ජනපති අතිරේක ලේකම් නිවසට ගල් ප්රහාරයක්
ජනපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ මහනුවර දංගොල්ල පිහිටි නිවසට අද (19) ගල් ප්රහාරයක් එල්ල වී ඇතැයි මහනුවර පොලිසිය පවසයි.
මෙම ගල් ප්රහාරයෙන් නිවසේ ජනෙල් කිහිපයක වීදුරු වලට හානි සිදුවී ඇති අතර ඒ අවස්ථාවේ ලේකම්වරයා නිවසේ සිට නොමැති බවත් ඔහුගේ බිරිඳ විසින් පොලිස් හදිසි ඇමැතුම් අංශයට මේ බව දැනුම් දි තිබේ.
සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.