ජනපති ගෙදර යන්න උවමනාද?

ගෝඨාභය ඉවත්විය යුතුද?


  • Total voters
    123

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගෙදර නෙවෙයි හිරේට යවන්න ඕනි. තිබුණ නඩු අයින් කරගත්තේ ජනාධිපති වුණ හින්දා මිසක් නිදොස් හින්දා නෙවෙයි

    එක්කෝ තව ටික දවසක් ඔහොම හිටපු දෙන්, එතකොට ආයේ 2025,2030 රාජපක්ෂ කෙනෙක් එයි කියලා කරදර වෙන්න ඕනි නෑ. ස' යද්දි බයියොත් වඳ වෙලා යයි 🤭
    ------ Post added on Apr 5, 2022 at 10:12 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    ඔව්. දුෂිත, උද්දච්ච මානසිකත්වය ඉල්ලා අස්විය යුතුයි.
    පවුල් දේශපාලනය මරා දැමිය යුතුයි.
    එක පවුලක්, සමස්ත රටක් පිලිබදව තීරණ ගැනීම නැවැත්විය යුතුයි.

    අරගලයට ජය !
    පවුල් දේශපාලනයට තිත!
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනිවා යන්න ඕන..ගෝට ජන්දෙ දිනන්න කලින් කිව්වෙ ඵකක්.දැන් කරන්නෙ වෙන ඵකක්.වියත්මඟ කෝ දැන්.පල් හොරු ටිකක් වටේට දාගෙන රටම කනවා..මේකම අැති උද්ඝෝෂණ කරන්න..මේ මිනිහ මුළු රටම රැවැට්ටුවා..බොරු කිව්වා බලේ ගන්න..ඊට වඩා දේවල් කරා බලේට පෙරේතකමේ..රාජපක්ෂල කියන්නෙ පල් හොරු,බොරුකාරයෝ කියල දැන් හැමෝම දන්නව..කියපු දේවල් නොකරපු රටම හිඟමනට දාපු පවුලක් නිසා මුළු රටටම දුක්‍ විඳිිින්න වෙලා..පල ගෙදර..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නැ බං පුතේ මං බැළුවේ ඉරෝෂන් වගේ ඩයල් කොච්චර මේකේ ඉන්නවද? කියලා :P
    LOKU SET EKAK HANGILA INNE BAN. ISSARA WAGE NEME. CHANDYAK LAN WENKOTA SET EKA ELIYATA EI
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒ පොන්නය විතරක් නෙවේ බෝම්බ ගහලා මිනිස්සු මරලා ආපු සක්කිලි සේරම ගෙදර යන්න ඕන
     
    • Like
    Reactions: westpra

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමනම් කියන්නෙ පාරට බැහැල ඉල්ලන ලපේට දිල යන්ඩ තියෙන්නෙ, එතකොට ලපේ වැඩ පෙන්නල ඩොලර් ප්‍රශ්නෙ උනත් විසදනව , සර් ඉද්දි එන්නෙ නැති ඩොලර් ලපකොටා ආව ගමන් ශනික එන්නෙ ශනික

     
    • Haha
    Reactions: siri_ayya

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අනිවා යන්න ඕන..ගෝට ජන්දෙ දිනන්න කලින් කිව්වෙ ඵකක්.දැන් කරන්නෙ වෙන ඵකක්.වියත්මඟ කෝ දැන්.පල් හොරු ටිකක් වටේට දාගෙන රටම කනවා..මේකම අැති උද්ඝෝෂණ කරන්න..මේ මිනිහ මුළු රටම රැවැට්ටුවා..බොරු කිව්වා බලේ ගන්න..ඊට වඩා දේවල් කරා බලේට පෙරේතකමේ..රාජපක්ෂල කියන්නෙ පල් හොරු,බොරුකාරයෝ කියල දැන් හැමෝම දන්නව..කියපු දේවල් නොකරපු රටම හිඟමනට දාපු පවුලක් නිසා මුළු රටටම දුක්‍ විඳිිින්න වෙලා..පල ගෙදර..
    Minissu chande dunne oya hetuwa nisa. Awurudu dekak bari una ekata ithuru 3 karannath ba. Wiyath magak pennala horu tikama genawa.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    රාජපක්සලා ගියානම් අනිත් විපක්සයත් සහයෝගය දෙන්න චාන්ස් එකක් තියෙනවා