ජන්ජාල කරණය සම්බන්ද උදව්වක් ඕනේ.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කුරුණෑගල ඉන්න අපේ මල්ලිගේ යාලුවෙක්ට Networking කෝස් එකක් කරන්න ඕනෙලු.
    ඔන්ලයින් ක්ලාස් දන්නවා නම් දාගෙන යනවද?


    :yes::yes::yes: බම්ප් එකක් ඕනේ නැත්නම් ෆේස්බුක් අකුන්ට් එක ඩිලීට් කරලා දානවා:yes::yes::yes: