සිරා පත් උනේ ආන්ඩුව ගෙනියන්න නෙමේ කියලා දන්නේ චන්දේ දුන්න උන්නේ.. නමුත් රනිල් පක්ශේ රීසොසස් යොදවලා සිරා දිනෙව්වේ සිරාට ජනාදිපති වෙන්න විතරක් නෙමෙයිනේ.. රනිල්ට වෙච්ච පොරොන්දු ඉටු කරන්න සිරාට කරන්න වෙන රාජකාරි තියනවා. තිත්ත උනත් එවා කරන්න ඔනේ..
යූඇන්පී කාරයෝ නන් හිතන් හිටියෙ සිරා පත් උනගමන් උන්ගෙ ආන්ඩුවක් හදන්න. ඒක නන් උනා.
සිරාට චන්දෙ දුන්න ස්රීලන්කා කාරයෝ නන් බලාපොරොත්තු උනේ සිරා ස්වාධින වෙයි කියල.
ඒත් සිරා තෝරා ගත්තෙ යූඇන්පීයට උදව් කරන්න. ඒ නිසා තමා සිරාට ස්රීලන්කා එක බ්ලැක්මේල් කරන්න උනේ.

... ඕක තමයි කේස් එක

boruwa desapalanayata ganoganeema