳුමක් දෙන්න පුලුවන් මට
කවුරුත් ඇහුවෙ නෑනෙ කොහොමද කියල!
aflatoxin අනුමත සීමාවට එනකල් විස පොල්තෙල්වලට හොඳ පොල්තෙල් කලවම් කරන්න ඕනෙ. එතකොට ඇපෘවල් දෙන්න වෙනව ප්‍රමිති ආයතනයට![]()
හරි ගානට සෙට් වෙනකල් හොඳ තෙල් කලවම් කරන්න ඇති එහෙනම්. මේවට කොහොම නීති හදන්නද මන්ද!හැබෑට පාම් ඔයිල් කලවම් කරන එක තහනම් කළාට පස්සෙයි මේ අවුල ආවෙ කියල අර ජනරාල් ගෑනි කියන්න ඇත්තෙ මේක ගැන.
රිශාඩ් 2016 දි ද කොහෙද පාම් ඔයිල් කලවම් කරන්න අවසර දීපු එක මේ ආණ්ඩුව තහනම් කළානෙ. ඉතින් Aflatoxin අනුමත සීමාවට එනකල් පාම් ඔයිල් කලවම් කරන්න බැරිවෙන්න ඇති.