ලයිව් youtube එකේ බලන්න විදියක් තියනවද? Derana TV, Sirasa TV, Hiru TV වගේ චැනල් එදාට livestream කරයිද? ෆිල්ම් එහෙම පෙන්නනවනම් cooyright වලට වදින නිසා පෙන්නන එකක් නැද්ද? මට youtube එකෙන් ලයිව් බලන්න විදියක් කියන්නකෝ..
සියලුම නාලික ලයිව් යුටියුබ් දෙනවා.ලයිව් youtube එකේ බලන්න විදියක් තියනවද? Derana TV, Sirasa TV, Hiru TV වගේ චැනල් එදාට livestream කරයිද? ෆිල්ම් එහෙම පෙන්නනවනම් cooyright වලට වදින නිසා පෙන්නන එකක් නැද්ද? මට youtube එකෙන් ලයිව් බලන්න විදියක් කියන්නකෝ..
ඒක පොඩ්ඩක් බලන්න ඕනි. හිරු දෙරණ නම් ලොවෙත් බලන් නෑSL VLOG thama![]()
Unge yana live movies ads ehema aulak wena ekak nadda?සියලුම නාලික ලයිව් යුටියුබ් දෙනවා.
ඉතින් කලින් පාරවලත් ගියේ බං. අනික කවදාවත් ඔකේ ෆිල්ම් එකක් පෙන්නනවැයි එක දිගට.Unge yana live movies ads ehema aulak wena ekak nadda
Ehenamඉතින් කලින් පාරවලත් ගියේ බං. අනික කවදාවත් ඔකේ ෆිල්ම් එකක් පෙන්නනවැයි එක දිගට.
YouTube දාන්න බැහැ පුතා අනිවා කොපි රයිට් වදිනවා. උන්ගේ චැනල් එකත් ඉවරයි. කොහොමත් නිවුස් සයිට් වල ගහයි. නැත්නම් දෙරණ වගේ උන්ගේම සයිට් ඒකේ. Sl vlog දුන්නත් උන්ගේ පඩ ටෝක් අරන් ඉන්න වෙයි. ටයිම් පාස් කරන්න විදිහක් නැහෑ කතා අහල අර ඉන්න තමා වෙන්නේ. අනික තාම කවුරුවත් චන්ද ප්රතිපල එන විද්වත් දන්නේ නැහැ. මැතිවරණ කොමිසමෙන් demonstration එක 18 කරන්නේ.ඉතින් කලින් පාරවලත් ගියේ බං. අනික කවදාවත් ඔකේ ෆිල්ම් එකක් පෙන්නනවැයි එක දිගට.
Derana election potal and api demu elakiriyeලයිව් youtube එකේ බලන්න විදියක් තියනවද? Derana TV, Sirasa TV, Hiru TV වගේ චැනල් එදාට livestream කරයිද? ෆිල්ම් එහෙම පෙන්නනවනම් cooyright වලට වදින නිසා පෙන්නන එකක් නැද්ද? මට youtube එකෙන් ලයිව් බලන්න විදියක් කියන්නකෝ..
2019 දි මට හොදට මතකයි ලයිව් එකෙත් ගිය. දැන් නිති මොනාද මම දන්නැ. 2019 නේ අවසන් අත්දැකිම. ෆිල්ම් නොපෙන්නුවත් සියලුම චැනල් ලයිව් දෙනවා කියලා කියනවා.YouTube දාන්න බැහැ පුතා අනිවා කොපි රයිට් වදිනවා. උන්ගේ චැනල් එකත් ඉවරයි. කොහොමත් නිවුස් සයිට් වල ගහයි. නැත්නම් දෙරණ වගේ උන්ගේම සයිට් ඒකේ. Sl vlog දුන්නත් උන්ගේ පඩ ටෝක් අරන් ඉන්න වෙයි. ටයිම් පාස් කරන්න විදිහක් නැහෑ කතා අහල අර ඉන්න තමා වෙන්නේ. අනික තාම කවුරුවත් චන්ද ප්රතිපල එන විද්වත් දන්නේ නැහැ. මැතිවරණ කොමිසමෙන් demonstration එක 18 කරන්නේ.
Anura dinnoth mekatg ekka dannaඔක්කටම කලින් මම දෙන්නම් මම පෙට්ට් ගනන් කරන තැන් වල ගොඩක් උන්ගෙන් නිව්ස් එක එනවා .
ගිය පාරත් රෑ දෙක වෙද්දි ගෝටාබය දින්ම් කියලා කිව්වා මම