ජනප්‍රියතම television නාලිකාව

මම කැමති,

  • Sirasa Tv

    Votes: 38 18.2%
  • ITN

    Votes: 2 1.0%
  • Rupawahini

    Votes: 12 5.7%
  • Swarnawahini

    Votes: 7 3.3%
  • Tv Derana

    Votes: 65 31.1%
  • Hiru Tv

    Votes: 57 27.3%
  • Other

    Votes: 28 13.4%

  • Total voters
    209
  • Poll closed .

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :lol: මුන් ඔක්කොම එකයි :D
    eztv ettv :yes: :yes:
    මුන් දෙගොල්ලන්ගෙ ටොරන්ට්ස් නම් හොඳයි :D අන්න ටීවී :baffled:
    micro mkv ලගෙත් හොඳයි හැබැයි සමහර ටීවී සීරීස් වල අන්තිමට දාන නෙක්ස්ට් එපිසොඩ් බ්ලා බ්ලා බ්ලා කෑල්ල නෑ :no:
    eztv ettv rox :yes:

    :D
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    :lol: මුන් ඔක්කොම එකයි :D
    eztv ettv :yes: :yes:
    මුන් දෙගොල්ලන්ගෙ ටොරන්ට්ස් නම් හොඳයි :D අන්න ටීවී :baffled:
    micro mkv ලගෙත් හොඳයි හැබැයි සමහර ටීවී සීරීස් වල අන්තිමට දාන නෙක්ස්ට් එපිසොඩ් බ්ලා බ්ලා බ්ලා කෑල්ල නෑ :no:
    eztv ettv rox :yes:

    උන් tv channal කරන්නේ නෑනේ මන් දන්නා හැටියට :baffled:

    un tV torrent distribution group ekak :rolleyes:
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උන් tv channal කරන්නේ නෑනේ මන් දන්නා හැටියට :baffled:

    un tV torrent distribution group ekak :rolleyes:

    ටිවී චැනල් කරන්න ඕන්නෑ කුකුලොහ් :baffled:
    නම අගට tv තියෙනවනෙ ඒ ඇති :lol:

    :lol::lol: tv balanna epaa paadam karala o/l pass wiyan කුකුලොහ් :lol:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Tv Derana නම් මෙලෝ රහක් නැති chanel එකක්. හැම chanel එකේම copy එකක් මේකේ තියනවා. dellස්ටුඩියෝ එකනම් පට්ට. ඒ ඇරෙන්න, ඇති මගුලක් නැහැ. ඉන්න උන්ගේ හැටි.

    හිරු තමා හොද. එත් කුඩු තම කෑවේ
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Tv Derana නම් මෙලෝ රහක් නැති chanel එකක්. හැම chanel එකේම copy එකක් මේකේ තියනවා. dellස්ටුඩියෝ එකනම් පට්ට. ඒ ඇරෙන්න, ඇති මගුලක් නැහැ. ඉන්න උන්ගේ හැටි.

    හිරු තමා හොද. එත් කුඩු තම කෑවේ

    :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොඩ්ඩක් බොරුව දැණ්මත් දෙරන වැදගත් ව්දිහට ඉන්නවා එපාම කරපු මගුල් දෙකක් තියනවා ස්වර්නවාහිනිය සහ සිරස දෙකම එකයි කක්කි ගාගෙන ඉන්නෙ
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    images
    images

    awards_1stplace.jpg