ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි…

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    නිකමට හිතපන් අපේ නන්දෙට මෙහෙම දෙයක් උනාන්ම් අරුගේ ඇටකටුවත් ඉතිරි කරන එකක් නැහැ.



    ekane mechchara pana dagena IELTS karala nattam student gihin hari oya ratawal walata minissu paninne
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හිතාපංකෝ ඉතින් මූ කොහොමද යුද්දෙ කරන්න ඇත්තේ කියලා.
    මහා බය ගුල්ලෙක්. පොඩි එකෙක් වගේ.
    සිරා කොච්චර හොඳද උට නොකීව කතාවක් නැහැ. හැබැයි උ මාර නිදහසක් දුන්නා
    ඔය පොන්නයා හමුදාවෙ ඉන්න කාලෙත් ඔහොම තමා. කට්ටිය මූව බයිට් කරපු නිසා තමා අඬාගෙන හමුදාවෙනුත් අයින් වෙලා ඇමෙරිකාවට පැන්නෙ රෙෆීයුජි දාල.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    නිකමට හිතපන් අපේ නන්දෙට මෙහෙම දෙයක් උනාන්ම් අරුගේ ඇටකටුවත් ඉතිරි කරන එකක් නැහැ.



    ඒකනේ බන් එව්වා DEVELOPED countries කියලා ලේබල් කරලා තියෙන්නේ.

    අපේ උන්ට ‍රාජ ඌෂ්ණේ ගහලනේ.
    බොරු නම් බලපන් ලංකාවේ පොදු වැසිකිලියක් හැදුවත්, හතර වටේ කටවුට් ගහලා, උත්ස්වයක් දාලා, හැටහුට හමාරක නම් ටික දාන්නම බර ගාණක් වියදම් කරලා නේම් බෝර්ඩ් එකක් දාන්වනේ. අපේ ටැක්ස් සල්ලි වලින් හදලා අම්ම අප්පගේ බූදලෙන් හැදුවා වගේ දානවා.
    ඉස්සෙල්ල්ම හොරකමටයි, මේ වගේ නාස්තිකාර වියදම් වලට තමයි විරෝධය දක්වන්න ඕනේ.
    එක පාරක් මැදමුලනේ කෞතුකාගරයකුත් හදලා චා වුනේ. :baffled:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    දණ්ඩ නීති සංග්‍රහයේ කොහෙද එහෙම කියලා තියෙන්නේ.
    You dont need Penal Code. President said My words are Circulars in Govt and people applauded GR.
    The person who honked at FM of China was also arrested for obstruction of official duty (under Penal Code ) which is clearly not the offence as MTA has an offence of tooting the horn unnecessarily.
    Did you read what Magistrate said the person ? in line with govt intention. Not on law . So it is clear that rule of law has no place in SL .
    If tooting horn is obstruction of official duty , they MR should be arrested for his "Jana Gosha" in 1992 against UNP govt at that time.
    So there
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මන්ද මානසික ලෙඩෙක්, විවෙචනයක් දරාගන්න බැරි පොන්සියෙක්
    පිස්සන්ට විහිලු කරන්න එපා කියනවනෙ බන්.

    මේවයෙ කුනුහරුපෙන් බනින උනුත් පරිස්සමෙන් හිටපියවු. මූව සුවර් නෑ බන්. අරන් ගිහින් මරල දාන තරමෙ බඩුවක්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,129
    113

    ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි…​

    ජනාධිපතිවරයාට හූ තැබූ බව සදහන් සටහනක් සමාජ ජාලයක හුවමාරු කළේ යයි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබේ.


    තම ජංගම දුරකතනයේ දත්ත සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පිටපත් කර ගත් බවත් ඇය සදහන් කලාය.


    ජනාධිපතිවරයාට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් තමනට ඔවුන් අවවාද කල බවත් ඇය පැවසුවාය.


    එම කාන්තාව මාධ්‍ය හමුවක් පවත්වා මේ බව කියා සිටියාය.


    සිරා නම් දාහෙන් එකෙක්.. මේයා එක්ක බලද්දි..​

    KoI me 20 ta atha ussapu baiyo...
     
    • Like
    Reactions: Solo Rider

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113

    ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි…​

    ජනාධිපතිවරයාට හූ තැබූ බව සදහන් සටහනක් සමාජ ජාලයක හුවමාරු කළේ යයි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබේ.


    තම ජංගම දුරකතනයේ දත්ත සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පිටපත් කර ගත් බවත් ඇය සදහන් කලාය.


    ජනාධිපතිවරයාට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් තමනට ඔවුන් අවවාද කල බවත් ඇය පැවසුවාය.


    එම කාන්තාව මාධ්‍ය හමුවක් පවත්වා මේ බව කියා සිටියාය.


    සිරා නම් දාහෙන් එකෙක්.. මේයා එක්ක බලද්දි..​

    නිකං share කරපු ගෑනියක් නෙමෙයි නේද මෙතන අරගෙන ගිහිල්ලා තියෙන්නේ. තමන්ගෙ රස්සාව විදියට මේ ආණ්ඩුවට මඩගහන ගැහැණියක් නොවේද
     
    • Like
    Reactions: Solo Rider