තාම පත් වෙලා සතියක් ගියාද , මේ විදියට කොහොමද බන් රටක් කරන්නේ ?? මල පෙරේතයෝ ඉන්නේ ලංකාවේ කොච්චර පිදේනි දුන්නත් මදි
.
දෙයක් හම්බුන උන් මෙහෙම නාහෙන් අඩනවානම් , අනිත් සෙට් එක මොන විදියට හිතාගෙන ඇත්ද ?? මුන් කතා කරන්නේ නිකන් දැන් ඉතින් හම්බුන නිසා මොනවහරි කරනවා වගේ දෙයක් නේ.. අනිත් වරදාන වරප්රසාද වෙනුවෙන් මුන් මිට වඩා අඩනවා.. බලන් හිටපන් මුන් 225, පර්මිට් , දීමනා වැඩිකිරීම් එපා ජනතවාට සේවය වැඩි කරන්න කියනකන්..
මුන් මේ කරන්නෙත් පඩියක් ගන්න රස්සාවක් නේ. මම නම් කියන්නේ ඇමති පට්ටම් / රාජ්ය ඇමති පට්ටම් interview කරලා ගන්න ඕනේ.
එතකොට ටිකක හරි සුදුසුකම් තියන පස්සේ මම කැමති නෑ කියන්න බැරි උන් ටිකක් පත්වෙයි.. මේක නිකන් කොල්ලොන්ට අහබු ලෙස පාට පාට කලිසම් රෙදි බෙදාගෙන ගිහින් වගේ සීන් එකක්.. සමහරු කැමති නෑ ලබුන පාටට, ඒත් අදින්න වෙනවා.

Last edited: