නිකමට හිතපන් අපේ නන්දෙට මෙහෙම දෙයක් උනාන්ම් අරුගේ ඇටකටුවත් ඉතිරි කරන එකක් නැහැ.
ඔය පොන්නයා හමුදාවෙ ඉන්න කාලෙත් ඔහොම තමා. කට්ටිය මූව බයිට් කරපු නිසා තමා අඬාගෙන හමුදාවෙනුත් අයින් වෙලා ඇමෙරිකාවට පැන්නෙ රෙෆීයුජි දාල.හිතාපංකෝ ඉතින් මූ කොහොමද යුද්දෙ කරන්න ඇත්තේ කියලා.
මහා බය ගුල්ලෙක්. පොඩි එකෙක් වගේ.
සිරා කොච්චර හොඳද උට නොකීව කතාවක් නැහැ. හැබැයි උ මාර නිදහසක් දුන්නා
නිකමට හිතපන් අපේ නන්දෙට මෙහෙම දෙයක් උනාන්ම් අරුගේ ඇටකටුවත් ඉතිරි කරන එකක් නැහැ.
නිකමට හිතපන් අපේ නන්දෙට මෙහෙම දෙයක් උනාන්ම් අරුගේ ඇටකටුවත් ඉතිරි කරන එකක් නැහැ.

You dont need Penal Code. President said My words are Circulars in Govt and people applauded GR.දණ්ඩ නීති සංග්‍රහයේ කොහෙද එහෙම කියලා තියෙන්නේ.
පිස්සන්ට විහිලු කරන්න එපා කියනවනෙ බන්.මන්ද මානසික ලෙඩෙක්, විවෙචනයක් දරාගන්න බැරි පොන්සියෙක්
KoI me 20 ta atha ussapu baiyo...
ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි…
ජනාධිපතිවරයාට හූ තැබූ බව සදහන් සටහනක් සමාජ ජාලයක හුවමාරු කළේ යයි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබේ.
තම ජංගම දුරකතනයේ දත්ත සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පිටපත් කර ගත් බවත් ඇය සදහන් කලාය.
ජනාධිපතිවරයාට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් තමනට ඔවුන් අවවාද කල බවත් ඇය පැවසුවාය.
එම කාන්තාව මාධ්‍ය හමුවක් පවත්වා මේ බව කියා සිටියාය.
සිරා නම් දාහෙන් එකෙක්.. මේයා එක්ක බලද්දි..
නිකං share කරපු ගෑනියක් නෙමෙයි නේද මෙතන අරගෙන ගිහිල්ලා තියෙන්නේ. තමන්ගෙ රස්සාව විදියට මේ ආණ්ඩුවට මඩගහන ගැහැණියක් නොවේද