ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි…

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය පොන්නයා හමුදාවෙ ඉන්න කාලෙත් ඔහොම තමා. කට්ටිය මූව බයිට් කරපු නිසා තමා අඬාගෙන හමුදාවෙනුත් අයින් වෙලා ඇමෙරිකාවට පැන්නෙ රෙෆීයුජි දාල.
    ඇත්තද @N A K A M U R A @erozan
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama


    ජනාධිපතිවරයාට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් තමනට ඔවුන් අවවාද කල බවත් ඇය පැවසුවාය.
    විරෝධය දැක්විමක් නේ වෙලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙනුයේ පෙර නඩු තින්දු වලිනුයි ආමර් එකක් දිලා තියෙන්නේ.

    මේ ගැනු කෙනාට තියෙන්නේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් දාන්න මේක කියපු පොලිස් කාරයෝ නම් කරලා. ඔය යක්කු⁣ ලොකු ටෝක් දුන්නාට උසාවි ⁣ගියොත් බයයි, මොකද උසස්විම නැ අනික පෞද්ගලික මුදලින් වන්දි ගෙවන්න වෙනවානේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පිස්සන්ට විහිලු කරන්න එපා කියනවනෙ බන්.

    මේවයෙ කුනුහරුපෙන් බනින උනුත් පරිස්සමෙන් හිටපියවු. මූව සුවර් නෑ බන්. අරන් ගිහින් මරල දාන තරමෙ බඩුවක්.
    මේ කතාව මාත් දාන්න හිටියේ. තමන්ගේ කට පරිස්සම් කරගනිල්ලා. අන්තිමට මොනවා වෙයිද දන්නේ නැනේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිකං share කරපු ගෑනියක් නෙමෙයි නේද මෙතන අරගෙන ගිහිල්ලා තියෙන්නේ. තමන්ගෙ රස්සාව විදියට මේ ආණ්ඩුවට මඩගහන ගැහැණියක් නොවේද
    මඩක් වෙන්නෙ කොහොමද? ඇත්තටම පොන්නයට හූ කියලනෙ
     
    • Like
    Reactions: Solo Rider

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,522
    113
    colombo
    අඩෝ අර තීන්ත බාල්දියට වැටුන නරියාගේ කතාව මතක් වුණා. එක හූවයි දුන්නේ නන්දයා උඩ පැන පැන හූ කියන්න පටන් ගත්ත
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තමන්ගේ තත්වේ තේරුම් ගන්න ඕන ලොකු ලොකු තනතුරු බාර ගන්න කලින්. ෂෙඩ් එකේ බාර කරු හිටියා කියලා. ඉතින් රටේ බාර කරු වෙන්න බෑ නේ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තවත් සහන ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තු වෙනව