Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

  • අනුර කුමාර සහෝදරයා

    Votes: 318 73.1%
  • රනිල් වික්‍රමසිංහ උතුමාණන්

    Votes: 71 16.3%
  • සජිත් පේමදාස මැතිතුමා

    Votes: 9 2.1%
  • ධම්මික පෙරේරා මහතා

    Votes: 12 2.8%
  • වෙනත් ඕනෑම අයෙක්

    Votes: 25 5.7%

  • Total voters
    435

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,324
    5,432
    113
    Panadura
    මේ poll එක අනුරයියා දැක්කොත් හාට් ඇටෑක් එකක් එයි.
    පුදුම වෙන්න දෙයක් නෑ. ඕක තමයි ජනමතය. අනුරයා ඒක දන්නවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,831
    113
    සේදවත්ත
    න බන් චන්දෙ තියන්නෙම නැ . බලපන්
    මේ හැන්ද දාල බලන්නේ
    ජන්දනම් ඕනේත් නෑ බන් , මේ යන විදිය හොද නැද්ද .
    පීඩනය තියනවා ඒක ඉතින් අපේ උන් විහින් කරගත්ත එකක් නේ . 2025 වෙනකම් ජන්දයක් ඕනේ නෑ හැබැයි
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    න බන් චන්දෙ තියන්නෙම නැ . බලපන්
    මේ හැන්ද දාල බලන්නේ
    Chande nothiya September walin passe president kenek na.. can't be done. This is not like palathsaba & pradeshiya saba elections
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    අනුරටනම් දෙන්නෙ නැ බොල. ගිය පාර දේශපාලනය දැකලවත් නැති වියත්මග කියල සෙට් එකක් දාගෙන කර ගත්ත හරිය ඇතිනෙ කාටත්. අනුර එනවා කියන්නෙ දැනට උගෙ ඉන්නෙ 3 න් දෙනයිඒ කියන්නෙ අලුතින් ඇතුලට එන සෙට් එක 60-70ක්. ජිවිතෙට දේශපාලනේ කරල නැති කියව කියව ඉන්න හාල් කැලි ටිකක් රට කරවනවා කියන්නෙ දෙයියන්ගෙම පිහිටයි. මොකද ජනාධිපති වෙලා ඒ වගේ රට හරක්සෙට් එකක් යටින් තියන් මේක කරන් යන්න ඔය කියන තරම් ලේසි නැ ! සිංහලුන් මාලදිවයින්ට,ඉන්දියාවට තමා පනින්න වෙන්නෙ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    @Asmodeus @Mr Bones @EVC @sitharaJAYA @elajani මෙන්න තොපිලාට සුලුදිය පහවෙන නූලක් තියනවා.. 🤭
    You know, when there is an online campaign, Annayya always wins; if it was something else, we should worry, since there's a new trend and there's something that the people of Sri Lanka have changed their stances on.
     
    • Like
    Reactions: Mr Bones

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Well 72% for AKD is impressive by any standard. The people of all classes are uniting against the old rogues.

    No wonder the govt is shitting bricks at the mere thought of an election.

    We know Ranil haamu and his elite political class will try every trick in the book to prevent a NPP victory. Whatever he does though he is up against a tsunami and it could turn very violent if he tries too many tricks
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනුරටනම් දෙන්නෙ නැ බොල. ගිය පාර දේශපාලනය දැකලවත් නැති වියත්මග කියල සෙට් එකක් දාගෙන කර ගත්ත හරිය ඇතිනෙ කාටත්. අනුර එනවා කියන්නෙ දැනට උගෙ ඉන්නෙ 3 න් දෙනයිඒ කියන්නෙ අලුතින් ඇතුලට එන සෙට් එක 60-70ක්. ජිවිතෙට දේශපාලනේ කරල නැති කියව කියව ඉන්න හාල් කැලි ටිකක් රට කරවනවා කියන්නෙ දෙයියන්ගෙම පිහිටයි. මොකද ජනාධිපති වෙලා ඒ වගේ රට හරක්සෙට් එකක් යටින් තියන් මේක කරන් යන්න ඔය කියන තරම් ලේසි නැ ! සිංහලුන් මාලදිවයින්ට,ඉන්දියාවට තමා පනින්න වෙන්නෙ
    Ethakota macho deshapalane experience thibba un karala thiyena ewa hodada?

    Anika Gota wate hitiyeth oya experience unma thamai ne? Unge experience eka ithin hora jamai, balaya rakaganimai thamai ne?
     
    • Like
    Reactions: samindi

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Ethakota macho deshapalane experience thibba un karala thiyena ewa hodada?

    Anika Gota wate hitiyeth oya experience unma thamai ne? Unge experience eka ithin hora jamai, balaya rakaganimai thamai ne?
    ගෝටා ලග හිටියෙ වියත්මග, ඒ සෙට් එක ආවෙ කොහොමද කියල බලන්න. නැ ඔයාට තේරැනේ නැ, ජෙප්පො ගත්තට කරන්න ටිම් එකක් විෂන් එකක් නැ. අන්න හොරා මෙන්න හොරා කිය කිය දුවන එක ඇරෙන්න, මලික් සමරවික්‍රම තමා දන්නෙ අනුරගෙ තරම. ඒකයි රනිල් කලබල වෙන්නෙ නැත්තෙ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,324
    5,432
    113
    Panadura
    අනුරටනම් දෙන්නෙ නැ බොල. ගිය පාර දේශපාලනය දැකලවත් නැති වියත්මග කියල සෙට් එකක් දාගෙන කර ගත්ත හරිය ඇතිනෙ කාටත්. අනුර එනවා කියන්නෙ දැනට උගෙ ඉන්නෙ 3 න් දෙනයිඒ කියන්නෙ අලුතින් ඇතුලට එන සෙට් එක 60-70ක්. ජිවිතෙට දේශපාලනේ කරල නැති කියව කියව ඉන්න හාල් කැලි ටිකක් රට කරවනවා කියන්නෙ දෙයියන්ගෙම පිහිටයි. මොකද ජනාධිපති වෙලා ඒ වගේ රට හරක්සෙට් එකක් යටින් තියන් මේක කරන් යන්න ඔය කියන තරම් ලේසි නැ ! සිංහලුන් මාලදිවයින්ට,ඉන්දියාවට තමා පනින්න වෙන්නෙ

    🧭 මාලිමාව කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක්. හැබැයි පොහොට්ටුව කියන්නෙ පුද්ගලයෙක්, (බැසිල්) UNP එක කියන්නෙ පුද්ගලයෙක්. (රනිල්)

    ගිය පාර වියත්මගේ අයට nomination දෙද්දි රෝහිතලා මැරෙන්න හැදුවා දෙන්න එපා කියලා. දිස්ත්‍රික්කයකට 5-10ක් දාන්න හිටියෙ. පරන ගොන්නු විරුද්ධ වුනා, ඒකෙන් වුනේ පරණ ගොන්නු ටිකම පාර්ලිමේන්තු ආපු එක.

    කවුද අකමැති වුනත් ජන්ද ප්‍රතිපලයයි මේ POLL එකේ RESULT එකයි වැඩි වෙනසක් වෙන්නෙ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අනුරටනම් දෙන්නෙ නැ බොල. ගිය පාර දේශපාලනය දැකලවත් නැති වියත්මග කියල සෙට් එකක් දාගෙන කර ගත්ත හරිය ඇතිනෙ කාටත්. අනුර එනවා කියන්නෙ දැනට උගෙ ඉන්නෙ 3 න් දෙනයිඒ කියන්නෙ අලුතින් ඇතුලට එන සෙට් එක 60-70ක්. ජිවිතෙට දේශපාලනේ කරල නැති කියව කියව ඉන්න හාල් කැලි ටිකක් රට කරවනවා කියන්නෙ දෙයියන්ගෙම පිහිටයි. මොකද ජනාධිපති වෙලා ඒ වගේ රට හරක්සෙට් එකක් යටින් තියන් මේක කරන් යන්න ඔය කියන තරම් ලේසි නැ ! සිංහලුන් මාලදිවයින්ට,ඉන්දියාවට තමා පනින්න වෙන්නෙ
    අනිවා මචන්. නොදන්න දෙවියට වඩා දන්න යකා හොඳයි කියනවනෙ. මොනා උනත් අපි දන්නව ජොන්ස්ටන්ල මෙන්න මේවගේ අය කියල.
     
    • Like
    Reactions: Lokuaiya_123

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හොද වෙලාවට පනත ඉක්මනට ගෙනාවේ . නැත්තන් මේවා බලල ටෝයියන්ට ලේ බඩ ගිහිල්ලා මැරෙන්නේ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගෝටා ලග හිටියෙ වියත්මග, ඒ සෙට් එක ආවෙ කොහොමද කියල බලන්න. නැ ඔයාට තේරැනේ නැ, ජෙප්පො ගත්තට කරන්න ටිම් එකක් විෂන් එකක් නැ. අන්න හොරා මෙන්න හොරා කිය කිය දුවන එක ඇරෙන්න, මලික් සමරවික්‍රම තමා දන්නෙ අනුරගෙ තරම. ඒකයි රනිල් කලබල වෙන්නෙ නැත්තෙ.
    1. Wiyath maga was just a marketing gimmik to get votes. Manhinda Gotage laga thibbe TB Jayadundara, Kabral, Lalith Weerathunga. Gota advice gatte ungen. Anduwa rankale Basil + Mahinda..

    2. Jepponge team eka inne thirayen pitipasse. Ranilge team eka gana ithin kumana kathada? Malik & the deal gang... Mechchara kalayak deal gahuwa arenna karapu deyak natha. Next time aluth deyak wei kiyala hithanaea nam ithin 3-4 parak watuna wale 5s weni wathaeatath watima thamai

    අනිවා මචන්. නොදන්න දෙවියට වඩා දන්න යකා හොඳයි කියනවනෙ. මොනා උනත් අපි දන්නව ජොන්ස්ටන්ල මෙන්න මේවගේ අය කියල.
    Mona athal tharakada ban mewa? Hora kiyala dannawa nam uta apahu hora kannanma kiyala apahu path karaganna ubala purawasiyoda nattam ponnayoda?

    Owa nikan ara bankaloth pohottu campaign manager la unge kuli higannanta kiyanda kiyana 2.50he campaign slogan wagene
    ------ Post added on Jan 24, 2024 at 11:20 PM
     
    Last edited:
    • Haha
    Reactions: Lokuaiya_123