ජනබලය රැළිය

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරා මැරෙන්න ළඟයි..ඒකයි ඔය වහල්ලුන්ව අවුස්සන්නේ..අද මැරෙයිද කියන්නත් බැහැ:yes:..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර

    ඕව් මම මේ බලන ගමන් ඉන්නේ... අල්ට්‍රා HD යන්නේ.. :yes::yes::yes:

    කළු පාට විතරයි පෙන්නේ හැබැයි.. සෙනගට ඉර වැහිලා ගිහින් ආලෝකය මදි සීන් එකක් මයේ හිතේ...

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    මරා මැරෙන්න ළඟයි..ඒකයි ඔය වහල්ලුන්ව අවුස්සන්නේ..අද මැරෙයිද කියන්නත් බැහැ:yes:..
    pala gon huttige putha yanna
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ඕව් මම මේ බලන ගමන් ඉන්නේ... අල්ට්‍රා HD යන්නේ.. :yes::yes::yes:

    කළු පාට විතරයි පෙන්නේ හැබැයි.. සෙනගට ඉර වැහිලා ගිහින් ආලෝකය මදි සීන් එකක් මයේ හිතේ...

    ela ela ban...
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මට නන් ඔය පින් උපාධි සෙට් එක පෙන්නන බැරි ඔය පාරවල් බ්ලොක් කරගෙන නටන මගුල නිසා.ඕකුන්ට නිවාඩු දවසක ඕක කොරන්න බැරිද.
    හැබැයි පින් උපාධි සෙට් එකට නන් මම කෙලින්ම බනිනවා පාරවල් බ්ලොක් කරනවා කියලා.
    මහින්දට නන් එහෙම කියන්නෙ නෑ.කවුරු හරි මගෙන් අහුවොත් ජැක් ගහන වගේ කිසිම අදාල නැති කතාවක් කියල මාරු වෙනවා.
    මම එක පාරක් පින් උපධියෙක්ගේ මූන කුඩු කරන්නත් ගියානේ පාරවල් බ්ලොක් කරලා.මාව 4 පාරක් ඔකුන් බ්ලොක් වලට අහු කලා.
    දැන් කියන්න එපා මට හරි හමන් අධ්‍යයනයක් නැති අසහනකාරයෙක් කියලා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    wrong thread .. :lol:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    බස් වලින් මිනිස්සු ඇදගෙන ඇවිල්ලා ජන බලය පෙන්වන්න බෑ.:lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දුර්දාන්ත පාලනය පැන්නවීමට මෙවන් රෑලි පැවැත්විය යුතු අතර සාමාන්ය ජනතාවට ඉන් වන හානිය දරාගැනීමට කටයුතු නොකරන්නේනම් ඔවුන්ද දෙශද්‍රොහීන් වනු ඇත ..ජනතාවට වන අපහසුතා උලුප්පවන සිරස,දෙරණ චතුර වැනි මාධ්යයන්ද දේශද්‍රොහීන් වනු ඇත.