ජනබලයට වස කිරි පැකට් දීපු උන්
මේ වැඩේ නම් තනිකර TNA කරපු වැඩක් .
unp උන් නම් කවදාත් මේ වගේ පහත් වැඩ කරන නැ
unp උන් නම් කවදාත් මේ වගේ පහත් වැඩ කරන නැ
ආණ්ඩුව පෙරලන්න ඇවිල්ලා ආණ්ඩුවෙන් දුන්න කිරි බීලා අපිට ගූ ගියා කියල නහයෙන් අඩන්න මේ බය්යෝ ලැජ්ජා නැති හැටි.
හෙට එළිවෙනකන් කොලඹ වටලනවා කියල අන්තිමට රෑ 7 වෙනකොට කක්කා බරයි කියල ගෙදර ගිහින්![]()

මට නම් හිතෙන්නෙ උන්ගෙ එවුන්ම බාල කිරි පැකට් ටිකක් බෙදලා ඒක වහගන්න කරපු වැඩක් කියලා. අනික නිකන් බඩේ අමාරුවක් හැදවලා මොනවා කරන්නද ? කිරි පැකට් කොහොමත් එළියෙ තිබ්බම පිම්බිලා එනවා. ඉස්සර නම් වස කිරි දිදී හිටියේ නෑ කෙලින්ම වෙඩි තිව්වා. ඉවරයි

ගොන්සන් මේ කියන්නේ ඒවා ආණ්ඩුවෙන් දීපුවා කියලා

මොවනද බන් උබලගේ වැඩ මහින්දයා වගේම තමයි ගෝලයෝ ටික
කිරිපකට් එකෙනුත් මාටිය ගහල
100ක් 200ක් මැරෙන්න ඇති නේද..![]()
උඹ නම් මාරම වහලෙක් මීස්සු මරපු එකක් සාධාරණය කරන්න්න්න්නේ?
මැරෙන එක්කෙආ හරි උඹේ පවුලෙ එකෙක් වෙනවට උඹ කැමතිද? අනිත් මිනිස්සුත් එහෙම තමයි .
උඹ වගේ තමගෙ ස්වාමියා මොන්න වැරැද්ද කලත් ඒක වැරදියි කියන්නේ නැතුව ඉන්න හරක් නිසා තමයි මේ රට ගොඩ ගන්න bබ්බ්බැරි. ඔහොම බලන්නවා නම් කිසිම මීමරුවෙක් වැරදි නෑනේ.
අර රවියා ගෙදර ගිය දවසේ පිලිගන්න ගිහින්න්න්න් හිටිය සෙට් එකෙම අනිත් පැත්තේ එවුන් තමයි උඹ වගේ එවුන්.
කවුරු කරත් වැරදි දේට වැරදියි කියන්න්න කොන්දක් තියාගනින් මිනිහෙක් වෙලා ඉපදුනු එකටවත් සාධාරණයක් වෙන්න.
(දැන් ඉතින් හැන්ගිලා රෙප් කපපන්.)