TNA,බදුර්දීන්,හකීම් UNP සපෝට් කියන්නේ සජිත් ගේ සිංහල චන්ද කැඩෙනවා.
ඉස්සර හැමදාම UNP ගිය කතෝලික චන්ද මේ පාර වැඩි ප්‍රාමනයක් ගෝටාට වැටෙයි.
පාස්කු ප්‍රාහරයෙන් පස්සේ උන් තාම අවුලින් ඉන්නේ හරි පරීක්ශනයක් තිබ්බේ නැති නිසා.
well explained.

52%53% වගේ අරන් ගෝටා දිනයි කියලා හිතනවා.
ගෙවල් හදන්න සල්ලි දුන්නු කතාව මොකද්ද උදා ගම්මාන ද , නැත්නම් ඕන ගෙයෙක් හදන්න මෙයා සල්ලි දීලාද
TNA,බදුර්දීන්,හකීම් UNP සපෝට් කියන්නේ සජිත් ගේ සිංහල චන්ද කැඩෙනවා.
ඉස්සර හැමදාම UNP ගිය කතෝලික චන්ද මේ පාර වැඩි ප්‍රාමනයක් ගෝටාට වැටෙයි.
පාස්කු ප්‍රාහරයෙන් පස්සේ උන් තාම අවුලින් ඉන්නේ හරි පරීක්ශනයක් තිබ්බේ නැති නිසා.
52%53% වගේ අරන් ගෝටා දිනයි කියලා හිතනවා.
උදාගම්මන කුකුල් කූඩු
Gota will probably win, but the christian votes in the bomb affected areas will probably go to an alternative force...chances of the hardcore unp christian votes in Negombo/Wattala areas converting to Pohottu votes is very slim..
අනෙද කියන්නෙ දැක්කාමත් එපා වෙනවා හැරෙන්නවත් ඉඩ තියෙනවද දන්නෙ නෑ
ඒ පැතිවල ඉන්න මිනිස්සු එච්චර මෝඩ නෑ. ඒ මිනිස්සුන්ට මේ ආණ්ඩුවත් එක්ක තරහක් තියෙන්නේ. මේ ආණ්ඩුව පරද්දන්න ඕනේ. උන් දන්නවා ඒක කරන්න පුලුවන් ගෝටාට චන්දේ දීල මිසක් විකල්ප වලට ජන්දේ දීල නෙමේ කියලා

ඔව් බන්my3 koti, marakkyo, okkogema chanda aran dinuwe, chandrika gihin mister prabakaran kiyala koti choon karala unge chanda gaddi mehe ponna sihalu my3 ta chande dunna, man hitanne ne unp sinhala un wenas wei kiyala, unta raten jatiyen wedak ne ponna unp karayo
සිංහල චන්ද කිව්වෙ UNP උන් විතරක් නෙමේ පාවෙන චන්ද සහ අලුත් චන්ද.2015 ඒවා ගොඩක් මයිත්‍රීගේ පැත්තට තිබ්බේ.FB එකේ එහෙම පට්ට කැම්පේන් එකක් තිබ්බේ my3ට.. දැන් ඒවා ගෝටාට හැරිලා.කැපුවත් කොල සෙට් එක නම් සජිත්ටම දෙයි..ජනාදිපතිවරනෙක විකල්ප බලවේගවලට ලොකු තැනක් නෑ බන්..ප්‍රාදාන අපේක්ශකයෝ දෙන්නාගෙන් කෙනෙක් ට තමයි දෙන්නේ.බලමු .Gota will probably win, but the christian votes in the bomb affected areas will probably go to an alternative force...chances of the hardcore unp christian votes in Negombo/Wattala areas converting to Pohottu votes is very slim..
ජනාදිපතිවරනෙක විකල්ප බලවේගවලට ලොකු තැනක් නෑ බන්..ප්‍රාදාන අපේක්ශකයෝ දෙන්නාගෙන් කෙනෙක් ට තමයි දෙන්නේ.බලමු .

ow itin..inna horu tika maru kera kera inne tamai tiyenne..![]()
නාගගේ updates මොනාද බන් ? කම්මැලියි දැන් ඌ ගැන හොයන්න....කිසි ගෝ එකක් නෑනේ...
ah...redda ussan awada?..inne ba neda ?

නාගගේ updates මොනාද බන් ? කම්මැලියි දැන් ඌ ගැන හොයන්න....කිසි ගෝ එකක් නෑනේ...
ඔය ඉතින් ප්රශ්නයක් ඇහුවම තරහ යනවනේ ...උඹට අර්ශස්ද ?![]()

මහේෂ් සේනානායක ඉල්ලුවොත් යම් ප‍්‍රමාණයක සිංහල චන්ද කැඩෙයි.... හැබැයි ඒක හිතන තරම් මහා ලොකු ගාණක් වෙන්නේ නෑ..... මේ පාර කතෝලික අතිශය බහුතරය ගෝඨට බව අනිවාර්යයි.... මිනිස්සුන්ගේ හිතේ ජාතික ආරක්ෂාව ගැන ලොකු ඔ්නෑකමක් තියෙනවා.... මිනිස්සු ටොයිලට් කටවල්, තහඩු ඉල්ලපු කාලේ ඉවරයි.... ඒක ගෝඨ තේරුම් අරගෙන තියෙනවා..... බැසිල් ලස්සන කැම්පේන් එකක් අරගෙන යනවා.... විවිධ ක්‍ෂේත‍්‍ර ආමන්ත‍්‍රණය කරමින් යන ගමන දැක්කම ගෝඨ පරදින්න හේතුවක් නෑ.... සුලු ඡුන්ද නැතිවෙන ප‍්‍රමාණයටම හකීම්ලා රිෂාඩ්ලා හින්දා ගෝඨට සිංහල චන්ද වැටෙනවා....
කඩේ ගිය එවුන්ට ගෝ එකක් නැති වුණාට... ඌට හරි සරුයි කියන්නේ....