| |~ජන්දේ දැම්මා~| |

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    | |~ජන්දේ දැම්මා~| |

    ~ඔන්න මං මගේ දෙවෙනි ජන්දෙත් පාවිච්චි කොරා~


    ඇත්තෙන්ම හරිම කුජීතයි:frown::frown:

    දෙන්න කව්රුත් නෑ:no::no:

    මං පක්ෂෙකට විතරක් කතිරයක් ගහලා ආවා :frown:

    කව්ද බලමු ජන්දෙ දාපු අය ඉන්නේ????

    දාමු කොමෙන්ටුවක්
    :yes:
     
    • Like
    Reactions: nnccbb

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    monawa nathath MARAGE daath shakthimath kireema.kelehi guna danna janathawage uthukamak kiyala thiyanawane.
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    math deweni parata damme.. :rofl:
    Paksheta witharak kathire gahuwa.. eth wedak nehe okkoma ekai.. :dull::dull:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    Ubath Janadipathi thumage daath shakthimath kalada ? :D

    හෆ්ෆෝ නෑ
    අපි 2005 ඉදන් ආණ්ඩු විරෝදී ;)
    රජාගේ දෑත් ලස්සන ලලනාවියෝ ශක්තිමත් කරනවනේ:yes:

    monawa nathath MARAGE daath shakthimath kireema.kelehi guna danna janathawage uthukamak kiyala thiyanawane.

    කෙලෙහි ගුණය තමයි හැමදාම පරහට තියෙන්නේ
    ජන්ද පොලට යන පාරේ ආණ්ඩු පක්ෂේ අයගේ කොළ වැටිලා
    වැරදිලා වෙන්න ඇති :angry::angry:
    හැබැයි UNP කොළ නම එකක් වත තිබුනේ නෑ

    apo ow mcn...melo rahak na.kisima unanduwak na.mat dala awe chande

    සිරා බං
    මං යනකොට මෙලෝ මිනිහෙක් නෑ
    පොලිසියේ අයයි,හමුදාවේ අයයි නැත්නම් ජන්දයක් තියනවද කියලවත් දන්නේ නෑ

    chande danna ghin bella kadaagnne natuwa awa bike eken watuna :D mage 1st chande unp :D

    එල එල
    යකෝ මේ වගේ දවස් වල බයික් එකේ හිමින් යන්න ඕනිනේ බං
    තෝ ඉගිල්ලෙන්න ඇති:yes:
    මාත් කොළ තමයි
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පොඩි හොරෙක් ලොකු හොරෙක් කිරිමට චන්දය භාවිතා කරන්න.කොයි පක්ශෙන් ආවත් හූනෝ හාල මැස්සෝ වගේ පොඩියට එන එවුන් අන්තිමට බෙල්ලයි බඩයි කදයි මහත් කරගෙන පරම්පරා ගානකට හම්බ කරගෙන යන්නේ:frown::frown::frown:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පොඩි හොරෙක් ලොකු හොරෙක් කිරිමට චන්දය භාවිතා කරන්න.කොයි පක්ශෙන් ආවත් හූනෝ හාල මැස්සෝ වගේ පොඩියට එන එවුන් අන්තිමට බෙල්ලයි බඩයි කදයි මහත් කරගෙන පරම්පරා ගානකට හම්බ කරගෙන යන්නේ:frown::frown::frown:

    උබ හරියටම හරි :yes:
    මොකා ආණ්ඩු කරත් මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නෑ