ජනපති එන්න ඕනේ හැසිරෙන්න ඕනෙ විදිය

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එකෙක් කියනවා ගාඩ් එක නැතුව එන්න ඕනේ, එකෙක් කියනවා ගාඩ් එකක් වත් නෑ හිගන්නෙක් වගේ කියලා. තව එකෙක් කියනවා පරන වාහනේක ආවෙ කියලා.

    දැන් උඹලා කියපං ලොක්කා කොහොමද එන්න ඕනේ කියලා.

    හරි දැන් පුක් අමාරු ටික මෙකේ post දාලා ඇරගන්න ළමයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    සාටකයක් දාගෙන පපුවට ගහගෙන අවනම් ඔය තොබයයෝ අප්පච්චි කියලා වඳිනවා... ඒ තරම් ප්‍රාථමිකයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විපක්ෂයේ ඉන්න කාලේ එනවා කිව්වේ කොහොමද ඒ විදියට වත් එන්න කෝ..නැත්නම් ඒකටත් "අපි එහෙම කිව්වේ නෑ" කියයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,930
    113
    එකමත් එක රටක
    උන් චන්දෙට කලින් කියපු කතා අනුව තමයි මිනිස්සු බලන්නේ බන් .

    වැඩිය ඕන නෑ , දැන් මුන්ට පාර්ලිමේන්තු කැන්ටිමෙන් වඩයක් වත් කන්න බැරි ගානට ඇවිත් මුන්ගේම චූන් කාරයෝ නිසා .
    බලපං මේ මනුස්සයගෙන් අහන දේවල්

    උන් ජෙබයියෝ චූන් කරන්න කියපු කතා වල ජෙබයියෝ චූන් වෙලා ඉන්නේ . ඉතින් ඒ චූන් නැති කරගන්නත් බෑ සාමන්‍ය විදියට හැසිරිලා .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ගාඩ් එක ඉඳියෙ. ජනාධිපති බහින තැනදි වටෙන් ටයි කෝට් දාපු සෙට් එකක් එන්නෙ ගාඩ් එකේ උන් තමයි.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    Mehemai meka mahe idea eka

    Ratakata adala unique dewal, celebrations ayin krala nikan aluth deyak mawala penwana ekata nm mama ekanga na

    Ada parliament eke unath ara thibba sampradayan nathi tharam ne. Ewa nm echchara set na mata

    Dan AKD mathakada kiwwa Conway eke ambulance ekak aran yanne leddu nisada kiyala. Eka ehema newei, eka nikan security protocol ekak. VIP member (president) yaddi ehema yanne emergency ekakata. Dakkane elakiri ekema thibbe ara India wala minister kenekge wahana set ekama accident wenawa. Anna e wage awasthawaka hadissayak unoth adala ayawa ikmanata aran yanna thama ambulance ekak tynne. Samaharwita asaneepa unoth

    AKD wadda wage kiwwata kauda danne ohoma yaddi heart attack ekak wath ei da kiyala. E welawata ithin act kranne kohomada kiyala mama nm danne na

    Kiyanna tynne NPP eka, mehema nm wada karanne. Untath kela wima atha langai kiyala
     
    • Like
    Reactions: Amith0424

    මමත් ඔය traditions වලට පට්ට ආස එකෙක්. ජනාධිපති කොඩියක් හදන්නෙ නෑ කිවුවම එහෙම පොඩ්ඩක් රිදුන.
    ඒ උනාට හිතල බැලුවම ඔය පොඩි දේවල් වලටත් වියදම මිලියන බිලියන ගණන්. Tradition එකක් වෙනුවෙන් අහිංසක මිනිස්සුන්ට කන්න බොන්න නැති කරල ගන්න බදු මුදල් නාස්ති වෙනව කියල හිතෙද්දි කමක් නෑ කියල හිතෙනව.
     
    • Love
    Reactions: sahan50

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Rate janadipathi anurada, rajapakshada, sajithda adala ne. Janadipathi kenekta thiyanna oni average security eka thiyenna oni.

    Aduwenuth newei wadiyenuth newei.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    මමත් ඔය traditions වලට පට්ට ආස එකෙක්. ජනාධිපති කොඩියක් හදන්නෙ නෑ කිවුවම එහෙම පොඩ්ඩක් රිදුන.
    ඒ උනාට හිතල බැලුවම ඔය පොඩි දේවල් වලටත් වියදම මිලියන බිලියන ගණන්. Tradition එකක් වෙනුවෙන් අහිංසක මිනිස්සුන්ට කන්න බොන්න නැති කරල ගන්න බදු මුදල් නාස්ති වෙනව කියල හිතෙද්දි කමක් නෑ කියල හිතෙනව.
    Eth ape sampradayan nathuwa kohomada රට issarahata yanne, ape kiyala deyak/dewal nathuwa.

    Habai meyalata chance eka thibba neda owa karanna habai adu wiyadamak darala?? Mata ehema hithuna.

    Ex: president ge flag eka design karanna kamathi artists lata competition ekak tyla eken hondama eka thoran prize ekak hari dena programme ekak
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    Eth ape sampradayan nathuwa kohomada රට issarahata yanne, ape kiyala deyak/dewal nathuwa.

    Habai meyalata chance eka thibba neda owa karanna habai adu wiyadamak darala?? Mata ehema hithuna.

    Ex: president ge flag eka design karanna kamathi artists lata competition ekak tyla eken hondama eka thoran prize ekak hari dena programme ekak
    මෙහෙමයි බන් ඕවා ලොකු organization විදිහට යද්දි වියදම අඩු කරන්න හරි අමාරුයි. ජනාධිපති කොඩිය ගත්තොත් ඕකෙ වියදම design කරන එකේ නෙමෙයි. ඒකත් එක්ක අනිත් හැමදේම වෙනස් කරන්න ඕනෙ. රාජාසන කතාව කරන පුටුව පවා වෙනස් කරන්න ඕනෙ ඒ ලාංඡනයත් එක්ක. ආචාර වෙඩිමුර කරානන් ඕවා rehearsal කරන එකේ ඉඳන් ඔය ආයුධ transport කරන ඒවා කන්න බොන්න දෙන ඒවා ඇඳුම් අරව මේවා ඔක්කොම එකතු වෙලා ලොකු ගානක් යනව. ඕනවට වඩා සරල වෙන්නත් අවශ්‍ය නෑ තමයි.
     
    • Wow
    Reactions: sahan50