ජනාධිපතිවරණය 2020

2020 ජනාධිපතිවරණය ක&#3

  • මහේෂ් සේනානයක

    Votes: 36 9.8%
  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 247 67.5%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 37 10.1%
  • අනුර කුමාර දිසානායක

    Votes: 23 6.3%
  • නාගානන්ද් කොඩිතුවක්කු

    Votes: 19 5.2%
  • ඉසුරු සුභසිංහ

    Votes: 4 1.1%

  • Total voters
    366
  • Poll closed .

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    TNA,බදුර්දීන්,හකීම් UNP සපෝට් කියන්නේ සජිත් ගේ සිංහල චන්ද කැඩෙනවා.
    ඉස්සර හැමදාම UNP ගිය කතෝලික චන්ද මේ පාර වැඩි ප්‍රාමනයක් ගෝටාට වැටෙයි.
    පාස්කු ප්‍රාහරයෙන් පස්සේ උන් තාම අවුලින් ඉන්නේ හරි පරීක්ශනයක් තිබ්බේ නැති නිසා.

    well explained.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,301
    10,151
    113
    TNA,බදුර්දීන්,හකීම් UNP සපෝට් කියන්නේ සජිත් ගේ සිංහල චන්ද කැඩෙනවා.
    ඉස්සර හැමදාම UNP ගිය කතෝලික චන්ද මේ පාර වැඩි ප්‍රාමනයක් ගෝටාට වැටෙයි.
    පාස්කු ප්‍රාහරයෙන් පස්සේ උන් තාම අවුලින් ඉන්නේ හරි පරීක්ශනයක් තිබ්බේ නැති නිසා.
    52%53% වගේ අරන් ගෝටා දිනයි කියලා හිතනවා.

    my3 koti, marakkyo, okkogema chanda aran dinuwe, chandrika gihin mister prabakaran kiyala koti choon karala unge chanda gaddi mehe ponna sihalu my3 ta chande dunna, man hitanne ne unp sinhala un wenas wei kiyala, unta raten jatiyen wedak ne ponna unp karayo
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ගෝඨා කොහොමත් දිනනවා. ඒත් දැන් පේනවාද නාගානන්දයි මහේශුයි නිසා ගෝඨාට තනි සිංහල ජන්ද වලින්ම 70% ක් අරගෙන දිනලා මුස්ලිම් උන්ටයි දෙමල්ලුන්ටයි මේ රට ඇතුලේ උන්ගේ සැබෑ තත්වය පෙන්නන්න තිබ්බ අවස්ථාව සිංහලයාට නැති වෙනවා කියලා. ඔහොම උනාම තමයි සිංහල නායකයෝන්ට සිද්ධ වෙන්නේ රිෂාඩ්ලා හකීම්ලා පස්සෙන් යන්න. මේ පාර ගෝඨාට හොද අවස්ථාවක් තිබ්බ තනි සිංහල ජන්ද වලින් දිනන්න ඒක නැති කරන්න තමයි NGO නඩ සිංහල ජන්ද කඩන්න හදන්නෙ. ඒ නිසා මහේශ්ටයි නාගානන්දටයි ජන්දේ දෙන්න හිතාගෙන ඉන්න උන් තව ටිකක් හිතලා බැලුවානම් හොදයි.මෝඩ නොවී මේ පාර ගෝඨාට ජන්දේ දෙන්න.75% කට වැඩි සිංහල ජන්ද එක ගොඩකට එනවා එතකොට
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ගෙවල් හදන්න සල්ලි දුන්නු කතාව මොකද්ද උදා ගම්මාන ද , නැත්නම් ඕන ගෙයෙක් හදන්න මෙයා සල්ලි දීලාද

    උදාගම්මන කුකුල් කූඩු
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,868
    28,757
    113
    TNA,බදුර්දීන්,හකීම් UNP සපෝට් කියන්නේ සජිත් ගේ සිංහල චන්ද කැඩෙනවා.
    ඉස්සර හැමදාම UNP ගිය කතෝලික චන්ද මේ පාර වැඩි ප්‍රාමනයක් ගෝටාට වැටෙයි.
    පාස්කු ප්‍රාහරයෙන් පස්සේ උන් තාම අවුලින් ඉන්නේ හරි පරීක්ශනයක් තිබ්බේ නැති නිසා.
    52%53% වගේ අරන් ගෝටා දිනයි කියලා හිතනවා.

    Gota will probably win, but the christian votes in the bomb affected areas will probably go to an alternative force...chances of the hardcore unp christian votes in Negombo/Wattala areas converting to Pohottu votes is very slim..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ගෝඨා කොහොමත් දිනනවා. ඒත් දැන් පේනවාද නාගානන්දයි මහේශුයි නිසා ගෝඨාට තනි සිංහල ජන්ද වලින්ම 70% ක් අරගෙන දිනලා මුස්ලිම් උන්ටයි දෙමල්ලුන්ටයි මේ රට ඇතුලේ උන්ගේ සැබෑ තත්වය පෙන්නන්න තිබ්බ අවස්ථාව සිංහලයාට නැති වෙනවා කියලා. ඔහොම උනාම තමයි සිංහල නායකයෝන්ට සිද්ධ වෙන්නේ රිෂාඩ්ලා හකීම්ලා පස්සෙන් යන්න. මේ පාර ගෝඨාට හොද අවස්ථාවක් තිබ්බ තනි සිංහල ජන්ද වලින් දිනන්න ඒක නැති කරන්න තමයි NGO නඩ සිංහල ජන්ද කඩන්න හදන්නෙ. ඒ නිසා මහේශ්ටයි නාගානන්දටයි ජන්දේ දෙන්න හිතාගෙන ඉන්න උන් තව ටිකක් හිතලා බැලුවානම් හොදයි.මෝඩ නොවී මේ පාර ගෝඨාට ජන්දේ දෙන්න.75% කට වැඩි සිංහල ජන්ද එක ගොඩකට එනවා එතකොට
     
    • Like
    Reactions: Hyaenidae

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    Gota will probably win, but the christian votes in the bomb affected areas will probably go to an alternative force...chances of the hardcore unp christian votes in Negombo/Wattala areas converting to Pohottu votes is very slim..

    ඒ පැතිවල ඉන්න මිනිස්සු එච්චර මෝඩ නෑ. ඒ මිනිස්සුන්ට මේ ආණ්ඩුවත් එක්ක තරහක් තියෙන්නේ. මේ ආණ්ඩුව පරද්දන්න ඕනේ. උන් දන්නවා ඒක කරන්න පුලුවන් ගෝටාට චන්දේ දීල මිසක් විකල්ප වලට ජන්දේ දීල නෙමේ කියලා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    අනෙද කියන්නෙ දැක්කාමත් එපා වෙනවා හැරෙන්නවත් ඉඩ තියෙනවද දන්නෙ නෑ

    ටිකක් හරි ලෝකේ ගැන Update අපි වගේ අය එහෙම කිව්වට . තාමත් සෑහෙන්න ලිං මැඩියෝ ටිකක් ලංකාවේ ඉන්නවා. ඒ අය තමයි ඔය කුකුල් කූඩු වලට රැවටිලා මෝඩ සජිත්ව දේවත්වයෙන් අදහන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මහේෂ් සේනානායක ඉල්ලුවොත් යම් ප‍්‍රමාණයක සිංහල චන්ද කැඩෙයි.... හැබැයි ඒක හිතන තරම් මහා ලොකු ගාණක් වෙන්නේ නෑ..... මේ පාර කතෝලික අතිශය බහුතරය ගෝඨට බව අනිවාර්යයි.... මිනිස්සුන්ගේ හිතේ ජාතික ආරක්‍ෂාව ගැන ලොකු ඔ්නෑකමක් තියෙනවා.... මිනිස්සු ටොයිලට් කටවල්, තහඩු ඉල්ලපු කාලේ ඉවරයි.... ඒක ගෝඨ තේරුම් අරගෙන තියෙනවා..... බැසිල් ලස්සන කැම්පේන් එකක් අරගෙන යනවා.... විවිධ ක්‍ෂේත‍්‍ර ආමන්ත‍්‍රණය කරමින් යන ගමන දැක්කම ගෝඨ පරදින්න හේතුවක් නෑ.... සුලු ඡුන්ද නැතිවෙන ප‍්‍රමාණයටම හකීම්ලා රිෂාඩ්ලා හින්දා ගෝඨට සිංහල චන්ද වැටෙනවා....​
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,868
    28,757
    113
    ඒ පැතිවල ඉන්න මිනිස්සු එච්චර මෝඩ නෑ. ඒ මිනිස්සුන්ට මේ ආණ්ඩුවත් එක්ක තරහක් තියෙන්නේ. මේ ආණ්ඩුව පරද්දන්න ඕනේ. උන් දන්නවා ඒක කරන්න පුලුවන් ගෝටාට චන්දේ දීල මිසක් විකල්ප වලට ජන්දේ දීල නෙමේ කියලා

    umbeta ehema hithunata..ehema wenewata asa unata... ehe inna un ekka katha kerela balapan thaththwe...:yes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    my3 koti, marakkyo, okkogema chanda aran dinuwe, chandrika gihin mister prabakaran kiyala koti choon karala unge chanda gaddi mehe ponna sihalu my3 ta chande dunna, man hitanne ne unp sinhala un wenas wei kiyala, unta raten jatiyen wedak ne ponna unp karayo
    ඔව් බන්:yes: සිංහල චන්ද කිව්වෙ UNP උන් විතරක් නෙමේ පාවෙන චන්ද සහ අලුත් චන්ද.2015 ඒවා ගොඩක් මයිත්‍රීගේ පැත්තට තිබ්බේ.FB එකේ එහෙම පට්ට කැම්පේන් එකක් තිබ්බේ my3ට.. දැන් ඒවා ගෝටාට හැරිලා.කැපුවත් කොල සෙට් එක නම් සජිත්ටම දෙයි..

    Gota will probably win, but the christian votes in the bomb affected areas will probably go to an alternative force...chances of the hardcore unp christian votes in Negombo/Wattala areas converting to Pohottu votes is very slim..
    ජනාදිපතිවරනෙක විකල්ප බලවේගවලට ලොකු තැනක් නෑ බන්..ප්‍රාදාන අපේක්ශකයෝ දෙන්නාගෙන් කෙනෙක් ට තමයි දෙන්නේ.බලමු .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,868
    28,757
    113
    ජනාදිපතිවරනෙක විකල්ප බලවේගවලට ලොකු තැනක් නෑ බන්..ප්‍රාදාන අපේක්ශකයෝ දෙන්නාගෙන් කෙනෙක් ට තමයි දෙන්නේ.බලමු .

    ow itin..inna horu tika maru kera kera inne tamai tiyenne..:yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    නාගගේ updates මොනාද බන් ? කම්මැලියි දැන් ඌ ගැන හොයන්න....කිසි ගෝ එකක් නෑනේ...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,868
    28,757
    113
    නාගගේ updates මොනාද බන් ? කම්මැලියි දැන් ඌ ගැන හොයන්න....කිසි ගෝ එකක් නෑනේ...

    ah...redda ussan awada?..inne ba neda ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    මහේෂ් සේනානායක ඉල්ලුවොත් යම් ප‍්‍රමාණයක සිංහල චන්ද කැඩෙයි.... හැබැයි ඒක හිතන තරම් මහා ලොකු ගාණක් වෙන්නේ නෑ..... මේ පාර කතෝලික අතිශය බහුතරය ගෝඨට බව අනිවාර්යයි.... මිනිස්සුන්ගේ හිතේ ජාතික ආරක්‍ෂාව ගැන ලොකු ඔ්නෑකමක් තියෙනවා.... මිනිස්සු ටොයිලට් කටවල්, තහඩු ඉල්ලපු කාලේ ඉවරයි.... ඒක ගෝඨ තේරුම් අරගෙන තියෙනවා..... බැසිල් ලස්සන කැම්පේන් එකක් අරගෙන යනවා.... විවිධ ක්‍ෂේත‍්‍ර ආමන්ත‍්‍රණය කරමින් යන ගමන දැක්කම ගෝඨ පරදින්න හේතුවක් නෑ.... සුලු ඡුන්ද නැතිවෙන ප‍්‍රමාණයටම හකීම්ලා රිෂාඩ්ලා හින්දා ගෝඨට සිංහල චන්ද වැටෙනවා....​

    මිනිස්සුන්ට සිමින්ති බෙදල තහඩු බෙදල ගෙවල් හදන ඉන්නත් රටක් එපැයි කියන එක බහුතරකයට ඒත්තු ගැන්විල තියෙන්නේ.. නොවිච්ච සෙට් එකකුත් ඉන්නවා... හැබැයි ගොඩක් චන්ද වැටෙනවා ගෝටා ට ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දී...සජ්ජගේ චන්ද බලන් ඉද්දි ගැලවෙනවා පරණ කතා පෙට්ටි එලියට ගන්න නිසා හිරේ දානවා වගේ ගොන් කතා කියල.... කොහොම වෙතත් මමත් අනුමත කරන්නේ නෑ සිංහල චන්ද වලටම කෙලින්න බලන් ඉන්න අය ගැන... මොකද ආයෙත් සුළුතරය මාකට් වෙන වැඩක් ඕකෙන් වෙන්නේ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කඩේ ගිය එවුන්ට ගෝ එකක් නැති වුණාට... ඌට හරි සරුයි කියන්නේ.... :yes:

    මගෙන් එකෙක් ණයක් අරගත්තා..ඌ ඒක නාගට දාල දැන් සල්ලි දෙන්න වෙන්නේ නාග ජනාධිපතිවරණෙ දිනුවමලු.... මට දැන් හිතාගන්න බැරුව ඉන්නේ කාට කඩේයන්නද කියල ? .. :confused::baffled: