ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි…​

    ජනාධිපතිවරයාට හූ තැබූ බව සදහන් සටහනක් සමාජ ජාලයක හුවමාරු කළේ යයි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබේ.

    තම ජංගම දුරකතනයේ දත්ත සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පිටපත් කර ගත් බවත් ඇය සදහන් කලාය.

    ජනාධිපතිවරයාට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් තමනට ඔවුන් අවවාද කල බවත් ඇය පැවසුවාය.

    එම කාන්තාව මාධ්‍ය හමුවක් පවත්වා මේ බව කියා සිටියාය.

    සිරා නම් දාහෙන් එකෙක්.. මේයා එක්ක බලද්දි..​

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,689

    දණ්ඩ නීති සංග්‍රහයේ කොහෙද එහෙම කියලා තියෙන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    හිටන්ගේ මූන එඩිට් කරලා හැම එකටම දාලා පජාත කරන කාලේ මට හිතුනා.මේ මොනා වුනත ජනාධිපති කෙනෙක්වනේ පජාත කරන්නේ.ආයේ කවුරු ජනාධිපති වුනත ඉතිං මෙච්චර තමයි කියලා.ඕක බැක්ෆයර් වෙලා තියෙන්නේ දැන්.ඒක ඉතිං දැන් ඇත්ත වෙලා.අර ජනකතාවකුත් තියෙන්නෙ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හිටන්ගේ මූන එඩිට් කරලා හැම එකටම දාලා පජාත කරන කාලේ මට හිතුනා.මේ මොනා වුනත ජනාධිපති කෙනෙක්වනේ පජාත කරන්නේ.ආයේ කවුරු ජනාධිපති වුනත ඉතිං මෙච්චර තමයි කියලා.ඕක බැක්ෆයර් වෙලා තියෙන්නේ දැන්.ඒක ඉතිං දැන් ඇත්ත වෙලා.අර ජනකතාවකුත් තියෙන්නෙ
    aniwa bayyonta dan rewila tiyenne.sirage memes walata wadaa atal moota hadana memes.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    Not Acceptable!
    මේ වගේ ඒවට trigger වෙනව නම්, හූ කියනවා වහේ සිගිති ආතල් වලට කලින් "අපරාධ පරීක්ෂණ"එකේ ඉන්න උන්ට පොඩ්ඩක් YouTube චෙක් කරලා අර කොටියොන්ගේ වීඩියෝස් upload කරන පොන්නයෝ ටික අකුලගෙන යන්න කියපල්ලා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,345
    47,251
    113
    GlisteningGregariousFruitbat-size_restricted.gif
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    ජනාධිපතිවරයාට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් තමනට ඔවුන් අවවාද කල බවත් ඇය පැවසුවාය.
    MY3 balapanko e athin, LOL mu nm. Trump genuth minissu atal gatta neh
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    හිතාපංකෝ ඉතින් මූ කොහොමද යුද්දෙ කරන්න ඇත්තේ කියලා.
    මහා බය ගුල්ලෙක්. පොඩි එකෙක් වගේ.
    සිරා කොච්චර හොඳද උට නොකීව කතාවක් නැහැ. හැබැයි උ මාර නිදහසක් දුන්නා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    හිතාපංකෝ ඉතින් මූ කොහොමද යුද්දෙ කරන්න ඇත්තේ කියලා.
    මහා බය ගුල්ලෙක්. පොඩි එකෙක් වගේ.
    සිරා කොච්චර හොඳද උට නොකීව කතාවක් නැහැ. හැබැයි උ මාර නිදහසක් දුන්නා
    ඒ කාළේ කොටි බංකරවල ඉදන් හු කියල පස්ස පැත්ත පෙන්නුවා. මේ විධියට බලනකොට, එකත් එක හේතුවක් වෙන්න ඇති හමුදව අත හැර රට පනින්න. මොකෝ ඉතිං ප්‍රභාකරන්ට කියන්නද