ජනාධිපතිවරණයට කලින්!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පොඩි ඉඟියක් දීලා තියන්නම්!

    ජන්දේ ළං උනාම කස්ටියට පෙනියි මේ සීන් එක හරියටම!

    මේකයි සීන් එක

    තව කීපදෙනෙක් ඡන්ද අපේක්ෂකයො විදියට ඇප තියයයි, ඒත් ඔතනින් කීපදෙනෙක් ඡන්දට කලින් ඉල්ලලා අස් වෙනවා අනිවා ප්‍රෙස් එකක් එහෙම තියලා මාත් ඉල්ලා අස් වෙනවා අරයට, මෙයාට සපෝට් කරන්ඩ ඕනි කියලා ඔන්න බලන්ඩලා 💯

    ඡන්ද කාලෙට කැම්පේන් වැඩ කරන දිහා, එක එකා මරාගන්න විදිය බලන් ඉන්න එකත් මරු 😹
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මමත් ඕක කිව්වා කලින් .
    හැබැයි එහෙම කරන්න බැරි ලු ..

    අස් වෙන්න පුලුවන් උනාට වෙන කෙනෙක්ට සහය දෙන්න කියලා ඉලන්න බැරිලු .
    ඇයි බැරි? මම දන්නෙ නෑ ඒ කේස් එක
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මමත් ඕක කිව්වා කලින් .
    හැබැයි එහෙම කරන්න බැරි ලු ..

    අස් වෙන්න පුලුවන් උනාට වෙන කෙනෙක්ට සහය දෙන්න කියලා ඉලන්න බැරිලු .
    වටේ ඉන්න සෙට් එක පනියි
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සහය දෙනවා කියලා කියන්න බෑ . ඒවා ප්‍රචාරය කරන්න බෑ .

    හිටපු කොමා කිව්වේ
    ව්‍යන්ගයෙන් කියන්න පුලුවන් ඇති
     

    Sen-lu

    Well-known member
  • dog-drives.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    කවුරු කොහොම කියුවත් සීලෙට පොඩි රැල්ලක් තියෙනවා කිරියේ 🤭
    සීලෙට දාන්න ඉන්න උන් ඔක්කොම එක වගේ උන් . . බොරුනම් ගිහින් මගේ මත විමසුම පොඩ්ඩක් බලපං . 🥴
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    සීලෙට දාන්න ඉන්න උන් ඔක්කොම එක වගේ උන් . . බොරුනම් ගිහින් මගේ මත විමසුම පොඩ්ඩක් බලපං . 🥴
    ඒ නුලට යන්න දුකයි.
    ඇල්ටෝ ගැන්සියගේ කෙදිරිය අහන් ඉන්න අමාරුයි :lol:
    janapathi wennada???
    ඔව්. සැපක් ගමු :eek::rolleyes:
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ නුලට යන්න දුකයි.
    ඇල්ටෝ ගැන්සියගේ කෙදිරිය අහන් ඉන්න අමාරුයි :lol:

    ඔව්. සැපක් ගමු :eek::rolleyes:

    ha ganu, ehenam math සීලෙට dennam.


    ps. apo aruge thread eke සීලෙ nathuwa welalenawa kattiya
     
    • Wow
    Reactions: Walter White