කෝ බං බයි ගවයන්ගෙ දෙයියා
------ Post added on Jan 23, 2024 at 10:02 PM
පව් මොඩයා. නිකං සල්ලි වියදම් කරනවාකෝ අපේ ඩිලීට් සර්
------ Post added on Jan 23, 2024 at 10:02 PM
පව් මොඩයා. නිකං සල්ලි වියදම් කරනවාකෝ අපේ ඩිලීට් සර්
පුදුම වෙන්න දෙයක් නෑ. ඕක තමයි ජනමතය. අනුරයා ඒක දන්නවාමේ poll එක අනුරයියා දැක්කොත් හාට් ඇටෑක් එකක් එයි.
න බන් චන්දෙ තියන්නෙම නැ . බලපන්ජවිපේ පක්ශ තහනවම ආවම දිනන්නේ රනිල්![]()
ජන්දනම් ඕනේත් නෑ බන් , මේ යන විදිය හොද නැද්ද .න බන් චන්දෙ තියන්නෙම නැ . බලපන්
මේ හැන්ද දාල බලන්නේ
Chande nothiya September walin passe president kenek na.. can't be done. This is not like palathsaba & pradeshiya saba electionsන බන් චන්දෙ තියන්නෙම නැ . බලපන්
මේ හැන්ද දාල බලන්නේ
You know, when there is an online campaign, Annayya always wins; if it was something else, we should worry, since there's a new trend and there's something that the people of Sri Lanka have changed their stances on.@Asmodeus @Mr Bones @EVC @sitharaJAYA @elajani මෙන්න තොපිලාට සුලුදිය පහවෙන නූලක් තියනවා..![]()
ithin math mepara malimawatane@Asmodeus @Mr Bones @EVC @sitharaJAYA @elajani මෙන්න තොපිලාට සුලුදිය පහවෙන නූලක් තියනවා..![]()
Ethakota macho deshapalane experience thibba un karala thiyena ewa hodada?අනුරටනම් දෙන්නෙ නැ බොල. ගිය පාර දේශපාලනය දැකලවත් නැති වියත්මග කියල සෙට් එකක් දාගෙන කර ගත්ත හරිය ඇතිනෙ කාටත්. අනුර එනවා කියන්නෙ දැනට උගෙ ඉන්නෙ 3 න් දෙනයිඒ කියන්නෙ අලුතින් ඇතුලට එන සෙට් එක 60-70ක්. ජිවිතෙට දේශපාලනේ කරල නැති කියව කියව ඉන්න හාල් කැලි ටිකක් රට කරවනවා කියන්නෙ දෙයියන්ගෙම පිහිටයි. මොකද ජනාධිපති වෙලා ඒ වගේ රට හරක්සෙට් එකක් යටින් තියන් මේක කරන් යන්න ඔය කියන තරම් ලේසි නැ ! සිංහලුන් මාලදිවයින්ට,ඉන්දියාවට තමා පනින්න වෙන්නෙ
ගෝටා ලග හිටියෙ වියත්මග, ඒ සෙට් එක ආවෙ කොහොමද කියල බලන්න. නැ ඔයාට තේරැනේ නැ, ජෙප්පො ගත්තට කරන්න ටිම් එකක් විෂන් එකක් නැ. අන්න හොරා මෙන්න හොරා කිය කිය දුවන එක ඇරෙන්න, මලික් සමරවික්රම තමා දන්නෙ අනුරගෙ තරම. ඒකයි රනිල් කලබල වෙන්නෙ නැත්තෙ.Ethakota macho deshapalane experience thibba un karala thiyena ewa hodada?
Anika Gota wate hitiyeth oya experience unma thamai ne? Unge experience eka ithin hora jamai, balaya rakaganimai thamai ne?
අනුරටනම් දෙන්නෙ නැ බොල. ගිය පාර දේශපාලනය දැකලවත් නැති වියත්මග කියල සෙට් එකක් දාගෙන කර ගත්ත හරිය ඇතිනෙ කාටත්. අනුර එනවා කියන්නෙ දැනට උගෙ ඉන්නෙ 3 න් දෙනයිඒ කියන්නෙ අලුතින් ඇතුලට එන සෙට් එක 60-70ක්. ජිවිතෙට දේශපාලනේ කරල නැති කියව කියව ඉන්න හාල් කැලි ටිකක් රට කරවනවා කියන්නෙ දෙයියන්ගෙම පිහිටයි. මොකද ජනාධිපති වෙලා ඒ වගේ රට හරක්සෙට් එකක් යටින් තියන් මේක කරන් යන්න ඔය කියන තරම් ලේසි නැ ! සිංහලුන් මාලදිවයින්ට,ඉන්දියාවට තමා පනින්න වෙන්නෙ
අනිවා මචන්. නොදන්න දෙවියට වඩා දන්න යකා හොඳයි කියනවනෙ. මොනා උනත් අපි දන්නව ජොන්ස්ටන්ල මෙන්න මේවගේ අය කියල.අනුරටනම් දෙන්නෙ නැ බොල. ගිය පාර දේශපාලනය දැකලවත් නැති වියත්මග කියල සෙට් එකක් දාගෙන කර ගත්ත හරිය ඇතිනෙ කාටත්. අනුර එනවා කියන්නෙ දැනට උගෙ ඉන්නෙ 3 න් දෙනයිඒ කියන්නෙ අලුතින් ඇතුලට එන සෙට් එක 60-70ක්. ජිවිතෙට දේශපාලනේ කරල නැති කියව කියව ඉන්න හාල් කැලි ටිකක් රට කරවනවා කියන්නෙ දෙයියන්ගෙම පිහිටයි. මොකද ජනාධිපති වෙලා ඒ වගේ රට හරක්සෙට් එකක් යටින් තියන් මේක කරන් යන්න ඔය කියන තරම් ලේසි නැ ! සිංහලුන් මාලදිවයින්ට,ඉන්දියාවට තමා පනින්න වෙන්නෙ
1. Wiyath maga was just a marketing gimmik to get votes. Manhinda Gotage laga thibbe TB Jayadundara, Kabral, Lalith Weerathunga. Gota advice gatte ungen. Anduwa rankale Basil + Mahinda..ගෝටා ලග හිටියෙ වියත්මග, ඒ සෙට් එක ආවෙ කොහොමද කියල බලන්න. නැ ඔයාට තේරැනේ නැ, ජෙප්පො ගත්තට කරන්න ටිම් එකක් විෂන් එකක් නැ. අන්න හොරා මෙන්න හොරා කිය කිය දුවන එක ඇරෙන්න, මලික් සමරවික්රම තමා දන්නෙ අනුරගෙ තරම. ඒකයි රනිල් කලබල වෙන්නෙ නැත්තෙ.
Mona athal tharakada ban mewa? Hora kiyala dannawa nam uta apahu hora kannanma kiyala apahu path karaganna ubala purawasiyoda nattam ponnayoda?අනිවා මචන්. නොදන්න දෙවියට වඩා දන්න යකා හොඳයි කියනවනෙ. මොනා උනත් අපි දන්නව ජොන්ස්ටන්ල මෙන්න මේවගේ අය කියල.