තාම මනමාලි අලුත් ඒ නිසා වහලෙත් ගොම ගාන කාලේ මේ යන්නේ. ටිකක් පරණ වෙන්න දීපන් එතකොට බලාගන්න පුළුවන් මේ ඇත්ත චරිතෙමද කියලා
booruwek karee tiyan awanm tawat hondaiබූරුවෙක් උඩ නැගලා එන්න ඕනේ
ube ammawa nagapan, e gani buruwatath arala eiබූරුවෙක් උඩ නැගලා එන්න ඕනේ
Eth ape sampradayan nathuwa kohomada රට issarahata yanne, ape kiyala deyak/dewal nathuwa.මමත් ඔය traditions වලට පට්ට ආස එකෙක්. ජනාධිපති කොඩියක් හදන්නෙ නෑ කිවුවම එහෙම පොඩ්ඩක් රිදුන.
ඒ උනාට හිතල බැලුවම ඔය පොඩි දේවල් වලටත් වියදම මිලියන බිලියන ගණන්. Tradition එකක් වෙනුවෙන් අහිංසක මිනිස්සුන්ට කන්න බොන්න නැති කරල ගන්න බදු මුදල් නාස්ති වෙනව කියල හිතෙද්දි කමක් නෑ කියල හිතෙනව.
aththa neeමෙහෙමයි බන් ඕවා ලොකු organization විදිහට යද්දි වියදම අඩු කරන්න හරි අමාරුයි. ජනාධිපති කොඩිය ගත්තොත් ඕකෙ වියදම design කරන එකේ නෙමෙයි. ඒකත් එක්ක අනිත් හැමදේම වෙනස් කරන්න ඕනෙ. රාජාසන කතාව කරන පුටුව පවා වෙනස් කරන්න ඕනෙ ඒ ලාංඡනයත් එක්ක. ආචාර වෙඩිමුර කරානන් ඕවා rehearsal කරන එකේ ඉඳන් ඔය ආයුධ transport කරන ඒවා කන්න බොන්න දෙන ඒවා ඇඳුම් අරව මේවා ඔක්කොම එකතු වෙලා ලොකු ගානක් යනව.
Ow owww dakkane siri. Polonnaruwata helicopter eken giye kehel kole bath kannaඕනවට වඩා සරල වෙන්නත් අවශ්‍ය නෑ තමයි.
උන් චන්දෙට කලින් කියපු කතා අනුව තමයි මිනිස්සු බලන්නේ බන් .
වැඩිය ඕන නෑ , දැන් මුන්ට පාර්ලිමේන්තු කැන්ටිමෙන් වඩයක් වත් කන්න බැරි ගානට ඇවිත් මුන්ගේම චූන් කාරයෝ නිසා .
බලපං මේ මනුස්සයගෙන් අහන දේවල්
උන් ජෙබයියෝ චූන් කරන්න කියපු කතා වල ජෙබයියෝ චූන් වෙලා ඉන්නේ . ඉතින් ඒ චූන් නැති කරගන්නත් බෑ සාමන්‍ය විදියට හැසිරිලා .

Stage wala kiyapu widiyata, less privilegesඑකෙක් කියනවා ගාඩ් එක නැතුව එන්න ඕනේ, එකෙක් කියනවා ගාඩ් එකක් වත් නෑ හිගන්නෙක් වගේ කියලා. තව එකෙක් කියනවා පරන වාහනේක ආවෙ කියලා.
දැන් උඹලා කියපං ලොක්කා කොහොමද එන්න ඕනේ කියලා.
හරි දැන් පුක් අමාරු ටික මෙකේ post දාලා ඇරගන්න ළමයි.
ඉතින් ඔය ප්‍රශ්න අහන්නේ NPP එකට කඩේගිය මාධ්‍ය බන් . උන් බලාපොරොත්තු උන දේ වෙනවද කියලා උන් අහන්නේ . මම අහන එකක් නෙවෙයිඋබල වගේ හැම එකේම වැරද්දක් හොය හොයා යන අයට ඇරුනම අනිත් මිනිස්සුන්ට නම් කිසි ගැටලුවක් නෑ. ඡන්දෙ දී එක පෙනුනා නේ. නැත්නම් පහුගිය ටිකේ දාපු thread වල හැටියට මේ වෙනකොට ලපයා විශ්වාස භංගයක් පැරදිලා දැන් සීයා ආයේ ජනාධිපති වෙලා ඉන්න ඕනේ.
මිනිස්සු මුන්ට ඡන්දෙ දුන්නේ දුෂ්ණය අඩු කරයි කියලා හිතාගෙන. එහෙම නැත්නම් මුණුව ආයේ එළවයි. නැතුව මුන් කියපු මේ වගේ ගොන් කතා වලට නෙවේ. මේ වගේ ගොන් කතා මතක තියාගෙන සෑහෙන මහන්සි වෙලා හොයාගෙන මේවල පෝස්ට් කරා කර යන්නේ ඉතින් කුලියට ලියන ඈයෝ තමයි.![]()