ජනබලයට වස කිරි පැකට් දීපු උන්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ජනබලයට වස කිරි පැකට් දීපු උන්

    මේ වැඩේ නම් තනිකර TNA කරපු වැඩක් .
    unp උන් නම් කවදාත් මේ වගේ පහත් වැඩ කරන නැ​
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    :lol:
    41382176_1961443693878099_4492825585944363008_n.jpg
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113

    ඇයි යකෝ ඇතුලට chemical එකක් inject කරල ඒ සිදුර seal කරහම ඇතුලෙ chemical reaction එක හින්ද පිම්බෙන්ඩ පුලුවන් ගොන්සොන් තෙරෙන් නැද්ද ඔච්චර පොඩි දෙයක් වත්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    ආණ්ඩුව පෙරලන්න ඇවිල්ලා ආණ්ඩුවෙන් දුන්න කිරි බීලා අපිට ගූ ගියා කියල නහයෙන් අඩන්න මේ බය්යෝ ලැජ්ජා නැති හැටි. :lol:

    හෙට එළිවෙනකන් කොලඹ වටලනවා කියල අන්තිමට රෑ 7 වෙනකොට කක්කා බරයි කියල ගෙදර ගිහින් :lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ආණ්ඩුව පෙරලුනාම මේක කරපු උන් හොයාගෙන අවුරුද්දක් හිර ගෙදර තියලා වෙන කෑමක් බීමක් දෙන්නේ නැතුව මේ කිරිම බොන්න දෙන්න ඕනේ බඩ ගිහිල්ලා මැරෙන්න
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ආණ්ඩුව පෙරලන්න ඇවිල්ලා ආණ්ඩුවෙන් දුන්න කිරි බීලා අපිට ගූ ගියා කියල නහයෙන් අඩන්න මේ බය්යෝ ලැජ්ජා නැති හැටි. :lol:

    හෙට එළිවෙනකන් කොලඹ වටලනවා කියල අන්තිමට රෑ 7 වෙනකොට කක්කා බරයි කියල ගෙදර ගිහින් :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මොනවා උනත් කෑමකට ඔය වගේ වැඩ කරන්නේ නම් සත්තු වගේ උන් තමයි.හැබැයි unp එක ඕක කරා වෙන්න බැහැ උඹ කිව්ව වගේ. මොකද unp කියන්නේ උපන් ගෙයි සක්කිලි නෙමෙයි,
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොනා උනත් මිනිසුන්ගේ කැම බිම වලට මොනා හරි දැම්ම නම් එක අමු තිරිසන් වැඩක්.
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    මට නම් හිතෙන්නෙ උන්ගෙ එවුන්ම බාල කිරි පැකට් ටිකක් බෙදලා ඒක වහගන්න කරපු වැඩක් කියලා. අනික නිකන් බඩේ අමාරුවක් හැදවලා මොනවා කරන්නද ? කිරි පැකට් කොහොමත් එළියෙ තිබ්බම පිම්බිලා එනවා. ඉස්සර නම් වස කිරි දිදී හිටියේ නෑ කෙලින්ම වෙඩි තිව්වා. ඉවරයි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK

    100ක් 200ක් වත් මැරෙන්න ඇති නේද..:shocked:

    ජෙප්පෝ වෙන්නත් පුළුවන්..:baffled:

    40969256_10156848039338816_1869783556700504064_n.jpg
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    මට නම් හිතෙන්නෙ උන්ගෙ එවුන්ම බාල කිරි පැකට් ටිකක් බෙදලා ඒක වහගන්න කරපු වැඩක් කියලා. අනික නිකන් බඩේ අමාරුවක් හැදවලා මොනවා කරන්නද ? කිරි පැකට් කොහොමත් එළියෙ තිබ්බම පිම්බිලා එනවා. ඉස්සර නම් වස කිරි දිදී හිටියේ නෑ කෙලින්ම වෙඩි තිව්වා. ඉවරයි

    100ක් 200ක් මැරෙන්න ඇති නේද..:baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ආණ්ඩුව පෙරලන්න ඇවිල්ලා ආණ්ඩුවෙන් දුන්න කිරි බීලා අපිට ගූ ගියා කියල නහයෙන් අඩන්න මේ බය්යෝ ලැජ්ජා නැති හැටි. :lol:

    හෙට එළිවෙනකන් කොලඹ වටලනවා කියල අන්තිමට රෑ 7 වෙනකොට කක්කා බරයි කියල ගෙදර ගිහින් :lol::lol:

    ගොන්සන් මේ කියන්නේ ඒවා ආණ්ඩුවෙන් දීපුවා කියලා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොන්සන් මේ කියන්නේ ඒවා ආණ්ඩුවෙන් දීපුවා කියලා

    අප්පටසිරි ඕකට තමා කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියල. ගූ එන් පී කාරයෝ කියන්නේ තමන්ගේ බලු වැඩ කරගන්න අම්ම අප්පා හරි විකුණන ජාතියක්.:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෑම බීම වලට වහ දාල දෙනව කියන්නෙ තිරිසන් වැඩක්, ඕව කරපු උන්ට පල දෙනව අනිවාර්යෙන්..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,414
    113
    මොවනද බන් උබලගේ වැඩ මහින්දයා වගේම තමයි ගෝලයෝ ටික
    කිරිපකට් එකෙනුත් මාටිය ගහල
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මොවනද බන් උබලගේ වැඩ මහින්දයා වගේම තමයි ගෝලයෝ ටික
    කිරිපකට් එකෙනුත් මාටිය ගහල

    කියලා වැඩක් නැ බන් .
    වහල්ලු කියන්නේ පට්ට හොරු බන් .
    එකට unp උන් .වහල්ලු හොර කයි කියලා බයට බැංකු වලවත් අපි සල්ලි දාන්නේ නැ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    100ක් 200ක් මැරෙන්න ඇති නේද..:baffled:

    උඹ නම් මාරම වහලෙක් මීස්සු මරපු එකක් සාධාරණය කරන්න්න්න්නේ?
    මැරෙන එක්කෙආ හරි උඹේ පවුලෙ එකෙක් වෙනවට උඹ කැමතිද? අනිත් මිනිස්සුත් එහෙම තමයි .
    උඹ වගේ තමගෙ ස්වාමියා මොන්න වැරැද්ද කලත් ඒක වැරදියි කියන්නේ නැතුව ඉන්න හරක් නිසා තමයි මේ රට ගොඩ ගන්න bබ්බ්බැරි. ඔහොම බලන්නවා නම් කිසිම මීමරුවෙක් වැරදි නෑනේ.
    අර රවියා ගෙදර ගිය දවසේ පිලිගන්න ගිහින්න්න්න් හිටිය සෙට් එකෙම අනිත් පැත්තේ එවුන් තමයි උඹ වගේ එවුන්.
    කවුරු කරත් වැරදි දේට වැරදියි කියන්න්න කොන්දක් තියාගනින් මිනිහෙක් වෙලා ඉපදුනු එකටවත් සාධාරණයක් වෙන්න.

    (දැන් ඉතින් හැන්ගිලා රෙප් කපපන්.)
     
    උබනෙ බන් වහල උක ඉරාගෙන ජනබලේට බැන බැන ඉදල මෙතන මද්යස්ත ටෝක් දෙනව ලොල් පව් බන් උබ..මොන ජීවිතද මේව..