ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    පච පච ගාල මාරුවෙනව විතරයි හැම ත්‍රෙඩ් එකේම.
    හරිහමන් විදිහට කියපු දෙයක් facts, sources එක්ක පෙන්නලා නෑ - ඊට පස්සෙ ඒව කෝ කියල අහපු උන්ට අමතක වෙනකං හැංගිලා ඉඳල වෙන ත්‍රෙඩ් එකකින් එළියට එනවා
    උබ ගුපියෙක් වෙන්න ඉතාමත් ලගයි කියල මගෙ අන්ජනමට පේනව
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අයියේ.....
    මෙන්න මුන් මාව කෝට් කරනවෝ....
    කොට් කරන්න එපා අයියට කියලා තියේන්නේ.... 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: dilann

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මේ වගේ මිනිස්සු කොහොමද මේ තනතුරුවලට යන්නේ? අනික මෙහෙම දේවල් වෙනවා කියලා දැන දැනම, රටේ මිනිස්සු බිල්ලට දීලා අනේ සමාගම් ටික ඒ අයගේ වැරදි නිවැරදි කරගන්නම් තමයි අපි මේ බලන් ඉන්නේ කියලා කියන එක? :sorry: මෙතුමිය සමාගම් දිහා මේ වගේ අනුකම්පාවෙන් බලන්නේ ඇයි දන්නේ නැහැ.

    මේක බරපතලයි. මට තවමත් හිතාගන්න බැහැ කොහොමද මෙතුමිය ඇගට පතට නොදැනී මේ වගේ දෙයක් කියන්නේ කියලා. මෙච්චර නීති තියෙන රටේ, මේවටත් අදාළ නීති නැති වෙන්නේ බැහැ? :oo:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොයි රටෙත් එහෙම තමයි බන් උබල ඔය හිතන් ඉන්න සුපිරි රටවල් ලෝකෙ නැ,.. ගේ මුල්ලෙ ලගින උන් නම් හිතන් ඉන්නව අරහෙ මෙහෙ මරු කියල, ඒ උනාට ඒ රටවල් මේ රටටත් වඩා අන්තයි ඕක තමයි තිත්ත ඇත්ත..
    එහෙනං මොන ලබ්බටද යහපාලනේ තියන කාලෙ වැලලුනේ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මේ වගේ මිනිස්සු කොහොමද මේ තනතුරුවලට යන්නේ? අනික මෙහෙම දේවල් වෙනවා කියලා දැන දැනම, රටේ මිනිස්සු බිල්ලට දීලා අනේ සමාගම් ටික ඒ අයගේ වැරදි නිවැරදි කරගන්නම් තමයි අපි මේ බලන් ඉන්නේ කියලා කියන එක? :sorry: මෙතුමිය සමාගම් දිහා මේ වගේ අනුකම්පාවෙන් බලන්නේ ඇයි දන්නේ නැහැ.

    මේක බරපතලයි. මට තවමත් හිතාගන්න බැහැ කොහොමද මෙතුමිය ඇගට පතට නොදැනී මේ වගේ දෙයක් කියන්නේ කියලා. මෙච්චර නීති තියෙන රටේ, මේවටත් අදාළ නීති නැති වෙන්නේ බැහැ? :oo:
    යකෝ ගතමන්ට් එක පොඩි පහේ කියලාද හිතන්නේ?
     
    • Like
    Reactions: dilann

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    යකෝ ගතමන්ට් එක පොඩි පහේ කියලාද හිතන්නේ?
    හරි හමන් සාක්කියක් පෙන්වන්න බැරි නිසයි කෙලින් කිව්වේ නැත්තේ :sorry: නැත්නම් මමත් ඔ්න තරම් කතා අහලා තියෙනවා. වැඩකරන්න බලාගෙන එන ඇමතිවරුන්ට (අතලොස්සක්) එහෙම වැඩ කරගන්න බැරි කරන නිලධාරීන් ඉන්නවලු අත යටින් සමාගම් එක්ක ගනුදෙනු කරන. සාක්කි නැහැ.

    හැබැයි මේ ගැන පොඩි සදහනක් තිබ්බා අපේ පර්යේෂණ ආයතනයක් (වෙරිටේ මතක හැටියට) මේ රටේ සිගරට් බදු ගැන කරලා තිබ්බ රිසර්ච් එකක.
     
    • Like
    Reactions: dilann

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    හරි හමන් සාක්කියක් පෙන්වන්න බැරි නිසයි කෙලින් කිව්වේ නැත්තේ :sorry: නැත්නම් මමත් ඔ්න තරම් කතා අහලා තියෙනවා. වැඩකරන්න බලාගෙන එන ඇමතිවරුන්ට (අතලොස්සක්) එහෙම වැඩ කරගන්න බැරි කරන නිලධාරීන් ඉන්නවලු අත යටින් සමාගම් එක්ක ගනුදෙනු කරන. සාක්කි නැහැ.

    හැබැයි මේ ගැන පොඩි සදහනක් තිබ්බා අපේ පර්යේෂණ ආයතනයක් (වෙරිටේ මතක හැටියට) මේ රටේ සිගරට් බදු ගැන කරලා තිබ්බ රිසර්ච් එකක.

    කොමිස් එක නිතිගත කරානම් රට හදන්නත් තිබ්බා බං. එතකොට යටින් ගැහිලිත් නැනේ
     
    • Like
    Reactions: White_Raven

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ඕකෙ මේ මහා අමුතු දෙයක් නැ, දැන් බලපන්කො කිරිපිටි අනාදිමත් කාලෙක ඉදන් බොනව වහ කියල දැන දැන, සුප් කැට , කොකා කෝල , කවුද ඕව නොදන්නෙ වස කියල????? ශනික කෑම කන්ඩ වහ කියනව ලෝකෙ මොකාද නොකන්නෙ??? එහෙම බැලුවාම ලෝකෙම ප්‍රමිතිකරණය අවුල් ලොල්
    Ehema nehe.
    Eg - nescafe ekata naduwak thibba uk Wala Amma kenek dapu ,eke hot kiyala nehe kiyala lamayata deela hot hinda lamaya injured wela nestle ekata doller million ganak gewanan una.
    South asian and Africa ratawal nemei ban .Eastern Europe and Europe thiyenne. (USA has its own agenda)
    Suger /salt ,caffeine label thiyena one .nathanm Nadu .
    E wagema ahara display karana /stake karana widi hariyata thiyena one .
    Puluwannam Japan /New Zealand walata mehen pack karapu nethi kemak Aran gihin balapan.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය තෙල් අහක නොදමා විසනැතිකර භාවිතාකරන්න විසඳුමක් දෙන්න පුලුවන් මට
    කවුරුත් ඇහුවෙ නෑනෙ කොහොමද කියල!:cautious:

    aflatoxin අනුමත සීමාවට එනකල් විස පොල්තෙල්වලට හොඳ පොල්තෙල් කලවම් කරන්න ඕනෙ. එතකොට ඇපෘවල් දෙන්න වෙනව ප්‍රමිති ආයතනයට8-)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    කවුරුත් ඇහුවෙ නෑනෙ කොහොමද කියල!:cautious:

    aflatoxin අනුමත සීමාවට එනකල් විස පොල්තෙල්වලට හොඳ පොල්තෙල් කලවම් කරන්න ඕනෙ. එතකොට ඇපෘවල් දෙන්න වෙනව ප්‍රමිති ආයතනයට8-)

    හැබෑට පාම් ඔයිල් කලවම් කරන එක තහනම් කළාට පස්සෙයි මේ අවුල ආවෙ කියල අර ජනරාල් ගෑනි කියන්න ඇත්තෙ මේක ගැන.

    රිශාඩ් 2016 දි ද කොහෙද පාම් ඔයිල් කලවම් කරන්න අවසර දීපු එක මේ ආණ්ඩුව තහනම් කළානෙ. ඉතින් Aflatoxin අනුමත සීමාවට එනකල් පාම් ඔයිල් කලවම් කරන්න බැරිවෙන්න ඇති.
     
    • Like
    Reactions: topkollek

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    මිනිස්සුන්ට බොරු කරාට මාරයට බොරු කරන්න බෑ. දිනකට පිලිකා රෝහලේ වෙන නව රෝගි ලියාපදින්චි ගනන බැලුවම පේනව කවුද බොරු තත්ව සහතික දීල රෙකොමදොරු කරල මිනිස්සු, පොඩිදරුවො ලෙඩ්ඩු කරේ කියල.
    ප්‍රමිති එකේ පොල්සන්වර්දනේ නිලදාරි ලොක්කගෙ බලපෑමට හරි වහ වලට සහතික දෙන එක පවක්

    චන්දෙ දීපු මිනිස්සුන්ට සැලකිලි නොකලට කමක් නෑ උන්ට වහ කවන එක බෞද්දයො විදිහට ජරාවැඩක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැබෑට පාම් ඔයිල් කලවම් කරන එක තහනම් කළාට පස්සෙයි මේ අවුල ආවෙ කියල අර ජනරාල් ගෑනි කියන්න ඇත්තෙ මේක ගැන.

    රිශාඩ් 2016 දි ද කොහෙද පාම් ඔයිල් කලවම් කරන්න අවසර දීපු එක මේ ආණ්ඩුව තහනම් කළානෙ. ඉතින් Aflatoxin අනුමත සීමාවට එනකල් පාම් ඔයිල් කලවම් කරන්න බැරිවෙන්න ඇති.
    හරි ගානට සෙට් වෙනකල් හොඳ තෙල් කලවම් කරන්න ඇති එහෙනම්. මේවට කොහොම නීති හදන්නද මන්ද!
     
    • Like
    Reactions: dilann

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    දැන් තියෙන හැමදේම වහ තමයි. උඹලට වහ කන්න ඕන් නැත්නම් වත්තේ වගා කරපල්ලා.

    අපි වැව්වොත්.
    අපි කනවා
     
    • Like
    Reactions: HKavinda and dilann

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ ගෑනි මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැති ගැණියක් ද බලපන්කො දිව පැටලී පැටලී කතා කරන හැටි.
     
    • Like
    Reactions: dilann