thuk nodakin ... eka thamai arun 6 ewa palanne![]()

ara sudu bole mahindage agen ena magnetic field ekata ambaneta adila yanawa athine




Ane manda ban. monawa kiwwath mahindata thamath chande dena harak innawane ban lankawe




එතකොට යුද්දේ දින්නේ කොහොමද?රාජපක්ෂ සාපය නිසා මැච් පැරදෙනවා - ක්‍රීඩා ලෝලියේ බැන බැන යති
2012 ඔක්තෝබර් 07 වෙනි ඉරිදා, 16:47 සාමාන්‍ය
Share
අද (07) පැවැත්වෙන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ශ්‍රි ලංකාව දිනා තිබූ තරඟය පැරදුනේ ජනාධිපති රාජපක්ෂ තරඟය නැරඹිමට පැමිණි නිසා යැයි බැනබැන ක්‍රීඩා ලොලීන් තරඟ බිමෙන් ඉවත්ව ගිය බව අපේ වාර්තාකරුවෝ පවසති.![]()
මෙයට පෙර ඉන්දියාවේ පැවැති එක් දින සීමිත තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති අවසන් තරඟය නැරඹිමට රාජපක්ෂ ගිය බවත් එම තරඟය පැරදුනේ ඒ නිසා බවත් මෙම පිරිස් දෙස් දෙවාල් තැබූහ. එම පරාජයෙන් පසු ජාතික ක්‍රිකට් කණ්ඩායම අරලිය ගහ මැදුරට කැඳවා ඔවුන් අවමානයට පත් කළ බව ද අයෙක් පැවසූහ.
කුමාර සංගක්කාරට විරැද්ධ ජනමාධ්‍ය ප්‍රචාරයන් දියත් කරන ලද්දේද ජනාධිපති කාර්යාලයේ අනුමැතිය ඇතිවය. අනතුරුව මහේල ජයවර්ධනය විරුද්ධව ද ඉතා පහත් මට්ටමේ ප්‍රචාරයක් රජ ගෙදර අපුල්ලන්නා වන මහින්ද අබේසුන්දර විසින් අයිටිඑන් රූපවාහිනිය හරහා දියත් කරන ලදී.
එයට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති අවසන් සීමිත එක් දින තරඟය නැරඹීමට රාජපක්ෂ ගිය අතර එම තරඟය ද ඉතා අවසානාවන්ත ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.
මෙම තරඟ තුනම ශ්‍රී ලංකාව පැරදුනේ රාජපක්ෂ සාපය නිසා බවත් මින් අනතුරුව අවසන් තරඟ නැඹිමට ජනාධිපතිවරයා නොපැමිණිය යුතු බවත් බොහෝ දෙනාගේ මතය වී තිබේ.
රාජපක්ෂ සාපය අවසන් වන තුරු ශ්‍රී ලංකාවට අනාගතයක් නැතැයි කී එක් ලෝලියකු අප වාර්තාකරුට පැවසූයේ මෙම සාපය දැන් රටටම බලපාන බවයි
අරලිය ගහමන්දිර ආරංචි මාර්ග පවසන්නේ තමන්ගේ සාපය ගැන මහත් වික්ෂෝපයට පත් ජනාධිපතිවරයා මහත් කේන්තියෙන් පසුවන බවයි











මචන් හෙට උදේ වෙනකොට පැට්රල් ඩීසල් භූමි තෙල් ගෑස් මිල එහෙම ඉහල යාවිද
If we can recover all the money stolen from government by Mervin Silva and other ministers and MPs in the parliament. This includes the opposition MPs including UNP, JVP, SF's party & muslim congress etc, then the price hikes will never occur in this country........You will be able to see true development in this land.


මචන් හෙට උදේ වෙනකොට පැට්රල් ඩීසල් භූමි තෙල් ගෑස් මිල එහෙම ඉහල යාවිද