ජනපති අතිරේක ලේකම් නිවසට ගල් ප්‍රහාරයක්

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    ජනපති අතිරේක ලේකම් නිවසට ගල් ප්‍රහාරයක්

    ජනපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ මහනුවර දංගොල්ල පිහිටි නිවසට අද (19) ගල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි මහනුවර පොලිසිය පවසයි.

    මෙම ගල් ප්‍රහාරයෙන් නිවසේ ජනෙල් කිහිපයක වීදුරු වලට හානි සිදුවී ඇති අතර ඒ අවස්ථාවේ ලේකම්වරයා නිවසේ සිට නොමැති බවත් ඔහුගේ බිරිඳ විසින් පොලිස් හදිසි ඇමැතුම් අංශයට මේ බව දැනුම් දි තිබේ.

    සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.