ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරා පත් උනේ ආන්ඩුව ගෙනියන්න නෙමේ කියලා දන්නේ චන්දේ දුන්න උන්නේ.. නමුත් රනිල් පක්ශේ රීසොසස් යොදවලා සිරා දිනෙව්වේ සිරාට ජනාදිපති වෙන්න විතරක් නෙමෙයිනේ.. රනිල්ට වෙච්ච පොරොන්දු ඉටු කරන්න සිරාට කරන්න වෙන රාජකාරි තියනවා. තිත්ත උනත් එවා කරන්න ඔනේ..

    යූඇන්පී කාරයෝ නන් හිතන් හිටියෙ සිරා පත් උනගමන් උන්ගෙ ආන්ඩුවක් හදන්න. ඒක නන් උනා.

    සිරාට චන්දෙ දුන්න ස්රීලන්කා කාරයෝ නන් බලාපොරොත්තු උනේ සිරා ස්වාධින වෙයි කියල.

    ඒත් සිරා තෝරා ගත්තෙ යූඇන්පීයට උදව් කරන්න. ඒ නිසා තමා සිරාට ස්රීලන්කා එක බ්ලැක්මේල් කරන්න උනේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දිනනවා කියන්නේ මචන්, කොහොමහරි. ආසන 5ක් ගත්තත් මූ පාර්ලිමේන්තුව ඇතුලට රින්ගුවොත් ආයේ සිරාටවත් රනිලටවත් අනුරටවත් ගොඩ යැමක් නැ.. අනිවා මාසයක් දෙකක් යන්න කලින් විපක්ශයෙන් බා ගන්නවා බහුතරේ සැට් වෙන විදියට. මිනිහා ඒක වතාවක් කලා 2005දී.. යූඇන්පීයෙන් කරූ ඇතුලු සෙට් එක නොගියානම් අද මහින්ද කෙනෙක් නැ..

    ආසන 5ක් අරන් ඔය දේ කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරපන්කො,අනික බන් ඉස්සර දාපු සෙල්ලන් දැන් ආයෙත් දාන්න පුලුවන් වෙයිද?

    මම නම් කියන්නෙ සීට් ගාන වැඩි කරන් කේවල් පවර් එක වැඩි කරගත්තොත් නම් ගොඩ ඒමක් තියෙනවා,ඊට මෙහා නම් මම බ්ලයින්ඩ් බන් :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දිනනවා කියන්නේ මචන්, කොහොමහරි. ආසන 5ක් ගත්තත් මූ පාර්ලිමේන්තුව ඇතුලට රින්ගුවොත් ආයේ සිරාටවත් රනිලටවත් අනුරටවත් ගොඩ යැමක් නැ.. අනිවා මාසයක් දෙකක් යන්න කලින් විපක්ශයෙන් බා ගන්නවා බහුතරේ සැට් වෙන විදියට. මිනිහා ඒක වතාවක් කලා 2005දී.. යූඇන්පීයෙන් කරූ ඇතුලු සෙට් එක නොගියානම් අද මහින්ද කෙනෙක් නැ..

    ජෙප්පො 2005 මහින්දට සප් එක දුන්නා නන් කරූ ඇතුලු සෙට් එකේ බහුතරයක් මහින්දට සප් එක දෙන්න යන්නෙ නැහැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යූඇන්පී එක නන් දිනයි කියල නෙමේ චන්දෙට ආවේ. හදිසියෙම චන්දෙ දින්නට පස්සෙ ත‍මා තේරැනෙ රටක් කරන්න ලේසිපාසු නෑ කියල.

    අනික මුන් දන්නවා චන්දෙකට ගියත් ගොඩ ඒමක් නැහැ කියල.
    උබට පිස්සුද බන්.. උබ හිතනවද සිරා පරාද වෙන්න ආවා කියලා. එහෙම නම් ඌ කීයටවත් එන්නේ නැ බන්.. ආප්ප කාලා මාරු උනේ පොර දැනගත්තා වැඩේ 200%ක් ගොඩ බව. 1%ක් හරි ශුවර් නොවුනනම් මිනිහා ආප්ප කාලා ශේප් එකේ ඉන්නවා. මේ පාර චන්ද්‍රිකා ෆොන්සේකා රනිල් මැදිහත් වෙලා ගැහුව ගුලිය අන්තිමට ආප්ප කාලා යනකන්ම මහින්ද නොදැන ගත්තු එකයි මහින්දට අවුල උනේ. දැනගත්තා නම් එක්කො සිරාට අගමැතිකම හම්බු වෙනවා නැත්තම් අඩි හයක් යටට වලක් කපනවා ජෙරාජ්ට වගේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Desapalana pakkshayaka duty eka kumakdha ?? Viruddha pakkshaye varadi sevima pamanak neve. Adu ganane pakkshaye aramudal tikak spend karala , dethun denekuta hari job denna puluwan industry ekak vath pihituvanam pakkshayata vada garuthvayak labevi.***Anunge vada gana vivechanaya kara kara innavata vada, thaman danna dey hariyata kalanam nedha??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට පිස්සුද බන්.. උබ හිතනවද සිරා පරාද වෙන්න ආවා කියලා. එහෙම නම් ඌ කීයටවත් එන්නේ නැ බන්.. ආප්ප කාලා මාරු උනේ පොර දැනගත්තා වැඩේ 200%ක් ගොඩ බව. 1%ක් හරි ශුවර් නොවුනනම් මිනිහා ආප්ප කාලා ශේප් එකේ ඉන්නවා. මේ පාර චන්ද්‍රිකා ෆොන්සේකා රනිල් මැදිහත් වෙලා ගැහුව ගුලිය අන්තිමට ආප්ප කාලා යනකන්ම මහින්ද නොදැන ගත්තු එකයි මහින්දට අවුල උනේ. දැනගත්තා නම් එක්කො සිරාට අගමැතිකම හම්බු වෙනවා නැත්තම් අඩි හයක් යටට වලක් කපනවා ජෙරාජ්ට වගේ.

    ඔහොම තමා ෆොන්සේකත් චන්දෙට ආවේ...

    සිරා පැරදුනානන් රට යන්න බලන් හිටියේ....

    උ ශුවර් පිට නෙවේ ගේමට ආ‍වේ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආසන 5ක් අරන් ඔය දේ කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරපන්කො,අනික බන් ඉස්සර දාපු සෙල්ලන් දැන් ආයෙත් දාන්න පුලුවන් වෙයිද?

    මම නම් කියන්නෙ සීට් ගාන වැඩි කරන් කේවල් පවර් එක වැඩි කරගත්තොත් නම් ගොඩ ඒමක් තියෙනවා,ඊට මෙහා නම් මම බ්ලයින්ඩ් බන් :dull:

    පහුගිය චන්ද එක්කලා බැලපුවහම ඔතන ප්‍රතිපත්තියට පක්ශෙක ඉන්න එකෙක්වත් නැ. චන්දේ යුඇන්පියෙන් ඉල්ලුවට තෙරිලා පාර්ලිමේන්තු ආව අනික් පැත්තේ.. උපේක්ශා, ජොනියා, දයාසිරියා, කොටින්ම තිස්සයා, කෙහෙලියලා ඔය ඔක්කොම ප්‍රතිපත්තිවල හිටියනම් මහින්දට ඇපත් නැ.. ඒ වගේ ආසන 5ක් ගත්තත් මහින්ද දන්නවා බා ගන්න ඔනේ ක්‍රමේ. නැතුව හිටපු ජනාදිපති කෙනෙක් කීයටවත් එන්නේ නැ සාමාන්ය මන්ත්‍රී කමක් අරගෙන පාර්ලිමේන්තු සීට් එකක් රත් කරන්න..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔහොම තමා ෆොන්සේකත් චන්දෙට ආවේ...

    සිරා පැරදුනානන් රට යන්න බලන් හිටියේ....

    උ ශුවර් පිට නෙවේ ගේමට ආ‍වේ...

    ශුවර් පිට ආවේ නැත්තේ එකයි. ඒ බැසිල්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොහොමහරි මම කියන්නේ මරා චන්දේ ඉල්ලන එක වලක්වා ගත්තේ නැත්තම් අනිවා ආන්ඩුවට කෙල වෙනවා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    10929056_1115559931794835_1908257099295259516_n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    එහෙම කියන්නත් අමාරුයි බන්,උබ කියන දේ වෙනව නම් ඒකට පොඩි පටන්ගැන්මක් වත් මේ වෙද්දි වෙලා තියෙන්න ඕන,ඒත් ඇස් පනාපිට එහෙම දෙයක් පේන්න නෑ
    වාසනාව කියල දෙයකුත් තියෙන්න ඕන
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මේ අහගනිල්ල මහින්ද ආයෙ ඇවිල්ල බහුතරේ ගන්න එක හීනයක්,හැබැයි කේවල් පවර් එක වැඩි කරගත්තොත් නන් සිරාට අබ සරණයි
    මහින්දට මොන පක්ෂෙකින් මොන චන්ද ක්‍රමයක් යටතෙ ඉල්ලුවත් ආයෙ අගමැතිවෙන්න බැහැ. ඒක නියතයක්!
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    අනිත් සමාජවාදී ත්‍රීවිල් දේශපාලන පක්ෂ සමග සසදනකොට jvp එකේ අයට ජනතාව චන්දය දෙන්න ප්‍රවනතාවක් තියෙනවා. එකනේ 40 විතර එක පාරක් පත් උනේ.
    අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙලා වගේ. unp එකට තවම ජනතවගේ (දෙමල මුස්ලිම් බහුතරයක් හැරුනම) ලොකු කැමැත්තක් නැහැ. මේක jvp එකට හොද අවස්තාවක් නිසි වැඩ පිළිවෙලක් එක්ක තුන්වන බලවේගයක් ලෙස ඉදිරියට එන්න
     
    මහ චන්දෙදි කොරල පෙන්නනකන් කට බලියගෙන ඉඳපන් :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමාජ වාදේ කියන දේ මොකක්ද කියලා උබ හරියට තේරුම් ගෙන නෑ, ඔය උබ විස්තර කරලා තියෙන්නේ කොමියුනිස්ට් වාදය ගැනයි.සමාජ වාදේ කියන්නේ ධනවාදය මැද උනත් ඉන්න පුලුවන් දෙයක්, මොකද එකේ උගන්වන්නේ මැදුම් පිළිවෙත ගැනයි. අනික කොමියුනිස්ට් වාදය කියන්නේ මූලීක වශයෙන් දේශපාළන ක්‍රමයක්, සමාජවාදය කියන්නේ ආර්ථික ක්‍රමයක්, එතකොට ඒකට පුලුවන් වෙන ඕනම දේශපාළන ක්‍රමයක් තුළ පවතින්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    සමාජ වාදේ කියන දේ මොකක්ද කියලා උබ හරියට තේරුම් ගෙන නෑ, ඔය උබ විස්තර කරලා තියෙන්නේ කොමියුනිස්ට් වාදය ගැනයි.සමාජ වාදේ කියන්නේ ධනවාදය මැද උනත් ඉන්න පුලුවන් දෙයක්, මොකද එකේ උගන්වන්නේ මැදුම් පිළිවෙත ගැනයි. අනික කොමියුනිස්ට් වාදය කියන්නේ මූලීක වශයෙන් දේශපාළන ක්‍රමයක්, සමාජවාදය කියන්නේ ආර්ථික ක්‍රමයක්, එතකොට ඒකට පුලුවන් වෙන ඕනම දේශපාළන ක්‍රමයක් තුළ පවතින්න.

    සම්ජවාදය හෝ වේවා, වෙන මොකක් හෝ වේවා ජනතාව අතරට සාර්ථකව ගෙනියන්න සන්නිවේදනය කරන්න ඕන කියන එක. ජනතාව අතර විශ්වාසයක් ඇති කරන්න ඕන.

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මම නම් කියන්නේ ජනතා විමුක්ති පෙරමුන අසාර්තක ඒ නම නිසා. ලන්කාවේ ජනතාවට විමුක්තියක් ඔනේ නැ.. හාල්,පාන්,පෙට්‍රල් අඩුවට ලැබේනම් ඒ ඇති... ඔන්න චන්දදායකයො..
    :yes: boruwa desapalanayata ganoganeema
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සමාජ වාදේ කියන දේ මොකක්ද කියලා උබ හරියට තේරුම් ගෙන නෑ, ඔය උබ විස්තර කරලා තියෙන්නේ කොමියුනිස්ට් වාදය ගැනයි.සමාජ වාදේ කියන්නේ ධනවාදය මැද උනත් ඉන්න පුලුවන් දෙයක්, මොකද එකේ උගන්වන්නේ මැදුම් පිළිවෙත ගැනයි. අනික කොමියුනිස්ට් වාදය කියන්නේ මූලීක වශයෙන් දේශපාළන ක්‍රමයක්, සමාජවාදය කියන්නේ ආර්ථික ක්‍රමයක්, එතකොට ඒකට පුලුවන් වෙන ඕනම දේශපාළන ක්‍රමයක් තුළ පවතින්න.
    ඔන්න ඕක ගොඩක් දෙනෙක්ට තේරෙන්නෙ නෑ. :cool:
    සමාජවාදෙ කිව්වම මතක් වෙන්නෙ උතුරු කොරියාව.. උතුරු කොරියාවෙ ඇති සමාජවාදයක් නැහැ.
    :lol::lol: