| |~ජන්දේ දැම්මා~| |

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ape peththe chande ne ne

    එල එල
    ලගදීම තියයි :yes:

    උබ වැරදි .
    උබ චන්දේ දුන්නේ නැහැ කියලා දැන් සන්ධානෙනුයි , unp එකෙනුයි දෙකෙන්ම දන්නවා. හැම චන්ද මධ‍යස්තානයකටම සන්දානේ , unp එඋන් තමන්ගේ ගෝලයෝ දාලා ඉන්නේ තමන්ට වැටෙන මනාප ගාන දල වසයෙන් බලා ගන්න.

    :rolleyes:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    නාකි ඉලන්දාරියා;13377823 said:
    උබේ ඡන්දෙ අවලන්ගුවෙලාලු

    එළනේ
    ඒකට මොකෝ බං
    11.gif
     
    gepa

    Well-known member

  • උබ වැරදි .
    උබ චන්දේ දුන්නේ නැහැ කියලා දැන් සන්ධානෙනුයි , unp එකෙනුයි දෙකෙන්ම දන්නවා. හැම චන්ද මධ‍යස්තානයකටම සන්දානේ , unp එඋන් තමන්ගේ ගෝලයෝ දාලා ඉන්නේ තමන්ට වැටෙන මනාප ගාන දල වසයෙන් බලා ගන්න.

    ඒ උනාට මචන් ගෙදෙට්ට ආවේ කෙලින්ම චන්දේ ඉල්ලන බුවාලා..චන්ද දාන තැන ඉන්න සොක්කෝ නෙවෙයිනේ බන් කෙලින්ම මීට් ව්න්නේ.ලොක්කව..මුන් ඒ වෙලේට ලකුනු කරගත්තා ඉවරයි..අඩුම තරමේ ඒ පක්ශ වල නියෝජිතයොත් වැඩ කරන එකාගෙන් කරගත්තු වැඩක් නෑ
     
    • Like
    Reactions: erozan
    Aug 31, 2011
    399
    43
    0
    SAJITH ayyeyyyyyyyyyyyyyyyyyyyyy

    Thawa eka sinduak kiyannakooooooooo...onna ba kiyanna epaa....Jothige ekak dennakooo....

    apita kanna oni naaa..bonna oni naa...Z score epooo...

    Job epoooo...EPF epooooo

    Oyage song ahani oneeeeeeeee

    Dayasiri ayyeeeee

    Aneyyy thawa eka dance ekak dannakooooo ba kiyanna epoooooooooooo

    Apita adum adinnath epoooo..kanna bonnath epoooooooooooo

    Sindu,,dance tibbama athiiiiiiiiiiiiiiiiiiii
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඒ උනාට මචන් ගෙදෙට්ට ආවේ කෙලින්ම චන්දේ ඉල්ලන බුවාලා..චන්ද දාන තැන ඉන්න සොක්කෝ නෙවෙයිනේ බන් කෙලින්ම මීට් ව්න්නේ.ලොක්කව..මුන් ඒ වෙලේට ලකුනු කරගත්තා ඉවරයි..අඩුම තරමේ ඒ පක්ශ වල නියෝජිතයොත් වැඩ කරන එකාගෙන් කරගත්තු වැඩක් නෑ

    :dull::dull:

    hehe suba pethum :P :P

    :rolleyes::P

    ane bng danata nam rpura paraadai wage bng....:(

    නැතුව නැතුව
    :dull::dull:

    SAJITH ayyeyyyyyyyyyyyyyyyyyyyyy

    Thawa eka sinduak kiyannakooooooooo...onna ba kiyanna epaa....Jothige ekak dennakooo....

    apita kanna oni naaa..bonna oni naa...Z score epooo...

    Job epoooo...EPF epooooo

    Oyage song ahani oneeeeeeeee

    Dayasiri ayyeeeee

    Aneyyy thawa eka dance ekak dannakooooo ba kiyanna epoooooooooooo

    Apita adum adinnath epoooo..kanna bonnath epoooooooooooo

    Sindu,,dance tibbama athiiiiiiiiiiiiiiiiiiii

    :confused::confused::angry::frown:
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    unp

    දැන් කට්ටිය ඔක්කොම ලොක්කට බනිනවා.ඒත් ලොක්කා ලංකාවේ ජනාධිපති නොවුනා නම් අද ලංකාවට මොකද වේලා තියෙන්නේ බලන්න තිබුනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කට්ටිය ඔක්කොම ලොක්කට බනිනවා.ඒත් ලොක්කා ලංකාවේ ජනාධිපති නොවුනා නම් අද ලංකාවට මොකද වේලා තියෙන්නේ බලන්න තිබුනා.
    හෙනම් මුන්ගේ පොනිල ජනාදිපතිනේ එකනේ මේ unp ලොල්ලො ටික දගලන්නේ,:baffled: ඔය unp ගොබ්බයො එක්ක බුද්ධියට කතා කරලා වැඩක් නැ,:rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    දැන් කට්ටිය ඔක්කොම ලොක්කට බනිනවා.ඒත් ලොක්කා ලංකාවේ ජනාධිපති නොවුනා නම් අද ලංකාවට මොකද වේලා තියෙන්නේ බලන්න තිබුනා.

    :D:D:D
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දැන් කට්ටිය ඔක්කොම ලොක්කට බනිනවා.ඒත් ලොක්කා ලංකාවේ ජනාධිපති නොවුනා නම් අද ලංකාවට මොකද වේලා තියෙන්නේ බලන්න තිබුනා.

    ඒක හොද වෙයිද නරක වෙයිද කියන්න මං දන්නේ නෑ
    සමහර විට හොද වෙන්නත් පුළුවන්
    නරක වෙන්නත් පුළුවන් :yes:

    හෙනම් මුන්ගේ පොනිල ජනාදිපතිනේ එකනේ මේ unp ලොල්ලො ටික දගලන්නේ,:baffled: ඔය unp ගොබ්බයො එක්ක බුද්ධියට කතා කරලා වැඩක් නැ,:rolleyes:

    උබයි මායි දන්න දේශපාලනේ :angry::angry:
    අනේ පලයන් බං
    උබට ඕනි මගුලකට උබ කතිරේ ගහපන්
    වැඩේ ඉවරනේ
    කව්රු කව්රුත් ආණ්ඩු කරන්නේ ඔහොම තමා :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chande danna ghin bella kadaagnne natuwa awa bike eken watuna :D mage 1st chande unp :D
    අපරාදෙ බන් උබේ චන්දෙ :P:lol::lol: උබේ චන්දෙත් අලියා ගිල්ල දිවුල වගේ උනානේ,:lol::lol: අලියගේ පස්සට ගහල ඇද්ද උබට :P:P:lol: