


pala gon huttige putha yannaමරා මැරෙන්න ළඟයි..ඒකයි ඔය වහල්ලුන්ව අවුස්සන්නේ..අද මැරෙයිද කියන්නත් බැහැ..
pala gon huttige putha yanna



jakaka wath ghganna barinam owata gihin wadak neha banඋබත් ගියානම් උබටත් වඩා අසහන කාරයෝ ටිකක් බලාගන්න තිබුණා..![]()
ela ela ban...ඕව් මම මේ බලන ගමන් ඉන්නේ... අල්ට්රා HD යන්නේ..
කළු පාට විතරයි පෙන්නේ හැබැයි.. සෙනගට ඉර වැහිලා ගිහින් ආලෝකය මදි සීන් එකක් මයේ හිතේ...
jakaka wath ghganna barinam owata gihin wadak neha ban
මට නන් ඔය පින් උපාධි සෙට් එක පෙන්නන බැරි ඔය පාරවල් බ්ලොක් කරගෙන නටන මගුල නිසා.ඕකුන්ට නිවාඩු දවසක ඕක කොරන්න බැරිද.
හැබැයි පින් උපාධි සෙට් එකට නන් මම කෙලින්ම බනිනවා පාරවල් බ්ලොක් කරනවා කියලා.
මහින්දට නන් එහෙම කියන්නෙ නෑ.කවුරු හරි මගෙන් අහුවොත් ජැක් ගහන වගේ කිසිම අදාල නැති කතාවක් කියල මාරු වෙනවා.
මම එක පාරක් පින් උපධියෙක්ගේ මූන කුඩු කරන්නත් ගියානේ පාරවල් බ්ලොක් කරලා.මාව 4 පාරක් ඔකුන් බ්ලොක් වලට අහු කලා.
දැන් කියන්න එපා මට හරි හමන් අධ්‍යයනයක් නැති අසහනකාරයෙක් කියලා

අර්දියෙන් එන්නද මනුෂ්යයෝබස් වලින් මිනිස්සු ඇදගෙන ඇවිල්ලා ජන බලය පෙන්වන්න බෑ.![]()