2021 ජන්ද ලැයිස්තුවේ නම නෑ මගේ..අපිට පුරවලා දෙන්න බැරිවුනා..මේක හදගන්නේ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? ජන්දෙ නැතිවෙන එක හැර වෙන මොනවද වෙන්නේ ජන්ද ලැයිස්තුවේ නම නැත්තම්?
Na ban padinchiya sanatha keraganna puluwan neda oken accuracy widiyataදීල වැඩක් නෑ ඕයි අල්ලලා දාපන් , දුන්නත් නැතත් වලපල්ලටම යනව
ඒකත් උබට තව ටික කාලෙකින් නෑ ඔක්කම චීනට යනවා උබ පිටස්තරයෙක් කෝමත්Na ban padinchiya sanatha keraganna puluwan neda oken accuracy widiyata
Kohenda hiyaganne machan19ta kalin form eka purola denna
Gramayata call denna. Web site wala unge nos athi
------ Post added on Jan 17, 2021 at 3:35 PM
Grama Niladhari Monday DS office eke inne.Election office eka athi kachcheriye.eheta gihin himikam form eka fill karala dennaApe gramaya na bab monday uu inne tuesday lu..19 tuesday...
Man mokada karanne ban?