ජනාධිපතිවරණය

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පොළොන්නරුව යුගයෙන් පසු මේ ගමට
    රජකම ගියේ නෑ නොව පුළතිසි ....පුරට
    මා ජනපතිදු වී ඇදින් මගේ ........ගෙට
    පාලන කරන බව කිව්වලු හෙටම ....රට

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අත් හරිනා බවකි දින සීයෙන් ..බලතල
    තිර කර අත්සනින් අත්පුඩි .....තලතල
    ගිවිසුම් ගසා කර මහත් .........කලබල
    පසු දින හිටෙව්වේ කටිනුත් ......බතල
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ඒ පැත්තේ ඉන්නා හොරු - මේ පැත්තට පනිනවා ය
    මේ පැත්තේ ඉන්නා හොරු - අර පැත්තට පනිනවාය
    අපට අාදරේට ද බං - මුං ඔක්කොම හොරු රැළක් ය
    හොරු එලවන සීනු හඩක්වත් තිබුනොත් දැං හොදාය

    සීනු හඩට නෑ කවදත් ජන ...............මැත්ත
    දන්නව ඒක මිනිසුන් හැම රොද .........බැන්ද
    හොදයි උන්ගේ කටහඩ හැම විට ........සද්ද
    කියයි නපුර රජ මැතිදුගේ ගෙයි .........අස්ස

    මගේ මතය රතු හට බෑ ජනපති .........වෙන්න
    දීපන් උඔත් සප් එක රජ කරවන්න...... සිරා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඒ පැත්තේ ඉන්නා හොරු - මේ පැත්තට පනිනවා ය
    මේ පැත්තේ ඉන්නා හොරු - අර පැත්තට පනිනවාය
    අපට අාදරේට ද බං - මුං ඔක්කොම හොරු රැළක් ය
    හොරු එලවන සීනු හඩක්වත් තිබුනොත් දැං හොදාය

    සීනුව එල්ලලා අද බළලාගෙ .......කරේ
    කොස් ඇට බානවා ඔබ දැක්කාද ..හොරේ
    යහපාලනේ රෙද්දේ පල්ලෙ .......පෙරේ
    කොස් ඇට බාපු නැන්දම්මගෙ කල්ල මරේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සීනුව එල්ලලා අද බළලාගෙ .......කරේ
    කොස් ඇට බානවා ඔබ දැක්කාද ..හොරේ
    යහපාලනේ රෙද්දේ පල්ලෙ .......පෙරේ
    කොස් ඇට බාපු නැන්දම්මගෙ කල්ල මරේ


    එදත් රජා දින්නේ සීනුව එක්කයි
    නැන්දල කොස් ඇට බෑවෙත් උන් එක්කයි
    හොර වැඩ ගැන දැනගත් විට උන් කොක්කයි
    ඒක නිසා සැමදා බලයට පුප්පයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රටේ ජාගර දේශපාලන - ගු බෙට්ටෙ වහලා .................ඉදන්
    අපේ ජාතික ව්‍යාපාරය - තුට්ටු දෙකට ම යයි ................ඉතින්
    මෙහෙම ගියොතින් සිහල කම ගැන ලැජ්ජ වන්නට වෙයි බොලන්
    අපේ සිහළුන් කෑළි කැඩෙනා- ගමන් අහුරන මග .........කියන්

    සදනට නොගොස් ඇට නැති ඒ කැද ..හැළිය
    දෙස් පෙම් හිතැති අය පමණක් ගෙන ..සවිය
    තුන් වන බලය ලෙස පෙන්නා ඇති ....දිරිය
    කල හොත් යමක් අහකට දමනට ......බැරිය


     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    චෞර රැජින පමණක් නොව අයියණ්ඩියෙ අවුල මෙ මට
    පචබාහුවා උඩ පනිනව ඇරගෙන උගේ පඩංගු ......කට
    සිරිසේනා මැතිදු නිකං රැවටෙයි දෝ හිතෙයි මෙ.....මට
    එතුමන් හොද මහතා මුත් වටේ ඉන්නේ හොරුය .සැපට

    ගෙදර ගියොත් අඹු ........නසී
    මග හිටියොත් තෝ ........නසී
    අග මුල හොයන්නට අපි ..නසී
    ඒ මේ අත පනී උන් සිනහා සිසී
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    janapathi waranayak nowa me enne raale
    janapathi maranayak nam ennata dan kaale
    pana nathi ran goja le satakaya dagena belle
    thirupathi pihita illai indimin thama wala palle
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    janapathi waranayak nowa me enne raale
    janapathi maranayak nam ennata dan kaale
    pana nathi ran goja le satakaya dagena belle
    thirupathi pihita illai indimin thama wala palle


    කල කම් කෙසෙ හෝ පල දෙනවා මිතුර
    සිතමින් එසේ කල් ගෙවනට වෙයි නිතර
    රජෙකු වුවත් ගෙවනට වෙයි දිවි පතර
    එයයි සත්‍ය වටහාගනු මගෙ මිතුර
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    දුන්නොත් අට වසරක් රජ මහින්දට
    වෙන්නේ පස්කන්නයි ලක් ජනයාට
    සිටියානම් හොඳයි ඇත්තෙක් ශුද්ධ*
    ඇත්තේ සිරිසේනයි නෑනේ විකප්ලය

    රනිල් ගොයියාහටනම් මං මනාපය
    රැජින ගැන තිබුනත් මට පොඩි සැකය
    රතන හිමියනුත් ඉන්නා නිසා අද
    දෙන්නෙමි කතිරේ පැරකුම්පුර සිරිසේනට

    කවි කියලා නැත බන් ඒ හැටි හුරුව
    ඇත්තනම් වැරද්දක් දෙනුමට සමාව
    කොයිකා පත්වුනත් වෙයිදෝ සුදන
    ජනයා ලෙස වී අපි සිටිමුකෝ බලය


    *(ශුද්ධ=100% නිවැරදි :) )
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    කල කම් කෙසෙ හෝ පල දෙනවා මිතුර
    සිතමින් එසේ කල් ගෙවනට වෙයි නිතර
    රජෙකු වුවත් ගෙවනට වෙයි දිවි පතර
    එයයි සත්‍ය වටහාගනු මගෙ මිතුර


    Hora wage ape badatama gahana me surinda
    Jara wamai kanne hamadamath me mathinda
    Nara walata rata geniyana cheene hadapu nirinda
    MARA gena kanna hithenawa otunna nathi ape rajinda
     

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    පර්සිගෙ පලනේ....

    පර්සිගෙ පලනේ දැන් ඇත බලුවීලා....
    මෛත්‍රී පාලනේ යනු ඇත කෙලවීලා....
    යහපාලනේ යය් ටික ටික දියවීලා......
    මෙහෙම ගියොත් යය් අප හට කෙලවීලා....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද රාජපක්ෂට කඩේ යන එකා
    බුලත් කොලේ දිලිසි දිලිසි තියෙන්නා
    පොදු අපේක්ෂකයාට කඩේ යන එකා
    හංසය විත් කොලේට කෙල කරන්නා
    හකීම්/රාජවරෝතියම්/පචබාහු ඇතුළු රටට කෙළවන්න බලං ඉන්න උන්ට කඩේ යන එකා
    ඔය දෙන්නටම අපි සපෝටෙ ගෙන දෙන්නා
    එළකිරියේ දත් කිඹුළා වන මම...
    පොන්නයො වගේ අපි ඉද කවි කියන්නා

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සීනුව එල්ලලා අද බළලාගෙ .......කරේ
    කොස් ඇට බානවා ඔබ දැක්කාද ..හොරේ
    යහපාලනේ රෙද්දේ පල්ලෙ .......පෙරේ
    කොස් ඇට බාපු නැන්දම්මගෙ කල්ල මරේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සීනුව එල්ලලා අද බළලාගෙ .......කරේ
    කොස් ඇට බානවා ඔබ දැක්කාද ..හොරේ
    යහපාලනේ රෙද්දේ පල්ලෙ .......පෙරේ
    කොස් ඇට බාපු නැන්දම්මගෙ කල්ල මරේ
    බොල පර වේසියේ.......
    අනුන්ගේ කවි හොරා කෑම නවත්තපිය පාහර බැල්ලි..............:angry::angry::angry::angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මහින්ද රාජපක්ෂට කඩේ යන එකා
    බුලත් කොලේ දිලිසි දිලිසි තියෙන්නා
    පොදු අපේක්ෂකයාට කඩේ යන එකා
    හංසය විත් කොලේට කෙල කරන්නා
    හකීම්/රාජවරෝතියම්/පචබාහු ඇතුළු රටට කෙළවන්න බලං ඉන්න උන්ට කඩේ යන එකා
    ඔය දෙන්නටම අපි සපෝටෙ ගෙන දෙන්නා
    එළකිරියේ දත් කිඹුළා වන මම...
    පොන්නයො වගේ අපි ඉද කවි කියන්නා

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    පට්ටයි :rofl:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    අම්මද බොලේ මේ තියෙන්නෙ කවි. සුපිරී
    මමත් ආවා පද බදින්න කවි.......... මිහිරී
    මම එහෙමනම් කඩේ යන එකා.. මෛත්රී
    MR ගෙ උන්ගෙ පුරවනවා #කේ.... #රී

     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පළමු කවිය මෙහි ලිවීම ටොප් ......වැඩකී
    එළි වැට ටිකක් අවුලයි එන ටික් ...වැඩකී
    එළිකිරියේ බත් ගොට්ටන් හොටු ...රැළකී
    ඒ හොටු රසවිදින වැඩ්ඩන් ගොං ...රැළකී

    එළිවැට එළිසමය මොන සමයම................. තිබ්බත්
    යන උන් යන්නේ බිඳගෙන එළියේ............... වැටත්
    අද මෙහෙ හෙට කොහෙද කියලා .........කවුරුවෙතත්
    ශක්‍රයා තියා මහරජවත් එය ...................නොදනිත්
    :cool:

    ඔන්න එහෙනම් දෙවෙනි කවියත් කිරියේදීම ලියවුනු වගයි ;)
     
    Last edited: