ජනතා සේවයට කැපවූ.....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    තාම පත් වෙලා සතියක් ගියාද , මේ විදියට කොහොමද බන් රටක් කරන්නේ ?? මල පෙරේතයෝ ඉන්නේ ලංකාවේ කොච්චර පිදේනි දුන්නත් මදි 👺.
    දෙයක් හම්බුන උන් මෙහෙම නාහෙන් අඩනවානම් , අනිත් සෙට් එක මොන විදියට හිතාගෙන ඇත්ද ?? මුන් කතා කරන්නේ නිකන් දැන් ඉතින් හම්බුන නිසා මොනවහරි කරනවා වගේ දෙයක් නේ.. අනිත් වරදාන වරප්‍රසාද වෙනුවෙන් මුන් මිට වඩා අඩනවා.. බලන් හිටපන් මුන් 225, පර්මිට් , දීමනා වැඩිකිරීම් එපා ජනතවාට සේවය වැඩි කරන්න කියනකන්.. :lol:

    මුන් මේ කරන්නෙත් පඩියක් ගන්න රස්සාවක් නේ. මම නම් කියන්නේ ඇමති පට්ටම් / රාජ්‍ය ඇමති පට්ටම් interview කරලා ගන්න ඕනේ.
    එතකොට ටිකක හරි සුදුසුකම් තියන පස්සේ මම කැමති නෑ කියන්න බැරි උන් ටිකක් පත්වෙයි.. මේක නිකන් කොල්ලොන්ට අහබු ලෙස පාට පාට කලිසම් රෙදි බෙදාගෙන ගිහින් වගේ සීන් එකක්.. සමහරු කැමති නෑ ලබුන පාටට, ඒත් අදින්න වෙනවා. :dull:

    BBBBBB.png
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    හෙක් හෙක් හෙක්
    පොහොට්ටුව වැඩිකල් නැහැ
    අවුරුදු දෙකක් ඇදගෙන යාවි උපරිම.
    මහින්දට උවමනා සෙට් එකට හොඳම ඇමතිකම් ටික දීලා ගොඨාගෙ වියත්මඟ මග දාලා
    හෙතුව 19 වෙනි ව්‍යවස්තා සංශොධනය
    සමහරක් විට ඕක වෙනස් කරන්න අත උස්සන්න කියාවි
    එතකොට සැනසිලි තෑගි ටික දීලා රජපක්ෂ හොර නඩෙට වැජඹෙන්න පුළුවන් වෙන විදියෙ මැතිවරණ නීති හදාවි .
    රිලාසිරියට මරු වැඩේ උනේ.. හැපි එන්ඩින්
    වෙල්ගම කිව්වා ඕක ජනාධිපතිවරණෙටත් කලින්.
    කොහොමත් හිටං ගෙම දෙනවා පොහොට්ටුවටත්.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඕවා කොහොමත් බලා පොරොත්තු වෙන්න වෙනවා.
    150 එක වගේ නැහැනේ. කල්ලි දෙක තුනක් හැදෙනවා අනිවා.
    කරන්න තියන හොදම දේ ඉක්මනින් 2/3 අවශ්‍ය වැඩටික කර ගන්න ඕනේ.
    ඊට පස්සේ ටිකක් කැඩිලා ගියත් ගානක් නැහැ.
    රජය පෙරලන්න තරම් පිරිසක් කොහොමත් යන් නැහැනේ.
    දැන් තියන විපක්ෂෙට යනවා කියන්නේ කබලෙන් ලිපට වැටෙනවා වගේ වැඩක්. :ROFLMAO: :ROFLMAO:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හෙක් හෙක් හෙක්
    පොහොට්ටුව වැඩිකල් නැහැ
    අවුරුදු දෙකක් ඇදගෙන යාවි උපරිම.
    මහින්දට උවමනා සෙට් එකට හොඳම ඇමතිකම් ටික දීලා ගොඨාගෙ වියත්මඟ මග දාලා
    හෙතුව 19 වෙනි ව්‍යවස්තා සංශොධනය
    සමහරක් විට ඕක වෙනස් කරන්න අත උස්සන්න කියාවි
    එතකොට සැනසිලි තෑගි ටික දීලා රජපක්ෂ හොර නඩෙට වැජඹෙන්න පුළුවන් වෙන විදියෙ මැතිවරණ නීති හදාවි .

    වෙල්ගම කිව්වා ඕක ජනාධිපතිවරණෙටත් කලින්.
    කොහොමත් හිටං ගෙම දෙනවා පොහොට්ටුවටත්.

    උබ කියන ඒවා ටක්කෙටම හරියන නිසා අවුලක් නැහ්!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    ඕවා කොහොමත් බලා පොරොත්තු වෙන්න වෙනවා.
    150 එක වගේ නැහැනේ. කල්ලි දෙක තුනක් හැදෙනවා අනිවා.
    කරන්න තියන හොදම දේ ඉක්මනින් 2/3 අවශ්‍ය වැඩටික කර ගන්න ඕනේ.
    ඊට පස්සේ ටිකක් කැඩිලා ගියත් ගානක් නැහැ.
    රජය පෙරලන්න තරම් පිරිසක් කොහොමත් යන් නැහැනේ.
    දැන් තියන විපක්ෂෙට යනවා කියන්නේ කබලෙන් ලිපට වැටෙනවා වගේ වැඩක්. :ROFLMAO: :ROFLMAO:

    මොනවද බන් ඒ ඉක්මනින් 2/3 පාවිච්චි කරලා කරගන්න තියන වැඩ ටික ? :confused:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    19 අයින් කරන එක හෝ එකේ අඩුපාඩු හදන එක.

    උබ කියන්නේ ස්වාදීන් ආයතන අයින් කරලා එක පවුලකට/කණ්ඩායමකට අසීමිත බලයක් ලැබෙන සංශෝදනයක් වගේ එකක්ද ?
    ක්‍රියාත්මක කරපු විදිය අවුල් උනාට ස්වාදීන කොමිසම් කියන සංකල්පය හොද දෙයක් නිසා දිගටම කරගෙන ගියොත් නෙමෙයිද හොද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    19 අයින් කරන එක හෝ එකේ අඩුපාඩු හදන එක.
    ඒ කාලෙ 19 අපූරුවට පරාද කරන්න තිබ්බනේ බං. ඇයි දන්නෑ එහෙම නොකලේ ? මම කියන්නෙ ඒක සම්මත වෙන එක වලක්වන්න තිබ්බනේ. සුලුතර ආණ්ඩුවක් තිබ්බෙ හිටංලට.
     
    • Like
    Reactions: dilann

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ඕක සාදාරනයි නාමල් වගේ ගොන් නාම්බෙක්ට කැබිනට් ඇමති කමක් මොකටද? ඌට තියෙන සුදුසුකම් මොනවද?
     
    • Like
    Reactions: dilann

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උබ කියන්නේ ස්වාදීන් ආයතන අයින් කරලා එක පවුලකට/කණ්ඩායමකට අසීමිත බලයක් ලැබෙන සංශෝදනයක් වගේ එකක්ද ?
    ක්‍රියාත්මක කරපු විදිය අවුල් උනාට ස්වාදීන කොමිසම් කියන සංකල්පය හොද දෙයක් නිසා දිගටම කරගෙන ගියොත් නෙමෙයිද හොද?
    නැහැ නැහැ මම කියන්නේ එකේ තියන අඩුපාඩු හදන එක ගැන විතරයි. හොද දේවල් එහමම තියන්න පුළුවන්.
    අලුතින් ගෙනවානම් හොද දේ එකටම ඇතුලත් කරන්නත් පුළුවන්.

    ඒ කාලෙ 19 අපූරුවට පරාද කරන්න තිබ්බනේ බං. ඇයි දන්නෑ එහෙම නොකලේ ? මම කියන්නෙ ඒක සම්මත වෙන එක වලක්වන්න තිබ්බනේ. සුලුතර ආණ්ඩුවක් තිබ්බෙ හිටංලට.
    my 3 ගානට වැඩේ කරා. ඉතුරු ටික රනිල් කළා.
    එකලා my 3 කියනවා 19 අඩුපාඩු ගොඩක් තියනවලු. ඒවා අහුඋනේ පස්සෙලු.
    අනේ හුකේ නන්නානේ. :ROFLMAO: :ROFLMAO:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    "වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක "

    😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: RLT4U and dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    නැහැ නැහැ මම කියන්නේ එකේ තියන අඩුපාඩු හදන එක ගැන විතරයි. හොද දේවල් එහමම තියන්න පුළුවන්.
    අලුතින් ගෙනවානම් හොද දේ එකටම ඇතුලත් කරන්නත් පුළුවන්.

    my 3 ගානට වැඩේ කරා. ඉතුරු ටික රනිල් කළා.
    එකලා my 3 කියනවා 19 අඩුපාඩු ගොඩක් තියනවලු. ඒවා අහුඋනේ පස්සෙලු.
    අනේ හුකේ නන්නානේ. :ROFLMAO: :ROFLMAO:
    එතකොට උබ මේ කියන්නෙ අපේ මහින්ද මහත්තයව ඇන්දුව කියලද හිටන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    "වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක "

    😂 😂 😂 😂 😂

    ඌ කියන්නේ බන් ඒක වෙන්න ඇති එහෙනම් "මගේ ඇමතිකමේ ගැටළු තියනවා ... " කියලා.. කැඩිච්ච අලි වැට , අගල් , වලවල් වගේ දේවල් මම හිතන්නේ. :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මහින්ද යන්න කලින් 2/3 ස්වාධීන කොමිසම් නැති කරලා
    අසීමිත වාර ගනන ඇති කරලා
    ජනපති නීතිමය මුක්තිය අතීතයට අනාගතයට නැවත ඇතිකරලා
    ගියානම් ඇති මට

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මහින්ද යන්න කලින් 2/3 ස්වාධීන කොමිසම් නැති කරලා
    අසීමිත වාර ගනන ඇති කරලා
    ජනපති නීතිමය මුක්තිය අතීතයට අනාගතයට නැවත ඇතිකරලා
    ගියානම් ඇති මට
    යෙතකොට යෙපිලට පුලුවනි නාමල් ෂැර් ව රෙජ කෙරෙවෙන්ඩ
     
    • Love
    Reactions: Don GasCan